ඩොරල් ගේන අයට ඉලෙට්ටික් වාහනයක්

Martin

Well-known member
  • Aug 15, 2006
    747
    578
    93
    අර කාන්චනය QR code scene එකෙන් ලකුණු ටිකක් දාගත්තනේ. දැන් මුටත් කැසිල්ල. බලපන්, මෙලෝ practical ගතියක් තියනවද කියල. උන්ඩියල් නවත්තගන්න තේරෙන්නේ නැතුව නානවා. හැබැයි ජනාදිපති කාර්යාලයට ඉස්සරවෙලාම ඇතුළු වෙච්ච එකවනම් අල්ලයි.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,614
    72,822
    113
    මාලඹේ
    බයික් කට්ටක් වත් අරං රනිල් ස' ගෙ දේශපාලන වැඩ වලට උදව් කරන්න ඕන. උඹත් ජොයින් වෙනවද?
    අනේ ඔය දේශපාලන වැඩ වලට අපි නැහැ නේ
    අපි හෙවුවොත් අපි කනවා🤩🤩
     
    • Haha
    Reactions: Identity

    justinlk

    Well-known member
  • Jul 15, 2021
    716
    933
    93
    කොහොමත් ප්ලැන් එකක් නැහැ ඩොලර් ගෙන්න. ආයෝජන ගෙන්න බැරි උන්. අපේ උන්වම බොරුවට අන්ද අන්ද සල්ලි හොයන්න යනවා.
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,304
    2,920
    113
    Off-grid solar ekak thiyenna ona



    3000USD indala udata



    Banku haraha dollar gena ona kenek eligible
    bank haraha thama ban api hoyana ewath enne. illegal method nemei. man kiyanne overseas company wala mehe indala work karana un. lankawata salary enne Dollar or Pounds walinne godakma.. unge athata padiya enne rupiyal walin unath unuth genne sudda sinhalen kiwwoth rata salline ... ethakota oya garment factory wala kello kolloth genne rata salline.. goods or knowledge export karana un poduwe okata count wenne nadda... mama nam hithanne na mun ehema count karai kiyala..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,418
    32,134
    113
    ගැලරියට ආතල් දෙන එක කරන්නේ, අඩුම තරමේ chargeNET ටික run වෙන එක ගැනවත් idea එකක් නැහැනේ මුන්ට :eek: ඒවා කොහොමත් ග්‍රිඩ් එකෙන්.
    Sirawata solar walata tax adu karala gena ekekta gaha ganna dunna nam, ceb eke gas balanna oneth nahane...