CEYPETCO ඉන්ධන මිල අඩු කෙරේ

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,865
    13,101
    113
    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කර තිබෙනවා.

    ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින්.

    * පෙට්‍රල් 92 - රු. 12 කින් (නව මිල රු.332)

    * පෙට්‍රල් 95 - රු. 02 කින් (නව මිල රු.377)

    * ඔටෝ ඩීසල් - රු. 10 කින් (නව මිල රු.307)

    * සුපර් ඩීසල් - රු. 03 කින් (නව මිල රු.352)

    මිල නොවෙනස් වන ඉන්ධන වර්ග:

    * භූමිතෙල් - (නව මිල රු.202)

    66d33ecb2dc2epdf_page_0.jpeg

    Source: Helakuru
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,950

    ලපයා ආවම පෙට්‍රල් ගහලා අතට ගානකුත් දෙනවා කියලා කතාවක් යනවා :yes: :yes:

    🤭🤭
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් ඉන්ධනවල මිල අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කර තිබෙනවා.

    ඒ අනුව අඩු වූ මිල සහ නව මිල පහතින්.

    * පෙට්‍රල් 92 - රු. 12 කින් (නව මිල රු.332)

    * පෙට්‍රල් 95 - රු. 02 කින් (නව මිල රු.377)

    * ඔටෝ ඩීසල් - රු. 10 කින් (නව මිල රු.307)

    * සුපර් ඩීසල් - රු. 03 කින් (නව මිල රු.352)

    මිල නොවෙනස් වන ඉන්ධන වර්ග:

    * භූමිතෙල් - (නව මිල රු.202)

    66d33ecb2dc2epdf_page_0.jpeg

    Source: Helakuru
    tuk tuk mallila, bus karayo thama gini gananne...
     
    • Haha
    Reactions: SimMaster

    anuklk

    Well-known member
  • Jun 21, 2008
    531
    553
    93
    ඔබලා සිතන විදිහට ජනතාව මෙවරත් මෙවැනි ජන්ද ගුන්ඩු වලට රැවටෙයි ද?
     
    • Love
    Reactions: SimMaster