ඩොන්ගල් පාවිච්චි කරන අයට​ තැග්ගක්

  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    එල..එල..මචං උත්සාහය අගයනව..:):)නමුත් මේකටනම් දුකයි..:(

    තෙල් බැදුන් වලට වෙන්න ඇති මේව ගන්නෙ :baffled:

    මෙවා තියෙන්නේ තෙල් බැදුම් වලට තමයි..නැත්නම් කුබුරු කොටන්නැයි...
    :lol:
     
    Last edited:

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    කෝරලේමහත්තයා;14196364 said:
    එල..එල..මචං උත්සාහය අගයනව..:):)නමුත් මේකටනම් දුකයි..:(

    තෙල් බැදුන් වලට වෙන්න ඇති මේව ගන්නෙ :baffled:

    මෙවා තියෙන්නේ තෙල් බැදුම් වලට තමයි..නැත්නම් කුබුරු කොටන්නැයි...
    :lol:

    අනේ කෝරලේ මහත්තයො ගෙදර තිබ්බට මම ඕකෙන් වැඩ ගන්නව දැකල නැ. ඒකයි ඔහොම දැම්මෙ, තරහ අවසර​ :sorry:
     
    Beware

    Member
    Dec 26, 2012
    243
    15
    0
    යකෝ ඔය හිල් තියෙන එකක් ගත්තම සිග්නල් හිල් අස්සෙන් යනවනේ...:eek::eek::eek: හිල් නැති තාච්චියක් ගනින්. :D
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    යකෝ ඔය හිල් තියෙන එකක් ගත්තම සිග්නල් හිල් අස්සෙන් යනවනේ...:eek::eek::eek: හිල් නැති තාච්චියක් ගනින්. :D

    :eek::eek::eek::eek::eek::eek:ඒකත් හැබැව නෙන්නම්, තාච්චි හොයපන්කො දැන්:lol::lol::lol::lol::lol::lol:
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    iceටයින්;14227600 said:
    api dotene bn:(.apita signal na:frown:kade withrai tiyenne..tnx:yes:..and ubta hnda futur 1k tiynwa:D:D:D.ohma ymu..tnx agin;).

    උබ අලුත් එකෙක් නේද ? :shocked:මුල්ම පෝස්ට් එක :shocked:එලකිරි කියන්කො, :yes::yes:වෙල් කම් ටු මච්න් :yes::yes::yes: :D