රත්තරං මිල මොනවා වෙයිද? (Predictions?)

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,479
    948
    113
    අඩු වෙයිද වැඩි වෙයිද 🥴
    කලින් 300,000+ නේ තිබ්බේ KT22, අද 294,000 යි (Ravi jewelers).
     
    • Like
    Reactions: Desent dogs

    Black Monkey

    Well-known member
  • Jun 21, 2012
    617
    490
    63
    මචන් අනිත් හැම දේම උදා - වාහන, ඉඩම්, වගේ මේකත් මාෆියා එකක්. මේක තියෙන්නේ කීහිප දෙනෙක්ගේ අතේ. උන්ට ඕන විදියට මැනුපියුලේට් කරනවා. ධම්මික බොසා ශෙයා මාකට් එක රන් කරනවා වගේ, හරි නම් 2 70 ට අඩුවෙන් තියෙන්න ඕන. බහින්න නොදී දැන් සතියත් තිස්සේ අල්ලන් ඉන්නවා
     
    • Like
    Reactions: EzioAuditore

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,883
    113
    ඇයි බන් උඹලා ඔය short term investment විදියට gold ගන්නෙ. පහුගිය ටිකේ ප්‍රයිස් වැඩි උනාම හැම එකාම පැන පැන ගත්තා, උන් අනාතයි
    කලින් 2.40 ට විතර ගනිපු ගොඩක් එවුන් 3++ උනු ගමන් සෙල් කරලා

    මට තේරෙන්නෙ නැහැ ගනං වැඩි උනාට පස්සෙත් ඔය තරං පැන පැන කඩවල ස්ටොක් නැති වෙන තරමට ගන්නෙ මොකද කියලා. හරි නං ගනං අඩු උනාම එපැයි ගන්න
    මෙහෙ සිංහලු රැල්ලට ගන්නවා සමහරු මාකට් ප්‍රයිස් එකටත් වැඩිය දීලා අරගෙන
    දැං ඇටිකෙහෙල් කාපු උගුඩුවා වගේ ඉන්නවා ගනං අඩු උනාම

    Gold price long term වැඩි වෙන එක වැඩි වෙනවා ඒක ශුවර්. හැබැයි නිකං මාසෙන් දෙකෙන් ලක්ශ ගනං හොයන එක හැමදාම කරන්න බැහැනේ බන්.
    මට හිතෙන විදියට දැන් තියන ප්‍රයිස් එක අවුලක් නැහැ සමහර විට තව පොඩ්ඩක් අඩු වෙලා long term වැඩිවෙයි. අවුරුද්දක් දෙකක් සල්ලි හිර කරන්න බැරි නං ගන්න එපා
     
    Investment විදියට නෙවෙයි 🥴 මට birthday gift එකක් දෙන්න gold bangle එකක් ගන්න ඕනේ ඒකයි 😅
     
    • Haha
    Reactions: Black Monkey

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,275
    6,883
    113
    Investment විදියට නෙවෙයි 🥴 මට birthday gift එකක් දෙන්න gold bangle එකක් ගන්න ඕනේ ඒකයි 😅
    එහෙනං ඉතිං ගනිං බං.
    ඔහොම price dip එකක් එනකල් බලං හිටියොත් කවදාවත් ගන්න බැහැ.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,152
    3,157
    113
    Mata hithenawa thaw 10yrs walin wage synthetic gold market ekata ei kiyala.ethakita gold price nam adu wei
     
    • Like
    Reactions: EzioAuditore