Donate.gov.lk web එකට කෙලින්ම කාර්ඩ් එකෙන් ගෙවන්න ගේට්වෙ එකක් ඇඩ් කරලා තියෙනවා
https://pay.donate.gov.lk/
GovPay වලිනුත් දැන් ඩොනෙශන් දෙන්න පුලුවන්
Ministry of finance - Organization name
Disaster relief fund - Service Type
ගවුපේ බැංක් ඇප් එක හරහා යන්න..
ඔව්වට දාන්න කැමැති නැතිනම් තව ඔනෙතරම් රාජ්‍ය් නොවන සංවිධාන ඇති RedCross වගෙ එවා.
ඒවටත් බැරිනම් මෙන්න බඩු
