ඩොලරයෙන් කියවෙන ඇමරිකානු අතීතය

Mafiapost

Member
Jan 26, 2015
52
26
0
කෙනඩි කියන්නේ ඇමරිකාවේ හිටපු හොදම ජනාධිපති වරයා ඇත්තටම කිවුවොත් ලින්කන්ගේන් පස්සේ දැනටත් ඇමරිකානු ජනතාව ඔහුට කියන්නේ our last good precedent කියල කෙනඩිට මැරෙන්න සිද්ද වුනේ secret society speech හෙවත් ඇමරිකාවේ තියෙන රහස් සංවිධාන වලට එරෙහිව තමනැ නැගී සිටින බව ප්‍රසිද්ධ දේශනයකදි ජනතාවට පොරොන්දු වුන නිසයි අකේ ජනාධිපතිවරැ සියල්ලම පාහේ නොපෙනන බලවෙිගයට රැකඩ වගේයි සිටියේ එවුන් ලෝකයම පාලනය කරන්න හැදුවත් ඔවුන් පාලනය කරන අදුරැ සෙවනැල්ලක් තිබුන විශේහයෙන්ම Freemason සහ Illuminati
 

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    IT ඉතින් මොනාද... දෙකම එක වගේ.... ලොල් එළකිරි එකේ ත්‍රෙඩ් දැම්ම කියල ලියල වරෙන් :lol::lol::lol:

    :rofl::rofl::rofl:
    11.gif
    :sorry: