ඩොන් ගස් 🌴 කන් 👂

dilann

Well-known member
  • Jul 6, 2018
    67,230
    166,400
    113
    එකමත් එක රටක
    පාලු ගේ වලන් බිඳින්න එපා ඉතින්... :P:P:P:P
    FYI @Don GasCan
    love the way you lie fire GIF
    season 1 hay GIF by Outlander
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,274
    100,077
    113
    iyow iyow
    මේ වලියක් පටන් ගන්නව නන් හරියට පටන් ගනින් දැන් කීයෙ ඉදලද අපි මේ බලන් ඉන්නෙ. අනික මේව වීකෙන්ඩ් ලග දාපන්. අපිටත් වැඩ තියෙනවනෙ.
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,873
    17,084
    113
    Kottawa
    පාලු ගේ වලන් බිඳින්න එපා ඉතින්... :P:P:P:P
    FYI @Don GasCan


    @Don GasCan කෝ මූ. ඇවිත් ඇවිලිය.
    අපේ පොප්කෝන් දැන් හුලං වැදීගෙනත් ඇවිත් මැලවෙන්න වගේ.



    මේ වලියක් පටන් ගන්නව නන් හරියට පටන් ගනින් දැන් කීයෙ ඉදලද අපි මේ බලන් ඉන්නෙ. අනික මේව වීකෙන්ඩ් ලග දාපන්. අපිටත් වැඩ තියෙනවනෙ.


    උන් හොය හොය ඉදී මට මොකෝ සිගිති පාරාදීසයේ සිගිත්තෝ 🤭


    ඌ එන්නෙ නෑලු ඔය ලමයි දැන් ගෙදර යන්න

    dad.jpg
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    කාට අපහාස කරත් ඉන්ද්‍රජිත් ට අපහාස කරන්න එපා මචං ගස්කන් සුදම්මිට දරාගන්න බෑ 🥲
    @Don GasCan ඉන්ද්‍රජිත් ගේ ගලියෙන් නැගිටලා මෙහෙට වරෙන් බං 🤡