ඩොලරය රුපියල් 182ත් ඉක්මවයි

monson

Well-known member
  • May 7, 2007
    25,633
    28,637
    113
    ඩොලරය රුපියල් 182ත් ඉක්මවයි

    ඩොලරය රුපියල් 182ත් ඉක්මවයි

    ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල අද දිනයේදී රුපියල් 182.27ක් දක්වා වැඩිවිය. ඒ අනුව මෙරට ඉතිහාසයේ ඩොලරයක් වෙනුවෙන් ගෙවන වැඩිම මිල මෙය වෙයි. මේ අතර ඩොලරයක ගැණුම් මිලද රුපියල් 178.32ක් ලෙස වැඩිවී තිබේ.

    - http://www.ada.lk/breaking_news/ඩොලරය-රුපියල්-182ත්-ඉක්මවයි/11-342869

    Start of Jan. 2015 - 132
    End of Oct. 2018 - 172

    Depreciation For 46 months = Rs. 40

    End of Oct. 2018 - 172
    End of Nov. 2018 - 182

    Depreciation For 1 month = Rs. 10

    :lol:
     
    Last edited:

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,735
    2,213
    113
    Nugegoda
    දැන් නං ආණ්ඩුවෙ වෙනුවට විපක්ෂයෙ ඉන්න එක හොඳයි මොකද ඉස්සරහට ආණ්ඩුවට මාර විදියට බැණුම් අහන්න වෙන්නෙ
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    උඔලෑ මහ එකා දින 100 න් මහබැංකුව හොරාකාලා හදපු අලුත් රට තමයි පොන්ස්......
     
    Last edited:

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    MY3 pambaya anduwa munta dunne arunta bari hindane pons...

    gon katha kiyanna epa.maha bankuwa hora kala rata kala agamathikama mahindata dunnahama uba hithuwada u magic karayek kiyala sathi thuna hatharen okkoma karanna.anika sirisena mahindata agamathikama dunne rata hadanna nemeyi uge bale thiyaganna.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,166
    20,764
    113
    හස්තිශෛලපුර
    උඔලෑ මහ එකා දින 100 න් මහබැංකුව හොරාකාලා හදපු අලුත් රට තමයි පොන්ස්......


    මිනිස්සු රතිඤ්ඤා දාපු විදියට මම හිතුවේ එදා රැම ඩොලර් එක ආපහු 133 වෙයි කියලා..
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,166
    20,764
    113
    හස්තිශෛලපුර
    gon katha kiyanna epa.maha bankuwa hora kala rata kala agamathikama mahindata dunnahama uba hithuwada u magic karayek kiyala sathi thuna hatharen okkoma karanna.anika sirisena mahindata agamathikama dunne rata hadanna nemeyi uge bale thiyaganna.


    ඔවා කියන්න එපා.. බයියන්ට දුක හිතෙයි... රට ජාතිය ගැන හිතලා මහින්ද ඕක බාරගත්තෙ...
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,633
    28,637
    113
    uba koheda hitiye 132 idala 177 wenakal ban.............


    Start of Jan. 2015 - 132
    End of Oct. 2018 - 172

    Depreciation For 46 months = Rs. 40

    End of Oct. 2018 - 172
    End of Nov. 2018 - 182

    Depreciation For 1 month = Rs. 10

    :lol:
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,351
    9,127
    113
    Around the world
    C8XDLFM.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙන්න ගූ ඇන් පී බල්ලන්ට ඩොලර් එක ගැන මතක් වෙලා ලොලේ ලොල්..:lol::lol: 133 ඉදල 177 එනකන් කටයි පුකයි වහගෙන දැක්කෙ නැ වගේ උන්න ගූ ඇන් පී කාරයො නේද මේ බුරා පනින්නෙ..:lol::lol::lol::lol::lol:
     
    Last edited:
    • Like
    Reactions: MAHAADENAmutta

    k.k.mohmad

    Well-known member
  • Jan 19, 2017
    1,790
    607
    113
    That's why they limit imports and impose heavy taxes.They slowed down depreciation.:yes:

    They tried cover Central bank robbery. :cool:
     

    Similar threads