ඩොලරය

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,390
    19,520
    113
    Colombo
    වැඩි වෙනවා නං දැනටත් වැඩි වෙන්න පුලුවන් නේද, middle rate එකට වඩා රුපියල් දෙකක්ද කොහෙද අඩු වැඩි වෙන්න පුලුවන්නේ ශෝට් ටර්ම් වැඩි වෙනවා නං මෙලහට වැඩි වෙලා තියෙන්න ඕන
    ඇත්තටම පහු ගිය දවස් දෙක තුනේ පොඩ්ඩක් අඩු වෙලා තිබුනා නේද, මම දෙසැම්බර් වල පේ කරපු USD පේමන්ට් 371න් වගේ කැපිලා තිබුනෙ, ඊයෙ පෙරේදා කරපුවා 362න් වගේ කැපිලා තිබුනෙ.

    ලොන්න් ටරම් නං අනිවා වැඩි වෙයි හැබැයි කලින් වගේ එක සැරේම නං වැඩි වෙන එකක් නැහැ, වැඩි වෙනවා නං මෙලහට වැඩි වෙන්න ඕන.