ඩොපමින්

Glitch

Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ඩොපමින් ලෙවෙල් එක උපරිම මට්ටමේ තියාගන්න පුලුවන් ස්වභාවික ක්‍රම මොනවාද?
     
    Last edited:

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඩොපමින් ලෙවෙල් එක උපරිම මට්ටමේ තියාගන්න පුලුවන් ස්වභාවික ක්‍රම මොනවාද? මෛත්‍රී භාවනාවෙන් ඕක වැඩිවෙනවා කියන්නෙ ඇත්තද?
    උබේ බිත්තිය වටේට ගහපන් පොන් ස්ටාර්ස් ලාගේ පොටෝ . ඩොපමින් උනන්නේ බෝම්බ ගහගනවා වගේ
     
    • Haha
    Reactions: PrasangaSPerera

    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    First get rid of methods that get you quick dopamine
    1. Porn and masturbation
    2. Zombie scrolling (facebook, twitter toktok) or news

    then
    Exercise with a routine

    Last but not least now most of your time would be free so find something to do ie work eductation and also find new friends lol almost 99% of them are glued to screens so ... u knw
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඩොපමින් ලෙවෙල් එක උපරිම මට්ටමේ තියාගන්න පුලුවන් ස්වභාවික ක්‍රම මොනවාද? මෛත්‍රී භාවනාවෙන් ඕක වැඩිවෙනවා කියන්නෙ ඇත්තද?
    දාඩිය බේරෙන්නෙ ඕන මඟුලක් කොරපිය අවම පැය බාගයක්
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,371
    2,943
    113
    මාතර
    පොඩි එවුන් ඉන්නවනම් උන් එක්ක activities කරන්න පුළුවන්, අපිටත් fun එකක් ගන්න පුළුවන් ඒවා. STEAM activities. නැත්නම් outdoor activities. ලොකු උන්ගේ ලේසියට පොඩි උන්ට screens දෙනවා උන්ව occupy කරවන්න. ඉතින් උන් ඒවට addict වෙනවා.

    එළකිරි එකේ bookmark එකත් අයින් කරන්න ඕන. :lol:
     
    Last edited:
    • Like
    Reactions: Quick_Silver

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,053
    19,563
    113
    Miami
    ස්මාට්ෆෝන්, ඇල්කොහොල් සහ ටොබැකෝ මගෙ ජීවිතේට එන්න කලින් සහ ආවට පස්සෙ තත්ව සලකා බලනකොට තේරෙනවා කොච්චර විනාසයක් ඒවයින් කලාද කියලා.
     

    b.tharindar

    Well-known member
  • Feb 21, 2013
    625
    1,123
    93
    දාඩිය බේරෙන්නෙ ඕන මඟුලක් කොරපිය අවම පැය බාගයක්
    උබ කැමති නැද්ද බන් දන්න දේවල් බ්ලොග් එකක දාලා වගේ share කරගන්න..???
     
    • Haha
    Reactions: negombokollo