ඩොලරයේ ගැණුම් මිල රුපියල් 289.89

monson

Well-known member
  • May 7, 2007
    25,673
    28,717
    113
    zo4nlvW.jpg


    - https://www.peoplesbank.lk/exchange-rates/
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,994
    1
    58,311
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දැන් මේකට සාපේක්ෂව තෙල් මිල අඩුකරන්න ඕන නේද? අන්තිමට රුපියල් 7කින් පෙට්‍රල් මිල අඩුකරාට පස්සේ ඩොලර් එක 15% වගේ අඩුවුණා. ඒ කියන්නේ පෙට්‍රල් මිල 280 ට වත් අඩු කරන්න වෙනවා.

    බලමු මම කිව්වා වගේ වැඩිවෙනකොට කාංචන සුත්‍රයයි අඩුවෙනකොට මංගල සුත්‍රයයි ද කියල
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,895
    22,237
    113
    Kaer Morhen
    thewitcher.com
    දැන් මේකට සාපේක්ෂව තෙල් මිල අඩුකරන්න ඕන නේද? අන්තිමට රුපියල් 7කින් පෙට්‍රල් මිල අඩුකරාට පස්සේ ඩොලර් එක 15% වගේ අඩුවුණා. ඒ කියන්නේ පෙට්‍රල් මිල 280 ට වත් අඩු කරන්න වෙනවා.

    බලමු මම කිව්වා වගේ වැඩිවෙනකොට කාංචන සුත්‍රයයි අඩුවෙනකොට මංගල සුත්‍රයයි ද කියල
    කරන්ට් බිල් වතුර බිලුත් අඩු වෙන්න එපැයි. සද්ද නෑ.
     

    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    Rata hadanda upades didi undial salli ewwa , dollor eka thawa up wenakan hitapu ape suddage eke Pol kali sudda karala deela Honda system ekakaka jeewath wena rata wiruwanta jaya wewa.
    Ah ow ow irisiyawata thamai
     
    • Like
    Reactions: DGN and NRTG

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,368
    32,089
    113
    අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල තවදුරටත් ශක්තිමත් වී තිබේ.
    ඒ අනුව අද (29) ඩොලරයේ ගැණුම් මිල රුපියල් 289.89ක් වන අතර විකිණුම් මිල රුපියල් 303.26කි.

    - https://sinhala.adaderana.lk/news/182324
    Haiyen alla ganin lol
    Balagena atha arei
     
    • Like
    Reactions: NRTG and DGN

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ

    Usable USD foreign reserves 1.4 billion usd withara athi. Chinese Yuan walin thiyana 1.4 billion USD nathuwa. Anith banku wala danne naha.

    Sri Lanka foreign reserves rise 2.2-pct to US$2,755mn in April​


    Thursday May 4, 2023 5:00 pm

    ECOMYNEXT – Sri Lanka’s foreign reserves grew 2.2 percent to 2,755 million US dollar in April 2023 from 2,694 million US dollars in March, central bank data showed.
    Sri Lanka’s rupee appreciated from around 360 to the US dollar to 320 and has since been at that level.
    Sri Lanka has to increase net international reserves by 710 million US dollars by June 2023 under an International Monetary Fund deal.
    By April gross reserves have risen by around 859 million dollars.

    To buy reserves from inflows (central bank has to take in deposits in dollars against rupee) Sri Lanka has to keep interest rates high enough so that that the rupees are not invested or spent and can be mopped up (domestic investment has to be curtailed).
    Sri Lanka in the first quarter had liquidity shortages to absorb the rupee and prevent their loaning by banks.
    However the liquidity shortages are easing, through private credit demand is negative. (Colombo/May04/2023)
    Usable 1.4 billion Madi ne..