ඩොලරයට රුපියල් 230ක් , IMF එක කිව්වේ 260ක් ලු....

  • Jul 6, 2012
    10,696
    2,920
    113
    230 පන්නන් නෑ මචං
    කලින් 198 හෝල්ඩ් කලා වගේ දැන් 230 හෝල්ඩ් කරලා
    එචච්රයි

    පා කරන එක හොඳයි
    හැබැයි එහෙම පා කලොත් වෙන එකම දේ දැනට බ්ලැක් මාර්කට් එකව උන් බැංකු හරහා සල්ලි එවයි

    හැබැයි අනික් පැත්තෙන් ඉඳිකට්ටේ ඉඳන් හැමදේම ඇඩෙන්න ගණන් යයි.
    ganan yanawa aniwa, but anith peththata awruddak wage hold karan hitapu ewunuth genuine widiyata ewanawa. May be eka maseta loku income ekak enna puluwan. 230 hold kara kiyala black market ekata hedagehichcha un arama ewanne ne
     
    • Haha
    Reactions: KrishanL89

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    ඇයි මේ ගොඩක් අය කියන්නේ 230 ට hold කරල කියල. එහෙම එකක් notice එකේ නෑනේ. අර දෙරණ 360 ට ඇවිත් ගම්මන්පිල යත් කිව්වෙ එහෙම hold කරලා නෑ රජය 230 ම පවතියි කියල බලාපරොත්තු වෙනව විතරයි කියල. 🤔
     
    • Like
    Reactions: NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,684
    87,062
    113
    ආශ්චර්යමත් රටක
    ඇත්ත වටිනාකම කොහොමද බන් උබලා මනින්නේ ? මට නම් ග්‍රීක් වගේ

    සරලව කියනව නං උබ ඩොලර් ගන්න ගියාම ගන්න පුලුවන් අඩුම ගාන කීයද? අන්න ඒක තමා අවම ගාන. ඩොලර් 10 ක් 15 ක් ගන්න නෙවෙයි ඩොලර් ලක්ෂයක් ඉල්ලුවත් ගන්න තියෙන්න ඕන.
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    ඇත්ත වටිනාකම කොහොමද බන් උබලා මනින්නේ ? මට නම් ග්‍රීක් වගේ
    සරලවම කිව්වොත් උබ අතේ තියන අංක ලියපු කොළ කෑලි ටික බැංකුවට අරන් ගිහින් මට මේකට හරියන්න ඩොලර් දෙන්න කිව්වොත් දෙන්න ඇතිවෙන්න ඩොලර් තියෙන්න ඕනේ.

    ලංකාව ඇතුලේ ඩොලර් තියෙන්නේ 1000 නම් රට ඇතුලේ අංක ලියපු කොළ වල එකතුව 10000 නම් එක ඩොලර් එකකට අංක ලියපු කොළ 10ක් දෙන්න ඕනේ. ඔන්න රටේ එක්කෙක්ට අතල් එකක් ගිහින් තව කොළ කෑලි 10000 ප්‍රින්ට් කලොත් රට ඇතුලේ කොළ කෑලි 20000 තියන නිසා දැන් රටේ හැමෝටම දෙන්න නම් එක ඩොලර් එකකට අංක ලියපු කොළ 20ක් දෙන්න ඕනේ. ඕක ඔයිට වඩා සංකීර්ණයි ඔය දල අදහසක්.
     
    • Like
    Reactions: Spiderman.Ayya