ඩොන් ගස් 🌴 කන් 👂

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    මම ඒකට රිප්ලයි කරා සෑම රස්සාවක්ම ගෞරවනීය රස්සාවක් අපහාස කරන්න එපා ඌ මොකෙක් උනත් කියලා
    IT අනාත කුකුල්ලු .

    මම කොච්චර මේකේ මේ IT අනාත කුකුල් ජීවිත ගැන කියලා තියනවද 😂😂 . හැමෝම තිත්තකාඩි ගහන ගමන් ඇහුවම කියන්නෙ පලයම් ඩෝ අපි අයිස්ක්‍රීම් කන්නේ රෝසමල් යහනක ඉදන් කියලා පස්සේ මට බනිනවා උබට අයිස්ක්‍රීම් කන්න බැරි නිසාත් කටුරෝසකෑලේට විසිවුන එකෙක්, තියන කුහකකම කියලා 😂😂

    තව අදෝනාවක් 😂 . IT අනාත කුකුල්ලු. සල්ලි වලට පුටුවක් උඩ විකිනෙන ජීවිත. මොකෝ මුං මුංගේ ස්ව ප්ලෑට්ෆෝම් එක්කට වැඩ නම් කමක් නෑ . කාගේහරි ලැට් වලක ගූ අදින එකනේ කරන්නේ වලේ බැහැන්

    1687315501643.gif
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කාට අපහාස කරත් ඉන්ද්‍රජිත් ට අපහාස කරන්න එපා මචං ගස්කන් සුදම්මිට දරාගන්න බෑ 🥲
    මේකෙ එකෙක් ඉන්ද්‍රෙව කීල්ස් එකේ දැක්කා කියලා ත්‍රෙඩ් එකක් ගියා

    සිරියගේ තියන තුප්පහිකමට ඇහුවා කීල්ස් එකේ ටොයිලට් හොදන රස්සාවකට ගියාද කියලා

    මම ඒකට රිප්ලයි කරා සෑම රස්සාවක්ම ගෞරවනීය රස්සාවක් අපහාස කරන්න එපා ඌ මොකෙක් උනත් කියලා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,427
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    හම්මට මුගේ වැඩේම කවුරුහරි එකෙක් කියපු එකකට රිද්ද ගන්න එකමයි. මූ නං සිරාවටම අනාතයෙක්ද කොහෙද 🫢😂😂

    උබ දැන් ඌට මොකක්ද කියන්නෙ? ඌ ෆීල්ඩ් එකේ ඉන්න ගමන් කියල තියෙන්නෙ. අපි ඒ ෆීල්ඩ් එකේ නැති නිසා අපි කියන ඒව වැරදියිනෙ උබේ තියරියට අනුව. 🤣🤣🤣
     
    • Haha
    Reactions: Naughtykolla48

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,872
    17,084
    113
    Kottawa
    හම්මට මුගේ වැඩේම කවුරුහරි එකෙක් කියපු එකකට රිද්ද ගන්න එකමයි. මූ නං සිරාවටම අනාතයෙක්ද කොහෙද 🫢😂😂
    mata ridenna u mata mokuth kiwwe nane bn 🤭🤭🤭

    උබ දැන් ඌට මොකක්ද කියන්නෙ? ඌ ෆීල්ඩ් එකේ ඉන්න ගමන් කියල තියෙන්නෙ. අපි ඒ ෆීල්ඩ් එකේ නැති නිසා අපි කියන ඒව වැරදියිනෙ උබේ තියරියට අනුව. 🤣🤣🤣

    man uta mokuth kiwwe nene 🤔

    u kiyapu dewal tikak quote kara.. echcharai 🤷‍♂️
     
    • Haha
    Reactions: Naughtykolla48

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    හම්මට මුගේ වැඩේම කවුරුහරි එකෙක් කියපු එකකට රිද්ද ගන්න එකමයි. මූ නං සිරාවටම අනාතයෙක්ද කොහෙද 🫢😂😂

    උබ දැන් ඌට මොකක්ද කියන්නෙ? ඌ ෆීල්ඩ් එකේ ඉන්න ගමන් කියල තියෙන්නෙ. අපි ඒ ෆීල්ඩ් එකේ නැති නිසා අපි කියන ඒව වැරදියිනෙ උබේ තියරියට අනුව. 🤣🤣🤣
    පිස්සුද බං ඌ it නෙවෙයි මෙන්න මේකයි උගේ රස්සාව :yes:👇
    කාගේහරි ලැට් වලක ගූ අදින එක කරන්නේ වලේ බැහැන්