ඩොලරය තවත් අඩු වෙයි...

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,770
    1
    15,515
    113

    2025 වෙනකල් 330 න් උඩට යන් නෑ. මහලොකු Fitch rating, Bloomberg කිව්වෙ 2023 දිම 400 පනියි කියල මතකද? පක තමයි. 😂 ඉන්ද්‍රජිත් දෙයක් කියන්නෙ ඕකුන්ට වඩා හොඳට හොයලා බලලා.
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මේ පාර රනියා ඩොලර් අච්චු ගහන්න පටන් අරන් ද ?

    ඕකුන්ට ඕන විදිහකට ඕක හසුරවන්න පුලුවන්..

    මතකනේ 200+ ගණන් වල තියාගෙන ඉන්න ඩොලර් බිලියන 5ක් විතර මුන් නාස්ති කරලා තිබුනා කියලා මහ බැංකුවේ ම කව්ද කියලා තිබුණේ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,886
    1
    60,803
    113
    Mother Earth
    2025 වෙනකල් 330 න් උඩට යන් නෑ. මහලොකු Fitch rating, Bloomberg කිව්වෙ 2023 දිම 400 පනියි කියල මතකද? පක තමයි. 😂 ඉන්ද්‍රජිත් දෙයක් කියන්නෙ ඕකුන්ට වඩා හොඳට හොයලා බලලා.
    Indrajith Gamage,
    BSc(Econ), B.Eng. ,BAppSc, B.Acc., MBBS, BSc, BSw(sex), GBM, MLM
    852568e86ab468a33870ce011284cc10.jpg
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    එතකොට රුපියල් ලක්ෂයක් දීලා ඩොලර් ලක්ෂයක් ගන්න පුලුවන්නෙ යකූ 🤣
    ලංකාවෙ උන් රට යන්නෙ ඩොලර් 800යට 1000 පඩි වලට. ගොඩක්ම ඊටඉට අඩුයි මැදපෙරදිග එහෙම. එතකොට උන්ගෙ පඩියත් රුපියල් වලට හැරෙවුවාම මෙහෙ කුලී වැඩක් කරන් හිටියත් ලාබයි වගේනේ. :lol: :LOL:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,747
    113
    ඩොලර් එක අඩු උනා කියල බඩු මිලට කිසිම ඉෆෙක්ට් එකක් නෑනෙ.
    එහෙවු ජරා ජාතියක් කෙලවෙලාම යන්න ඔනි.
    gothayo tika kawi liyanne :sick::sick::sick:🤮🤮🤮🤮
     
    • Sad
    Reactions: sahansira