මම ඒකට රිප්ලයි කරා සෑම රස්සාවක්ම ගෞරවනීය රස්සාවක් අපහාස කරන්න එපා ඌ මොකෙක් උනත් කියලා
IT අනාත කුකුල්ලු .
මම කොච්චර මේකේ මේ IT අනාත කුකුල් ජීවිත ගැන කියලා තියනවද. හැමෝම තිත්තකාඩි ගහන ගමන් ඇහුවම කියන්නෙ පලයම් ඩෝ අපි අයිස්ක්රීම් කන්නේ රෝසමල් යහනක ඉදන් කියලා පස්සේ මට බනිනවා උබට අයිස්ක්රීම් කන්න බැරි නිසාත් කටුරෝසකෑලේට විසිවුන එකෙක්, තියන කුහකකම කියලා
![]()
තව අදෝනාවක්. IT අනාත කුකුල්ලු. සල්ලි වලට පුටුවක් උඩ විකිනෙන ජීවිත. මොකෝ මුං මුංගේ ස්ව ප්ලෑට්ෆෝම් එක්කට වැඩ නම් කමක් නෑ . කාගේහරි ලැට් වලක ගූ අදින එකනේ කරන්නේ වලේ බැහැන්

