ඩොමේන් බය්

chega995

Well-known member
  • Apr 28, 2018
    1,365
    467
    113
    ලැට් එකේ
    .LK ගන්නව නම් ඉතින් nic.lk විතරයි මිතුරේ තියෙන්නෙ... :yes:

    .කොම් නම් Godaddy වලින් ගන්න පුලුවන්, පළවෙනි අවුරුද්ද විතරක් USD 5.17 කට මේ ප්‍රොමෝ කෝඩ් එකෙන් : CJCHONEY99

    ඔය promo එක දෙන්නේ අලුතින්ම හදපු එකවුන්ට් වලට විතරයි... :cool:

    දෙවනි අවුරුද්ද Freenom වගේ එකකට transfer කරපන්...
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,956
    35,882
    113
    වොන්ඩර් ලැන්ඩ්
    .LK ගන්නව නම් ඉතින් nic.lk විතරයි මිතුරේ තියෙන්නෙ... :yes:

    .කොම් නම් Godaddy වලින් ගන්න පුලුවන්, පළවෙනි අවුරුද්ද විතරක් USD 5.17 කට මේ ප්‍රොමෝ කෝඩ් එකෙන් : CJCHONEY99

    ඔය promo එක දෙන්නේ අලුතින්ම හදපු එකවුන්ට් වලට විතරයි... :cool:

    දෙවනි අවුරුද්ද Freenom වගේ එකකට transfer කරපන්...

    ade elakiri kollek ne... thanks bokka :love::love:
    jaya machan
    26+ dilalu aye dennam
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    LK - NIC.lk
    com - namesilo (free privacy protection) / internetbs (free privacy protection)