ඩොලරය රුපියල් 1,000ට එහා යන තත්වයක් ගැන මහ බැංකු අධිපති කියයි…

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,066
    4,978
    113
    මීනිසුන්ට වඩා ඔවා ඉල්ලන්නෙ රජයෙ සෙවකයන් - පොස් එකට තඩි ගෙවල් හදලා - කාර් අරන් 0- ගැනුන්ට අන්දවන් යාලුවක්ගෙ වෙඩින් වලට බහින්න උන්ට ඔන, වෙන පකක නැ.. මෙහෙ ඉන්නවා අයි 8 එකකින් ඉස්කොලෙ එන ගැනියෙක්, පිස්සු මුන්ට
     

    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,220
    3,017
    113
    ආකර්ෂණ නීතිය finance walath tiyanawada ponnayo
    ඩොලර් එක වැඩිවෙයි කියලා හැම එකාම ඩොලර් ගත්තොත් වැඩිවෙනවා. ඒ වගේම තමයි ගිය සතියේ වගේ පැනික් වෙලා හලන්න ගත්තොත් අනිත් පැත්ත ගහන්නේ
     
    • Love
    Reactions: Heshan Daminda

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    29,082
    28,856
    113
    KY
    මාර කාලකන්නි හුත්තලා ලංකාවේ ඉන්නේ ඩොලර් එක අඩු වෙන්න ගත්තාම හිතලා අඩු කරා ගගා කෑගහනවා, වැඩි උනාම වැඩි වෙනවා ගගා කෑගහනවා.

    ඩොලර් එක අඩු වෙලා බඩු වල මිල අඩු වෙනවාට වඩා කාලකන්නි උන්ට ඔන තමන්ගේ පක්ශේ දිනවන්න. 😂 කාලකන්නි උන් ඉන්නකම් QR එකෙන් තමා තෙල් ගහ ගන්න වෙන්නෙ. 🤣
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    16,200
    24,849
    113
    කෑගල්ල
    Kawda ban me thaweesha

    තවේ දන්නේ නැත්තන් ඉතින් account එක delete කරලා දාලා නිකන් හිටහන්. :lol: :lol: අර හරක් පැටියා එක්ක ඉන්න පොටො එක තමා මෙතෙන්න හරියන්නේ.​

     
    • Haha
    Reactions: DHE

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    24,572
    1
    37,389
    113

    සක්කිලි වෘතිය සමිති සතුටු කිරිමෙන් වලකින්න ඕනේ.... ඒ වගේම ඒ වෘතිය සමිති මෙහෙයවන බල්ලන්වත් මඩු වලිගෙන් තලන්න ඕනේ...​

    ඔය හුත්තවල් කරන්න ඕනෙ නෑ. රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙනවනම්
     
    • Like
    Reactions: shenat

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,558
    113

    තවේ දන්නේ නැත්තන් ඉතින් account එක delete කරලා දාලා නිකන් හිටහන්. :lol: :lol: අර හරක් පැටියා එක්ක ඉන්න පොටො එක තමා මෙතෙන්න හරියන්නේ.​

    Mama danne ban bokku uda ganja gahana bai thawe
     
    • Haha
    Reactions: kasun090354t

    iworld

    Well-known member
  • Sep 8, 2007
    11,816
    15,938
    113
    චී ලංකාව
    me ponnyage kathawa balapllako

    ‘ණය කළමනාකරණයක් නොකර රුපියල පාවෙන්න දුන්නොත් අවසානයේදී ඩොලරය නවතින්නේ රුපියල් 1,000කටත් එහා ගිහිල්ලයි. අවසානයට ගත යුතු පියවරයන් මුලින්ම ගැනීම සුදුසු නැහැ. එමඟින් රටක ආර්ථිකය විනාශ වෙනවා. මේ වන විට රුපියල ශක්තිමත් වීමට පටන් ගෙන තිබෙනවා’ යයි මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පැවැසුවේය.

    මහ බැංකු අධිපතිවරයා එලෙස පැවැසුවේ ‘අර්බුදයන් තුළ නීතියේ කාර්යභාරය’ මැයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සංවිධානය කළ කොළඹ පැවැති සම්මන්ත්‍රණයකදීය.

    අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් එම සම්මන්ත්‍රණය පැවැත්විණි.

