මේන් ජෙප්පො ඩොලර් එක වැඩිකරනවා. පොන්න පොනිලා බුදිද @2osama @hirashgeff @erozan
ඩොලර් එක බැස්සොත් ඇමරිකාවෙන් ලංකාවට බෝම්බ දායි අම්මෝමේන් ජෙප්පො ඩොලර් එක වැඩිකරනවා. පොන්න පොනිලා බුදිද @2osama @hirashgeff @erozan
පුක උඩ ඉන්න ගමන් පොනිල්ද කිව්වෙ? විමල් පන්නිකිරාලට කිව්වනං රට බේරගනීඩොලර් එක බැස්සොත් ඇමරිකාවෙන් ලංකාවට බෝම්බ දායි අම්මෝ![]()
හදුන්නෙත්ති සහෝදරයා කිව්වේපුක උඩ ඉන්න ගමන් පොනිල්ද කිව්වෙ? විමල් පන්නිකිරාලට කිව්වනං රට බේරගනී![]()
රටකට කෙලවෙද්දී සතුටු වෙන්න ඕනේ නැහැ
අපිට අඩුම තරමේ 350 වත් නතර කරගන්න පුළුවන් උනොත් ලොකු දෙයක්
රටේ නිෂ්පාදන වැඩි නොකර බලෙන් රටට කෙලවපු එවුන් ආණ්ඩුවක් කරද්දී රටේ මහජනයා සාමුහික ප්‍රයත්නයක් දෙන්නේ නැහැ කියන එක උන්ට තේරුනත්
බලය අතහරින්න උන් බයයි

ආයෙ ඉතින් මහ බැංකුව රට ගැන මොකක් කිව්වත් මිනිස්සු ගනන් ගන්න එකක් නෑ. ඒකෙන් වෙන්නෙ තවත් රට වලටම යන එක. කොහොමත් ආයෙ ගොඩ ඒමක් පේන මානෙක නෑ.
ඔව් මීඩියා වලින් තමයි මිනිස්සුන්ව නොමග යවන්නෙ ඒ වුනාට අන්තිමට වෙන්නෙ මිනිස්සු cb එක ගැන තියන විශ්වාසෙ අඩු වෙන එක.CB eka boru kiwwe naha
pahadiliwa kiwwa band ayin karala float una demand eka adu wena ekka bassa
e bahina welawe CB ekath aragena reserves wedi karagatta kiyala
habai ayeth wedi wenawa kiwwe naha, eka minissu hariyata interpret karagatte mokada media unit ewun eka political stunt ekak widiyata use karala
thawa bahinawa wage boru news damma, sirawata gattoth minissu ratawattuwe ara media unit set eka
------ Post added on Mar 17, 2023 at 9:54 PM
එක්සත් රාජධාණියට උසස් අධ්‍යාපනය සඳහා පැමිණි සිසුන් ප්‍රමාණය අනුව ශ්‍රී ලංකාව මේ වන විට ඉන්නේ ඉහළින්. පසුගිය සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ වසර තුළ UK වලට ඉන්ටනැෂනල් ස්ටුඩන්ට්ස්ලා 5,93000 ක් ඇවිත් තිබෙනවා. නයිජීරියාව, චීනය, ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය තමයි ඉහළින්ම ඉන්නේ. ඒ රටවල ජනගහණයට සාපේක්ෂව ඒක සාමාන්‍යයක්.
Uksisa blog අඩවියට අනුව එකී කාලපරිච්ඡේදය තුළ පමණක් ලංකාවෙන් 8900 ක් පමණ ඇවිත් තිබෙනවා. එය ලංකාවේ ජනගහණයට සාපේක්ෂව ඉතා ඉහළ ප්‍රමාණයක්.
ඒ වගේම වසරක හෝ දෙකක පශ්චාත් උපාධියක් හැදැරීමට මෙලෙස පැමිණි අය අතරින් වැඩිම ඩිපෙන්ඩස්ලා (උපාධි අපේක්ෂකයා සමග එන්නන්) ප්‍රමාණයක් UK වෙත රැගෙනවිත් ඇති රටවල් පහ අතරට ශ්‍රී ලංකාව අයත්. බ්‍රිතාන්‍ය ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අනුව නයිජීරියාව, ඉදියාව, පාකිස්ථානය, බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව පිළිවෙළින් එහි සිටිනවා.
ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් උසස් අධ්‍යාපන සුදුසුකමක් සපුරා ගැනීමේ එකම අරමුණෙන් මේ අවස්ථාවේ විදෙස් රටකට යනවා යැයි හිතන්න අමාරුයි. රටේ පවතින අර්බුදයෙන් බේරී සිටීමට හෝ ඉන් ගොඩ ඒමට ඇති ඕනකම එහි ඇති බව තේරුම් ගන්න පුළුවන් දෙයක්. අවස්ථානුකූලව Survive වෙන්න කරන දෙයක්.(The continuation of life or existence) ඒ නිසයි ටිකක් වැඩි වයසට පත්ව සිටියත් ස්ටුඩන්ට් කෙනෙක් හැටියට දරු පවුල සමගම රටකට යන්නේ. මෙතෙක් කල් උපයා ගත් දේ වගේම, දෙමාපියන් සතු දේත් කැපකරමින් මේ ගමන එනවා.
මා දන්නා පරිදි ලංකාවේ පෞද්ගලික බැංකු ඇතුළු ඇතැම් පුද්ගලික ආයතන පවා සිය මාණ්ඩලික නිලධාරීන් විශාල ප්‍රමාණයකට විදෙස් රටකට ගොස් ඉගෙන එන්න අවස්ථාව ලබා දුන්නා. ඒ පවතින ආර්ථික අර්බුදයෙන් තම ආයතනවල නඩත්තු වියදම් අඩුකර අර්බුදයෙන් ගැළවීමේ උපක්‍රමයක් හැටියටයි.
මේ සිදුවන්නේ බුද්ධි ගලනයක්ද කියලා හරියටම කියන්නත් බැහැ. පෞද්ගලිකව තම තමන්ගේ පැවැත්ම වෙනුවෙන් සිදුවන දෙයක්. ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙක් බිස්නස් මැනේජ්මන්ට්, ඉන්ටර්නැෂනල් බිස්නස් වගේ පශ්චාත් උපාධියක් හදාරන්න එන්නේ. මොරටුව විශ්ව විද්‍යාලයෙන් උපාධි ගත් අයත් නීතිය වැනි මූලික උපාධිය ඇති අයත් එවැනි පාඨමාලා හැදෑරීමට ඒමෙන් මේක තේරුම් ගන්න පුළුවන්. කෙසේ වෙතත් උපාධිය සම්පූර්ණ කරගත්තත් එකී ක්ෂේත්‍රයෙන් UK වැනි රටක රැකියාවක් ලබා ගැනීමත් පහසු නැහැ. ලංකාවේ වෛද්‍ය, ඉංජිනේරු වැනි ක්ෂේත්‍රවල පිරිස්වලට හිමිවන අවස්ථා ඒවාට හිමිවන්නේ අඩුවෙන්. ඒ නිසා Under Skill යටතට වැටෙන රැකියාවල නිරත වීමට බොහෝ දෙනෙකුට සිදුවනවා.
මෙලෙස ලංකාවේ සිදුවන විදෙස්ගතවීම්වලින් බුද්ධි ගලනයක් කෙසේවෙතත් විදෙස් විනිමය ගලනයක් නම් සිදුවෙනවා. පහුගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසය වන විට 8900 ක් ඇවිත් තිබුණත් 2023 ජනවාරි සහ පෙබරවාරි Intake එක සමග ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් UK වෙත පැමිණ ඇති බව අනුමාන කරන්න පුළුවන්.
සරල උදාහරණයකට IMF එකෙන් ලංකාවට හිමිවෙන්න යන ණය මුදල ඩොලර් බිලියන 2.9 ක්. ඩොලරය රුපියල් 300 ක් ලෙස සෑකුවොත් එය රුපියල් කෝටි 8700 ක්. පෙරකී පරිදි ලංකාවෙන් සිසුන් 8900 ක් සිය දරු පවුල් සමග UK වෙත පැමිණ තිබේ නම් එක් අයෙකු අඩුම රුපියල් කෝටියක වියදමක් දරා ඇත්නම් එහි වටිනාකම රුපියල් කෝටි 8900 ක්. මේ කාලය තුළ කැනඩාව, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ෆින්ලන්තය වැනි රටවලටත් ශ්‍රී ලාංකික සිසුන් විශාල පිරිසක් ගොස් සිටිනවා.
