ඩොලරය 218 යි.. අපිට මොනවා වෙයිද?

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,464
    23,721
    113
    ලිම්පෝපෝ කන්දෙ
    බැසිල් මහත්තයා පාර්ලිමේන්තුවට ආවාම මොනාහරි කරයි. :cool: (2)

    මූන නම් නිකන් පපඩමක් වගේ වුනාට, පුකේ ඉදන් මොලේ තියෙන කොල්ලෙක් තමයි. :rolleyes:

    image_fafa89c280.jpg
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,650
    1
    4,498
    113
    Matale
    ජනාධිපති කම ඉවර වුනාම ආය තමන්ගේ රටට යන්න වෙන හින්ද මිසක්, නැත්තං සර් ඩොලර් කොලේත් අච්චු ගහනවා වියත්මගේ වුන් දෙන ටෝක් අහලා

    මූන නම් නිකන් පපඩමක් වගේ වුනාට, පුකේ ඉදන් මොලේ තියෙන කොල්ලෙක් තමයි. :rolleyes:

    image_fafa89c280.jpg

    බලපන් තියෙන තේජස.. සර් වාගේද.. නියත ජනපති
    ------ Post added on Jun 29, 2021 at 10:54 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,365
    166,753
    113
    එකමත් එක රටක
    @KuKu KoKa ඩොලර් ටික කඩදාසි කොළ ටිකකට මාරු කරගත්තා මදිවට ආයිත් ගන්න බරි වෙන්න FD එකකුත් දැම්ම කිව්වා නේ ?
    FD එක කල් පිරෙද්දී ඕකෙන් වේලක් පිරිමහගන්න වගේ පුළුවන්වෙලා තියෙයිද දන්නේ නෑ . :baffled:
     

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    බැසිල් මහත්තයා පාර්ලිමේන්තුවට ආවාම මොනාහරි කරයි. :cool: (2)
     
    • Haha
    Reactions: Kolama

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,341
    100,197
    113
    අද සල්ලි ප්‍රින්ට් කරාම හෙට රුපියල බහිනවද??
    අද ප්‍රින්ට් කරල තියෙන්නෙ 20%ක්නෙ ට්‍රිලියනයෙන්. ඉතුරු 80% කලින්නෙ ප්‍රින්ට් කරල තියෙන්නෙ.
     
    • Like
    Reactions: dilann and dmsupun

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ඕක ගැන නෙවෙයි බන් කියන්නේ.. කළු කඩේ යන ගනන්.. ඒ කියන්නේ ලගදීම ඔය ගන්න වලට යනවා
    appa ehemada ban. salli wagayak tiyan innawa lkr walin wadak karaganna. dan nam eka a ganen karaganna bari wei wage shit