ඩොලරයෙන් කියවෙන ඇමරිකානු අතීතය

smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    mokatada ban oka Note eke hide karala thiyenne..
    oya nawala nawala hadapuwa.. unta hora wadak karala eka print karanna thiyena uwamanawa mokakda
     
    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,533
    1,814
    113
    ලංකාවෙ අඩා...!
    ලින්කන් ඇමරිකාවෙ ශ්‍රේෂ්ටතම ජනාධිපතිවරයා...ඒකෙ විවාදයක් නෑ...:):)
    ඒත් දෙවනියා කෙනඩි නෙවෙයි...දෙවනියා දෙවනි ලෝක යුද්දෙට,Great Depression වලට මුහුණ දීපු Franklin Roosevelt,ඊලගට George Washington එක්ක Thomas Jefferson,ඊට පස්සෙ Theodore Roosevelt....ඊට පස්සෙ Kennedy...!

    මරු විස්තරේ මචෝ...
    බොහොම ස්තූතියි අපිත් එක්ක බෙදා ගත්තට...:):):)
     
    • Like
    Reactions: EK KILLER

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ado සිරාවටම පට්ට
    රේප් 2+

    Pattai Macho....
    rep +7

    appata siri

    tfs bro 5+ :cool:

    Ammiyoooo Ape 20 koleth namala balnda one monawada thiyenne kiyala :D +8

    කොර නේන්නන් ගොය්යො REP4+

    TFS Bro....

    Adoooo Pattaaaaaaa

    බොහෝම ස්තූතියි හැමෝටම

    mokatada ban oka Note eke hide karala thiyenne..
    oya nawala nawala hadapuwa.. unta hora wadak karala eka print karanna thiyena uwamanawa mokakda

    එක නං දන්නේ නැ මචන් එත් ඉතින් ලෝකෙ වුන එකම පුදුමේ ඕක විතරක් නෙමෙයිනෙ මචන්...

    tnx machan

    ara 9+ 11 case eka mkakda bn?
    ඇයි බන් 2001 අවුරුද්දේ 9 වෙනි මාසේ 11 වෙනිදනේ blast 2කම වුනේ.. 9+11= $20

    ලින්කන් ඇමරිකාවෙ ශ්‍රේෂ්ටතම ජනාධිපතිවරයා...ඒකෙ විවාදයක් නෑ...:):)
    ඒත් දෙවනියා කෙනඩි නෙවෙයි...දෙවනියා දෙවනි ලෝක යුද්දෙට,Great Depression වලට මුහුණ දීපු Franklin Roosevelt,ඊලගට George Washington එක්ක Thomas Jefferson,ඊට පස්සෙ Theodore Roosevelt....ඊට පස්සෙ Kennedy...!

    මරු විස්තරේ මචෝ...
    බොහොම ස්තූතියි අපිත් එක්ක බෙදා ගත්තට...:):):)

    දෙවනිය කියල ඇත්තේ ශ්‍රේෂ්ට කමින් වෙන්න ඕන මචන්. එත් වැරදි වෙන්න පුළුවන්. ස්තුතියි මචන් අඩු තැනක් පිරෙව්වට...

    මාර කේස් තමා තියෙන්නෙ... රෙප්+

    :shocked: maraine..

    TFS... Rep++++++

    ooppppppppzzz

    බොහෝම ස්තූතියි හැමෝටම

    අඩෝ පට්ට බන්. මේක සිරා සීන් එකක් ද?
    ඔව් ඔව් මචන් බලපන් ටිකක් සර්ෆ් කරලා.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඕක මන් කලින් දැකල තියෙනවා බන්

    ඒ වගේම ලින්කන් ගේ සහ ක්ලින්ටන් ගේත් මහා අමුතුම සමානකන් තියෙනවා
    ඒවත් හොයලා දාපන් පුළුවන් නං

    මම කිවෙව්වා කොහෙද

    මට මටක නැ බන්
     
    counter dr

    Member
    Dec 23, 2011
    1,993
    142
    0
    අඩේ මම ඕක ගූගල් කරලා බැලුව. වැඩේ ඇත්ත වගේ:shocked::shocked::shocked:. +3