ඩොන්ගල් හෙල්ප් මචන්ලා මට එටිසෙලාට් එකෙන් දෙන Huawei E153 ඩොන්ගල් එකක් තියෙනවා එක අන්ලොක් කර ගන්න ඔනෙ දන්න කෙනෙක් හෙල්ප් කරන්නකො ලොකු උදව්වක්:dull::D