ඩොන්ගල් පාවිච්චි කරන අයට​ තැග්ගක්

anilantha

Well-known member
  • Oct 18, 2008
    2,171
    879
    113
    ----- Hill City ----
    සංසුන් පොඩ්ඩා;14174771 said:
    මට දාන්ඩ පුළුවන් අඩියක දිග කේබල් එකක් විතරයි...ඊට වැඩි කෙරුවොත් සිග්නල් කට් වෙනවා...මීටර් තුනක කේබල් එකක් කපල කපල අඩියයි සෙට් උනේ..

    repeater එකක් තියෙන cable ekak use කරහන්
     

    gajeZn

    Well-known member
  • Jan 3, 2009
    1,534
    403
    83
    එල මචන්,
    ගෙදර ගියාම මමත් කේබල් එකක් තමයි පාවිච්චි කරන්නෙ..
    ඔය ක්‍රමෙ අහල තිබුනට කරල බලල තිබුනෙ නෑ....
    ට්‍රයි කරල බලන්න ඕන......
    +5
     
    • Like
    Reactions: Harshat92

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    එල මචන්,
    ගෙදර ගියාම මමත් කේබල් එකක් තමයි පාවිච්චි කරන්නෙ..
    ඔය ක්‍රමෙ අහල තිබුනට කරල බලල තිබුනෙ නෑ....
    ට්‍රයි කරල බලන්න ඕන......
    +5

    එල මචන් :yes: