ඩොලරයේ අගය රු.260 ක් දක්වා ඉහලට

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    1646905619711.png

    Paypal
     
    • Wow
    Reactions: djprabhath

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,886
    3,388
    113
    :yes: :yes:

    Thawa deyak LC open karana aya ehama machan loweth Undial karanne naa
    owne. logistics nam godak company wena ratawala accounts open karala ewayin direct payments karanawa dan. mage yaluwekge logistics company eke boss kenek singapore wala PR lu. uu ehe tiyena business account ekenlu den payments karanne. salaries witarailu lankan accounts wala tiyaganne. lankawe mechchara dawasak foreign currency accounts walin dollars withdraw karanna dunne naa ne.

    බලය නෙවෙයි බං. තව ෆික්ස් රේ⁣ට් එකක තියාගන්න සංචිත නැ.
    otana tiyena seen eka tamai mun rupiyala free float wenna dunnot mun karapu horakam corruption nisaa rupiyala aniwaa uda yanawa kiyala dannawa. etakota petrol electricity ganan gihin edaa wela kaapu minissunta income eka madi unaama public eken ena preassure eka wadiy. e nisa rupiyala paagan idan dollar nati karagattaa.

    samaharawita mehema kalaada dannet naa. apita diesel petrol current gas okkoma nati karala apita okkoma epaa karala salli tibbat natat kisi deyak ganna bari tenata rada adala daanawa. passe dollar eka float karanawaa. ehema wela aye dolar awit current, petrol wAdi gaanakata hari ganna tiyenakota "wadi milata hari dan current petrol tiyenwa ne" kiyala api hitha hadaagannawa. (hariyata nikan A/L fail kella gedara awit result kiyanna bayata "amme mama pregnant" kiyala passe "naa mama joke ekak damme, mama A/L fail" kiwwa wageda dannaa).
    ------ Post added on Mar 10, 2022 at 3:28 PM
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔය එක්කම පෙට්ට්‍රල් ඩීසල් විදුලි ජල බිලුත් වැඩි කරන්ඩ තියෙන්නෙ ,පිනට දිල කරගෙන යන්ඩ බැ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    ඔය එක්කම පෙට්ට්‍රල් ඩීසල් විදුලි ජල බිලුත් වැඩි කරන්ඩ තියෙන්නෙ ,පිනට දිල කරගෙන යන්ඩ බැ..

    මහින්දගෙ කාලෙ කිසිම ප්‍රශ්නයක් නැ...ඒ කාලෙ ඩොලර් එක 130 දැන් කීයද 150+...මේකෙන් වෙන්නෙ ඩොලර් එක 180+ වෙන එක විතරයි...ඩොලර් එක 170 පැන්නුවොත් වෙන්නෙ මොකක්ද කියල අමුතුවෙන් කියන්ඩ දෙයක් නැනෙ....ඕන්න ලක්ශ 62ක් මීහරක් එකතුවෙලා පැතූ වෙනස උදාවෙන්ඩ යන්නෙ...

    දැන් උදාවෙලා තියෙන්නෙ මොකක්ද කියහංකො :lol:
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    රට ආර්ථික අර්බුදයට පත්ව ඇති මොහොතක මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මාස තුනකින් රටේ මූල්‍ය තත්ත්ය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව දැනුවත් කර නොමැති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල අද (10) පාර්ලිමේන්තුවේදී චෝදනා කළා. ඒ අනුව ඔහු සඳහන් කරන්නේ මුදල් අමාත්‍යවරයා අවසන් වරට පාර්ලිමේන්තුවේ කතාවක් සිදු කළේ පසුගිය වසරේ දෙසැම්බර් 10 වනදා බවයි. කෙසේ නමුත් මෙයට පිළිතුරු ලබාදුන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක දිනේෂ් ගුණවර්ධන සඳහන් කළේ එය අසත්‍යයක් බවයි.

    දැණුවත් කරන්න ඌ දැනන් ඉන්න එපැයි රටේ තත්වෙ.. ඒක තේරුම් ගන්න බමොලයක් නැති කපුටස් හිට් ද ප්ලේන් පොම්නයා

    ඔය එක්කම පෙට්ට්‍රල් ඩීසල් විදුලි ජල බිලුත් වැඩි කරන්ඩ තියෙන්නෙ ,පිනට දිල කරගෙන යන්ඩ බැ..
    " මහින්දගෙ කාලෙ කිසිම ප්‍රශ්නයක් නැ...ඒ කාලෙ ඩොලර් එක 130 දැන් කීයද 150+...මේකෙන් වෙන්නෙ ඩොලර් එක 180+ වෙන එක විතරයි...ඩොලර් එක 170 පැන්නුවොත් වෙන්නෙ මොකක්ද කියල අමුතුවෙන් කියන්ඩ දෙයක් නැනෙ....ඕන්න ලක්ශ 62ක් මීහරක් එකතුවෙලා පැතූ වෙනස උදාවෙන්ඩ යන්නෙ... "

    ගූ පොන්නයෝ දැන් ඩොලර් එක 260. මොනාද වෙලා තියෙන්නෙ දැං ?
    ------ Post added on Mar 10, 2022 at 4:51 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    දැන් උදාවෙලා තියෙන්නෙ මොකක්ද කියහංකො :lol:
    අවුරුදු ගානකට කලින් දාපු කමෙන්ට් එකක් අදට ගැලපෙනව කියල හිතන උබල වගේ මෝඩ හුත්තල , ඒ උනාට ටෝක්ස් දෙන්නෙ රටේ ආර්තිකය හදන්ඩ..🤭🤭🤭
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    අවුරුදු ගානකට කලින් දාපු කමෙන්ට් එකක් අදට ගැලපෙනව කියල හිතන උබල වගේ මෝඩ හුත්තල , ඒ උනාට ටෝක්ස් දෙන්නෙ රටේ ආර්තිකය හදන්ඩ..🤭🤭🤭

    ඒවැං වැඩක් නෑ. උදාවෙලා තියෙන්නේ මොකක්ද කියහංකො. :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඒවැං වැඩක් නෑ. උදාවෙලා තියෙන්නේ මොකක්ද කියහංකො. :lol:
    වැඩක් නැති වෙන්නෙ කොහොමද පොන්නයො, අවුරුදු ගානකට කලින් දාපු කමෙන්ට් අදට අදාල වෙන්නෙ නැ කියල තේරුම් ගන්ඩ බැරි උබ වගේ ගොන් පොන්නයෙක්..🤭🤭🤭
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    වැඩක් නැති වෙන්නෙ කොහොමද පොන්නයො, අවුරුදු ගානකට කලින් දාපු කමෙන්ට් අදට අදාල වෙන්නෙ නැ කියල තේරුම් ගන්ඩ බැරි උබ වගේ ගොන් පොන්නයෙක්..🤭🤭🤭

    ඒවා අදාළ නෑ උදාවෙලා තියෙන්නේ මොකක්ද කියහංකො. :lol:
     
    එතකොට දැන් උදාවෙලා තියෙන්නෙ මොකක්ද ? :unsure:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එතකොට දැන් උදාවෙලා තියෙන්නෙ මොකක්ද ? :unsure:
    වෙලා තියෙන්නෙ රුපියල පාවෙන එක, පිනට කාපු කාලෙ ඉවරයි , කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි හැමෝටම හම්බකරල කන්ඩ වෙනව..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    වෙලා තියෙන්නෙ රුපියල පාවෙන එක, පිනට කාපු කාලෙ ඉවරයි , කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි හැමෝටම හම්බකරල කන්ඩ වෙනව..
    මහින්දගෙ කාලෙ කිසිම ප්‍රශ්නයක් නැ...ඒ කාලෙ ඩොලර් එක 130 දැන් කීයද 150+...මේකෙන් වෙන්නෙ ඩොලර් එක 180+ වෙන එක විතරයි...ඩොලර් එක 170 පැන්නුවොත් වෙන්නෙ මොකක්ද කියල අමුතුවෙන් කියන්ඩ දෙයක් නැනෙ....ඕන්න ලක්ශ 62ක් මීහරක් එකතුවෙලා පැතූ වෙනස උදාවෙන්ඩ යන්නෙ...

    උදාවෙලා තියෙන්නෙ මොකක්ද කියල ඇහුවෙ :yes:

    වෙලා තියෙන්නෙ මොකක්ද කියල දැනගන්න ඕනනං හරකෙක් කෝට් කරනවයැ මනුස්සයෙක් කෝට් කරල අහනවනෙ :lol:
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    වෙලා තියෙන්නෙ රුපියල පාවෙන එක, පිනට කාපු කාලෙ ඉවරයි , කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි හැමෝටම හම්බකරල කන්ඩ වෙනව..
    අපි හම්බ කරලා තමා මෙච්චර කල් කෑවෙ.. උඹ උඹ ගැන හිතලා මේකෙ කමන්ට් කරන්න එපා.. මැදමූලන ඉදුල් පිගාන දුන්නම ඒක කාලා බුක් බුක් ගාන උබ එන්න එපා අපිට හම්බ කරන් කන්න කියන්න.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අපි හම්බ කරලා තමා මෙච්චර කල් කෑවෙ.. උඹ උඹ ගැන හිතලා මේකෙ කමන්ට් කරන්න එපා.. මැදමූලන ඉදුල් පිගාන දුන්නම ඒක කාලා බුක් බුක් ගාන උබ එන්න එපා අපිට හම්බ කරන් කන්න කියන්න.
    පැය 24 මේකෙ ලැගන් ඉන්න තොපිට මොන ජොබ්ද පිනට කකා ටෝක්ස් දෙන කාලකන්නි