කෙනඩි කියන්නේ ඇමරිකාවේ හිටපු හොදම ජනාධිපති වරයා ඇත්තටම කිවුවොත් ලින්කන්ගේන් පස්සේ දැනටත් ඇමරිකානු ජනතාව ඔහුට කියන්නේ our last good precedent කියල කෙනඩිට මැරෙන්න සිද්ද වුනේ secret society speech හෙවත් ඇමරිකාවේ තියෙන රහස් සංවිධාන වලට එරෙහිව තමනැ නැගී සිටින බව ප්රසිද්ධ දේශනයකදි ජනතාවට පොරොන්දු වුන නිසයි අකේ ජනාධිපතිවරැ සියල්ලම පාහේ නොපෙනන බලවෙිගයට රැකඩ වගේයි සිටියේ එවුන් ලෝකයම පාලනය කරන්න හැදුවත් ඔවුන් පාලනය කරන අදුරැ සෙවනැල්ලක් තිබුන විශේහයෙන්ම Freemason සහ Illuminati