    එහිදී තවදුරටත් අදහස් දැක්වූ මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ

    ‘ආර්ථික අර්බුදයට හේතු වූයේ ආර්ථික ක්‍රියාකාරකම් හෝ තීරණ පමණක් නොවේ. එය දශක කිහිපයක් තිස්සේ ඇදී එන කාරණයක්. විශාල අය වැය පරතරයක් පවත්වාගෙන යෑම වගේම පරතරය පියැවීමට ණය ලබාගැනීම ආදියද ඊට ප්‍රධාන හේතු ලෙස පෙන්වා දිය හැකියි.

    රජය ණය ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස රජයේ ණය ස්වෛරීත්ව ණය ආදිය නොසිතූ ලෙස ඉහළ යනු ලැබුවා. විදේශ ප්‍රේෂණ පහළ යෑමත් මෙරට ආර්ථික අර්බුදය පටන් ගැනීමට හේතුවක් වුණා. ඒ අතරම මෙරට රජය කැබිනට් මණ්ඩලය සහ පාර්ලිමේන්තුව මූලිකව සිදුකරන්නේ මෙරට ජනතාව ඉල්ලන ඉල්ලා සිටින දේ ලබාදීමයි.

    ඔබ ඔබේ ඡන්දයෙන් පත්කර යවන නියෝජිතයන් ඒ පොරොන්දු ඉටු කිරීම සඳහා පාවිච්චි කරන්නේ මූල්‍ය ප්‍රතිපත්තියයි. මෙතැන තියෙන මූලිකම වැරැද්ද තමයි රජයවත්, කැබිනට් මණ්ඩලයවත්, මූල්‍ය ප්‍රතිපත්තියවත් නොවේ.

    ජනතාව සහන ඉල්ලා සිටීමයි. මේ නිසා තමයි මම කියන්නේ ජනතාව හැටියට ඔබ තේරුම් ගත යුතුයි මොනවාද ඔබ ඉල්ලන්නේ කියා. ඔබ ඉල්ලා සිටින දෙය ඔවුන් ලබාදෙන විට එය ආර්ථික අර්බුදයට මඟ පාදනවා. එවිට කවදාවත් ඔබට හොඳක් නම් සිදුවන්නේ නැහැ. ඒ වගේම රටටත්.


    ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල පාවීමට ඉඩදෙනු ලැබුවේ දිනෙන් දිනට ආනයන බර වැඩිවීමත් මුදල් සොයා ගැනීමට විකල්පයක් නොමැති වීමත් යන කරුණු මතයි. එහිදී ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය රුපියල් 203 වෙනකල් අඩු කරන්න මහ බැංකුවට අවස්ථාව ලැබුණා.

    ණය කළමනාකරණයක් නොකර රුපියල පාවෙන්න දුන්නොත් අවසානයේදී ඩොලරය නවතින්නේ රුපියල් 1,000කටත් එහා ගිහිල්ලයි. අවසානයට ගත යුතු පියවරයන් මුලින්ම ගැනීම සුදුසු නැහැ. එමඟින් රටක ආර්ථිකය විනාශ වෙනවා. මේ වන විට රුපියල ශක්තිමත් වීමට පටන් ගෙන තිබෙනවා.

    සෑම වසරකම ඩොලර් බිලියන 6ක ප්‍රමාණයක් අපි ණය වාරික විධියට ණය හිමියන්ට ගෙවිය යුතු වෙනවා.

    2020 වසරේදී බිලියන 6ක ණය වාරික ශ්‍රී ලංකාව ගෙවනු ලැබුවා. 2021 වසරේදී තවත් බිලියන 6ක ප්‍රමාණයක් වාරික ලෙස ගෙවනු ලැබුවා.

    ණය ගෙවීමත් සමඟ අපේ සම්පත් සම්පූර්ණයෙන්ම හිඟ වුණා. ඒවා පියැවීම සඳහා අපි කෙටි කාලීන ණය ලබා ගනු ලැබුවා. එයින් සිදුවුණේ අපේ සම්පත් බින්දුවට සිඳුණු එකයි. අපි පසුගිය කාලයේ සිටියේ එවැනි තත්ත්වයකයි.

    මෙරට ඇතැමුන් වෙළෙඳපොළ ප්‍රතිපත්ති සහ රෙගුලාසි පසුගිය කාලයේ ගිලගනු ලැබුවා. පැහැදිලිවම එය ඔට්ටු තැබීමක්. රුපියල 203ට ස්ථාවර වී තිබියදී සමහරුන් අඩු මුදලට ඩොලර් ලබාගෙන ඩොලර් සඟවාගෙන සිටියා. කාපට් යට, මෙට්ට යට සමහරු ඩොලර් සඟවාගෙන සිටියා.