මෙතරම් ආර්ථික අර්බුදයක් පවතිද්දී මේ අන්දමින් රටට අහිමිව ඇත්තේ විශාල ධනස්කන්ධයක්. මෙලෙස එන අය පසුව හම්බු කරන එකත් රටට එවීමට වඩා වැය කරන්නේ මේ රටවල දිවි ගැටගහ ගැනීමටයි.
ලංකාවේ සිදුවිය යුතුව තිබුණේ මෙය නොවේ. වැඩ ලෝකයට අවශ්‍ය ගුණාත්මක උපාධි පාඨමාලා සඳහා අවස්ථා වැඩිකර දී ඉන් බිහිකරන්නන් ස්කිල් වීසා යටතේ රටවලට පිටත් කර හැරීමයි. විදෙස් රටවලට ඇදී යන මේ මුදල්වලින්ම මේ සඳහා විශ්ව විද්‍යාල ඇරඹීමේ හැකියාවක් තිබෙනවා. එය රාජ්‍යයද පෞද්ගලිකද යන්න වෙනම විසඳාගත යුත්තක්.
බොහො සංවර්ධිත රටවල හෙද, මිඩ් වයිෆ්, ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙන්ම සූපවේදය වැනි ක්ෂේත්‍රවලත් ඕනෑතරම් රැකියා අවස්ථා තිබෙනවා. වෛද්‍ය ඉංජිනේරු වැනි පාඨමාලා වෙනුවෙන් වැය වන මුදලට වඩා අඩුවෙන් එවැනි උපාධි ලබා දීමේ හැකියාවක්ද ලංකාවේ තිබෙනවා.
ප්‍රශ්නය නම් මේ අර්බුදකාරී අවස්ථාවේ පවා දේශපාලකයන් මේ ප්‍රශ්න නොතේරුම් ගැනීමයි. ජවිපෙ, පෙරටුගාමී වැනි පක්ෂ පෞද්ගලික විශ්ව විද්‍යාල ඇරඹීම වැනි කරුණු සම්බන්ධයෙන් දැඩ් පිළිවෙතක සිටියද රටෙන් පිටවෙමින් තිබෙන විශාල විදෙස් විනිමය ගැන මේ වෙලාවේ නොඇසූ කන්ව සිටින බව පෙනෙනවා.
විදෙස් රටවල් තමන්ට අවශ්‍ය ශ්‍රම බලකාය වෙනුවෙන් ස්වදේශිකයන්ට ඉගැන්වූවද විදෙස් සිසුන්ට ඉගැන්වීම යනු ඔවුන්ට බිස්නස් එකක් පමණයි. රට වැටෙන විට විදෙස් සිසුන් ගෙන්වා ගෙන එකී රටවල් ගොඩයද්දි අපේ රටේ අපි වැටිලා ඉද්දි තියෙන විදෙස් විනිමය ටිකත් පිටට දීමක් මේ කරන්නේ.
අපේ රටේ ඉතා අඩු වියදමකින් ලෝකෙටම වටින උගතුන් බිහිකර විදෙස්ගත කළ හැකිව තිබියදී මේ සිදුවන දෙය අඛණ්ඩව සිදුවන්නේ නම් අනාගතය තවත් අර්බුදකාරීවීම නොඅනුමානයි.
|මහින්ද රුබසිංහ
අප්පා... ඌත් උඹේ පුක උඩ ලගිනවද?හදුන්නෙත්ති සහෝදරයා කිව්වේ
මතක නැද්ද දැන්![]()

un 99.99% yanne igena ganna nemei, student visa eken me narawalen pana ganna lesi nisa. un 99.99% aye enne na.එක්සත් රාජධාණියට උසස් අධ්‍යාපනය සඳහා පැමිණි සිසුන් ප්‍රමාණය අනුව ශ්‍රී ලංකාව මේ වන විට ඉන්නේ ඉහළින්. පසුගිය සැප්තැම්බර් මාසයෙන් අවසන් වූ වසර තුළ UK වලට ඉන්ටනැෂනල් ස්ටුඩන්ට්ස්ලා 5,93000 ක් ඇවිත් තිබෙනවා. නයිජීරියාව, චීනය, ඉන්දියාව, පාකිස්ථානය, බංග්ලාදේශය තමයි ඉහළින්ම ඉන්නේ. ඒ රටවල ජනගහණයට සාපේක්ෂව ඒක සාමාන්‍යයක්.