මේ වලියක් පටන් ගන්නව නන් හරියට පටන් ගනින් දැන් කීයෙ ඉදලද අපි මේ බලන් ඉන්නෙ. අනික මේව වීකෙන්ඩ් ලග දාපන්. අපිටත් වැඩ තියෙනවනෙ.iyow iyow
@Don GasCan කෝ මූ. ඇවිත් ඇවිලිය.
අපේ පොප්කෝන් දැන් හුලං වැදීගෙනත් ඇවිත් මැලවෙන්න වගේ.
මේ වලියක් පටන් ගන්නව නන් හරියට පටන් ගනින් දැන් කීයෙ ඉදලද අපි මේ බලන් ඉන්නෙ. අනික මේව වීකෙන්ඩ් ලග දාපන්. අපිටත් වැඩ තියෙනවනෙ.
උන් හොය හොය ඉදී මට මොකෝ සිගිති පාරාදීසයේ සිගිත්තෝ![]()
@Don GasCan ඉන්ද්‍රජිත් ගේ ගලියෙන් නැගිටලා මෙහෙට වරෙන් බංකාට අපහාස කරත් ඉන්ද්‍රජිත් ට අපහාස කරන්න එපා මචං ගස්කන් සුදම්මිට දරාගන්න බෑ![]()
matakada ubay mamay halo gahuwa api denna witaray idiye