ඩොලරය බම්ප් වෙයි

topkollek

Well-known member
  • May 22, 2014
    43,759
    1
    57,991
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    chart-1.png
     
    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,955
    113
    Panadura
    නන්දලාල්ව ගෙන්නලා තර්ජනය කරලා නවලා අල්ලන් ඉන්න බෑ හැමදාටම... වෙහිකල් ඉම්පෝර්ට් කරනකන් ඉන්නකෝ පොඩ්ඩක්...
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,741
    8,972
    113
    ulan bator
    නන්දලාල්ව ගෙන්නලා තර්ජනය කරලා නවලා අල්ලන් ඉන්න බෑ හැමදාටම... වෙහිකල් ඉම්පෝර්ට් කරනකන් ඉන්නකෝ පොඩ්ඩක්...
    ඊට වඩා බයානක වෙනවා ඔය ස්ටොක් මාර්කට එක නග්ගන උන් එවා සෙල් කරල රුපී ඩොලර් කරල රටෙන් එලියට අදින්න ගත්තාම!
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,565
    124,810
    113
    දෙහිවල
    නැහැ බයියන්ගේ උගත් පාඩම් අංශයට
    ඔයාලගෙයි, බයියන්ගෙයි ප්‍රශ්න වෙනම බේරගන්න. අපිව ගාවගන්න එපා
    ඔව් ඇමරිකාවේ

    Dollar යට වටිනාකමක්

    කියල.
    මට බෑ, මට බෑ ඩෑඩී
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,182
    24,826
    113
    tracing Geo-location.. ... ...
    ඊට වඩා බයානක වෙනවා ඔය ස්ටොක් මාර්කට එක නග්ගන උන් එවා සෙල් කරල රුපී ඩොලර් කරල රටෙන් එලියට අදින්න ගත්තාම!

    ඕවා කියන්න එපා කට්ටිය හිතන් ඉන්නේ ස්ථාවර ආණ්ඩුව හින්දා එහෙම වෙනවා කියලා..