    ඩොලර් සම්බන්ධයෙන් කළු කඩ වෙළෙඳපොළක් මෙරට නිර්මාණය වූයේ ඒ හරහායි. සමහරුන් සිතුවේ එය තමයි වෙළෙඳපොළ පරිවර්තනය කියා. ඒ සියල්ල අපි දන්නවා. මෙරට ඇති සැබෑ යථාර්ථය එයයි.

    පසුගිය මැයි මාසය වෙන්කොට රුපියල 203 සිට 380 වෙනකම් ඉහළ ගියා. සමහරු බලාපොරොත්තු වුණා විනිමය අනුපාතිකය තවත් ඉහළට යයි කියා. නමුත් මහ බැංකුව වෙළෙඳපොළ අවබෝධ කරගෙන ක්‍රියාත්මක වූ නිසා එය පාලනය කිරීමට අපට හැකිවුණා.

    ඊළඟ මාස කිහිපය තුළ විනිමය අනුපාතික කොයි වගේද කියලා ඉදිරියේදී විනිමය අනුපාතික තීරණය වන්නේ ඉල්ලුම සැපයුම මතයි.
    මූ රනිල්ගේ ගේමක් වගේ කරන්නෙ දැන් නම් මහ බැංකු වංචාව වගේ
     
    • Haha
    Reactions: SLK_sri

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,353
    1,902
    113
    මුං ලක්ෂ ගණන් පඩිත් අරන් තෙල්, වතුර, කරන්ට් ගන්න තියෙන ඔක්කොම සහන අරන්... සොච්චම් පඩියට වැඩ කරන එවුන්ට කක්කා දානවටත් බදු ගහලා බිස්නස් එකක් කරගෙන යන්න බැරි තරමට බඩු ගණන් යවලා දැන් වැල් බයිලා ගහලා..එකත් ජනතාව පිට පටවනවා... තමන් අදහන ආගම දහම බොරු වෙනවා අපේ ඇස් පනාපිට ඕකුන් විඳවලා mareන්නේ නැත්නම් හොරිකඩ කාලකන්නි...
     
    • Like
    Reactions: harshana123

    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,064
    1,549
    113
    එතකොට දූශණ වංචා මුකුත් වෙලා නෑ. කැම්රි ජනතාව තමා මේ මූල්‍ය අර්බුදය ට වග කියන්න ඔනේ🤣🤣🤣
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    4,253
    1
    6,094
    113
    ඌ කියලා තියෙන්නේ complex ආර්ථික theory එකක්

    හැම මගුලකටම cost එකක් තියෙනවා

    එහෙම වෙන්නෙ scarcity නිසා, මිනිස්සු ඒ ඉල්ලන social welfare වල tab එක මොකෙක් හරි ගන්න ඕනෙ, ඉබේ කිසි දෙයක් පහළ වෙන්නෙ නෑ

    රාජ්‍යට වත්කම් වලට සාපේක්ෂව වියදම් සීයට එකසිය ගානක්, ඒක back කරන්නෙ කවුද,

    බිලියන 60 ගානක් ණය රටක්,
    Tax ගහනවට විරුද්දයි
    අනවශ්‍ය රජයේ සේවකයෝ අයින් කරනවට විරුද්දයි
    පෞදගලිකරණයට විරුද්දයි
    Private Campus වලට විරුද්දයි
    තව තවත් සහන ගම්වල නිකමො ඉල්ලනවා
    කුජීත මිනිස්සු ඉන්නෙ කිසිම විදිහකින් හදන්න බැරි රටේ බහුතරයක් විදිහට

    ඔය උඩ කරුනු ටික පොඩ්ඩක් හිතහල්ලකෝ ඕවා කොහෙන්ද රජය දෙන්නෙ, ඕවට තව තව ණය ගන්න වෙනවා එතකොට ඒවා ආයි ගෙවද්දී dollar සංචිත නිකන්ම අඩු වෙනවා, ඩොලර් එක වැඩි වෙනවා

    ලංකාව වැටෙන්න හේතුව බැසිල් සමඟ ගෝටගේ මෝඩ ආර්ථික ප්‍රතිපත්ති ඒවා ඉතින් උබලා දන්නවනේ