ඩොන්ගල්

577

Well-known member
  • Feb 18, 2009
    6,990
    1,293
    113
    Kandy
    3G ඩොංගල් එකේ කාලේ හරි මගේ. මම අලුත් ඩොන්ගල් එකක් ගන්න බැලුවේ. 4G ඩොංගලයක් ම ගන්න හිතෙනවා. මේ දවස් වල මිල ගනන් කොහොමද බං ඕවගේ. ඉක්කනට ගන්න ඕන
     
    lexieus

    Well-known member
  • May 3, 2012
    1,486
    273
    83
    Kandy
    3G ඩොංගල් එකේ කාලේ හරි මගේ. මම අලුත් ඩොන්ගල් එකක් ගන්න බැලුවේ. 4G ඩොංගලයක් ම ගන්න හිතෙනවා. මේ දවස් වල මිල ගනන් කොහොමද බං ඕවගේ. ඉක්කනට ගන්න ඕන

    dongle ganna epa bro wifi router ekak ganna me mobitel eke thiyena price oyage service provider kawda bro???
    mob
    http://www.mobitel.lk/4g-router-offers
     
    optimize

    Member
    Feb 26, 2018
    60
    3
    0
    ZTE නම් ගන්න එපා මල ජරාව ඔවාගේ මොනවා හරි අවුලක් තියෙනවා ගන්නවනම් Vodafone , Huwaei වගේ ගන්න බලන්න
     
    • Like
    Reactions: 577