ඩොන්ගල් හෙල්ප්

Soundwave

Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    මචන්ලා used second hand Dialog,huawei වගේ ඩොන්ගල් එකක් ගන්න එක අවුලක් නැද්ද?? ඩොන්ගල් කාලයක් යද්දි පර්ෆෝමන්ස් බහිනවද???
    අලුත්ම ඩයලොග් ඩොන්ගල් එකක් 10 ක් වෙනවා ඒක ගාන වැඩී
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,948
    113
    මචන්ලා used second hand Dialog,huawei වගේ ඩොන්ගල් එකක් ගන්න එක අවුලක් නැද්ද?? ඩොන්ගල් කාලයක් යද්දි පර්ෆෝමන්ස් බහිනවද???
    අලුත්ම ඩයලොග් ඩොන්ගල් එකක් 10 ක් වෙනවා ඒක ගාන වැඩී
    Performance bahina ewa gananam ahala ne.
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඔව් පර්ෆෝමන්ස් අවුළක් නෑ. එත් ඩොන්ගල් එක ටිකක් හීට් වෙනවා. කාලයත් එක්ක සොල්ඩර් ජොයින්ට් වීක් වෙනවා, එක නිසා හිටපු ගමන් වැඩ නැති වෙන්න පුළුවන්. නිතර USB එකෙන් ගලවල හයි කරන වැඩේ නිසා ගෙවිල තියෙන්න පුළුවන්.
     
    Soundwave

    Well-known member
  • Aug 23, 2021
    313
    391
    63
    Performance bahina ewa gananam ahala ne.
    Thanks

    ඔව් පර්ෆෝමන්ස් අවුළක් නෑ. එත් ඩොන්ගල් එක ටිකක් හීට් වෙනවා. කාලයත් එක්ක සොල්ඩර් ජොයින්ට් වීක් වෙනවා, එක නිසා හිටපු ගමන් වැඩ නැති වෙන්න පුළුවන්. නිතර USB එකෙන් ගලවල හයි කරන වැඩේ නිසා ගෙවිල තියෙන්න පුළුවන්.
    Thanks
    ------ Post added on Jun 23, 2022 at 4:04 PM