ඩොලරය 275ට නගී!

ChamaraGL

Well-known member
  • Oct 1, 2013
    8,659
    3,377
    113
    eka newee bung Undial uth okata hari yanna price up wenawa. ekaiyi case eka.

    balanna USDT eka dan 300 welaa, USD eka banks wala 300 wenakota Undial dollar eka 325 wenawaa, ithin ewanne na minissu bank eka haraha
    Undial aka negala yanne government akata athi taram dollar nethi akath hethuwak...dollar ganna bene lesiyen loku amount minissunta....

    Mun meka hold karan idala kala denmane....mama hitanne nee recover wei kiyala danmanam
     
    • Like
    Reactions: acryan

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,659
    3,377
    113
    එහෙම ලොකුවට තියන් හිටපු එක්ක නෑ බන් මම හිතන්නේ.
    විදේශ රැකියා වලින් සාමන්‍යයෙන් පහුගිය අවුරුදු 4-5 ඩොලර් බිලියන 6-7ක් වගේ ඇවිත් තියෙන්නේ. 2020 covid තිබ්බට ඒ අවුරුද්දේ විදේශ රැකියා කරන උන්ගෙන් ආපු ගාන ටිකක් වැඩි .. 7+. 2021 තමයි 5කට වගේ අඩු උනේ. ඒකට එක හේතුවක් සමහර උන්ගේ රස්සා නැති උන එක. අනිත් එක එව්වේ නැති හරි, වෙන විදි වලට මාරු කරපු එක. ලොකු වෙනසක් නෑ . . තිබ්බ සංචිත වලින් රුපියල අල්ලන් ඉද්දි තිබ්බ වටිනාකම තමයි කෘතීම එක... දැන් මේ හැදීගෙන එන්නේ හරි එක. මෙච්චර import අඩු කරලත් මෙහෙම නම් වාහන , අනිත් ඒවාට සාමාන්‍ය විදියට එන්න දුන්නම මොනව වෙයිද.. IMF එකෙන් අපේ ණය ගෙවල සංචිත හදල දෙනවා වගේ දෙයක් කරනවා කියලා ද හිතන්නේ ?? :rofl: :baffled:

    tE1q1gg.jpg
    IMF ekenam loweth naya gewana akak neee ..

    ඉස්සර මෙහෙම වෙලා යථා තත්වයට ආවට මම හිතන්නේ නෑ..මේ සැරේ එහෙම වෙයි කියලා මොකද ඉස්සර මිනිස්සුන්ට තිබ්බ වුවමනා සීමිතයි...දැන් කොච්චර අවශ්්‍ය තාවයන් තීනවද....??
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,970
    21,988
    113
    ගම මහනුවරයි
    IMF ekenam loweth naya gewana akak neee ..

    ඉස්සර මෙහෙම වෙලා යථා තත්වයට ආවට මම හිතන්නේ නෑ..මේ සැරේ එහෙම වෙයි කියලා මොකද ඉස්සර මිනිස්සුන්ට තිබ්බ වුවමනා සීමිතයි...දැන් කොච්චර අවශ්්‍ය තාවයන් තීනවද....??
    Thiyenne eka option ekai... E thamai badu mila wadi karana float karanawa hama ekama...
    Jobs kapanawa...
    Print karana eka nawaththanawa...
    Tax wadi karanawa...

    Minissunta redi nathi wenawa mewa kalama... godak minissunta kanna bonna nathi wenawa,...
    salli thiyenawa nam kisima prashanyak wenne na... Minissu apahu gewal wala wadata yai...
    Pilikanne idagena dena deyak kai.. Onna oaki wenne issarahata.. :yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,258
    100,022

    ඒ කියන්නෙ වලව්වට ආයෙ අඩුකුලේ උන්ගෙන් වැඩ ගන්න පුලුවන් වෙනව. 😥 😥
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මුගේ මස්සිනයි අක්කයි එකතු වෙලා ඉක්මනට කසාදයක් හොයලා දුන්නෙ නැත්නම් ලේ රත් කරන ත්‍රෙඩ් දිගටම දායි 😂
     
    • Haha
    Reactions: Heshan Daminda

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,659
    3,377
    113
    Thiyenne eka option ekai... E thamai badu mila wadi karana float karanawa hama ekama...
    Jobs kapanawa...
    Print karana eka nawaththanawa...
    Tax wadi karanawa...

    Minissunta redi nathi wenawa mewa kalama... godak minissunta kanna bonna nathi wenawa,...
    salli thiyenawa nam kisima prashanyak wenne na... Minissu apahu gewal wala wadata yai...
    Pilikanne idagena dena deyak kai.. Onna oaki wenne issarahata.. :yes:
    Mun salli achchu gahanawane ban ...digatama....mara case akak wenne issarahata ...
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    Kara kila karakila antimata unge lankawe inna minissuntamai unuth arala tiyenne mokada loku lokkanta oka gaanak nane ban ungema level eke minissuntama tama paaduwa banks welin transfer nokara waten ewwama salli...moda harak lankawe nam...
    උඹත් මිනිස්සුන්ට පාඩු කරලා නන්දි ගවයට ඩොලර් එකතු කරල දෙන්න හදන්න එපා. මේවා මිනිස්සුන්ගෙ යුතුකම් නෙවෙයි. ආන්ඩුවේ වගකීම්
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,170
    31,914
    113
    Thiyenne eka option ekai... E thamai badu mila wadi karana float karanawa hama ekama...
    Jobs kapanawa...
    Print karana eka nawaththanawa...
    Tax wadi karanawa...

    Minissunta redi nathi wenawa mewa kalama... godak minissunta kanna bonna nathi wenawa,...
    salli thiyenawa nam kisima prashanyak wenne na... Minissu apahu gewal wala wadata yai...
    Pilikanne idagena dena deyak kai.. Onna oaki wenne issarahata.. :yes:
    wadawasam manasikathwaya neda lol
     
    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    උන්ඩියල් වැඩි මිලට ගන්නෙ ඊට වැඩි ගානට උන්ට ඩොලර් විකුනන්න පුලුව්න් නිසානෙ ... ආන්ඩුව සාමන්‍ය මිනිහට ඩොලර් රටින් පිටට යවන්න දෙන්නෙ නෑ.. cards වලින් ගෙවන්න බෑ.. swift කරන්න බෑ .. crypto / skrill වගේ ඒව deposite blocked ... western union ලන්කාවෙ අයට පුලුවන් වෙන රටවල් වලින් එන සල්ලි ගන්න විතරයි ..අපිට කිසිම රටකට සල්ලි යවන්න බෑ.. ඉතින් ඔය හැම එකටම හැම එකාම ඩොලර් ගන්න දුවන්නෙ උන්ඩියල් ඩොලර් තියෙන එකා ගාවට 🤣🤣ඌට වැඩි රේට් එකක් ඔෆර් කරන්න පුලුවන් වෙලා තියෙන්නෙ බැන්කුව ලිමිට්ස් දාල දාල මිනිස්සුන්ට උන්ඩියල් කාරයට කස්ටමර්ල හදල දෙන නිසා 🤣🤣🤣

    බැන්කු වල තියෙන රේට් එකට අපිට රටට ඩොලර් යවන්න පුලුවන්නම් බල්ලෙක්වත් ඊට වැඩියට උන්ඩියල් කාරයගෙන් ගන්නෙ නෑනෙ 🤣😡
     
    Last edited: