සංසුන් පොඩ්ඩා;14174771 said:මට දාන්ඩ පුළුවන් අඩියක දිග කේබල් එකක් විතරයි...ඊට වැඩි කෙරුවොත් සිග්නල් කට් වෙනවා...මීටර් තුනක කේබල් එකක් කපල කපල අඩියයි සෙට් උනේ..
Bump
eloooo
patta machan..
bump
watinawa kollo


එළකිරි කොල්ලෙක්;14180411 said:Bump![]()





bump
කෝ ඉතින් උඹ කරපු එකෙත් ෆොටෝ එකක් දාපන්.....![]()
දාන්න නෝන්ඩි
oka mathak athuwa surf karala iwara unaama athulata ganilla ....nattan oka horu aran gihin thiyevi

එල මචන්,
ගෙදර ගියාම මමත් කේබල් එකක් තමයි පාවිච්චි කරන්නෙ..
ඔය ක්‍රමෙ අහල තිබුනට කරල බලල තිබුනෙ නෑ....
ට්‍රයි කරල බලන්න ඕන......
+5
