ඩොලර්ස් ලෙප්ට්.. 💲

Gajaman007

Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    මුන්ව ඇවිත් දේශපාලකයෝ බේරා ගනීවි. රටේ හැමෝටම එක නීතියක් නමට තිබ්බට බැහැ , මේ රට කවදාවත් හැදෙන්නේ නැහැ . අපිට හිඟා කන්න වෙන්නේ , අපි ඉන්නේ ලෝකේ අනිත් රටවලට සාපේක්ෂව අවරුදු 70ක් විතර පස්සෙන්
     

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,663
    113
    මමත් ගාල්ලේ. ඔය හොදයි බන්. ඉස්සර වචනයක් එහෙ මෙහෙ වෙන්න බැ. අනිවාරෙන් මිනීමැරුමක් ශුවර්. පිට පළාත්වල මිනිස්සු ජීවිතේට එන්නේ නැ ඔය පැතිවල පදිංචි වෙන්න. ඕක නිසා තමයි හොටෙල් වලට ලෝකල් උන් ගන්න අදී මදි කරන්නේ.. හික්කඩුව කියන්නේ සැහෙන දරුණු සයිඩ් එකක් ඉස්සර. ලංකාවට ඉසේල්ලම කුඩු අවෙත් ඔහෙට තමයි.. තෙල්වත්ත, පැරාලිය, හික්කඩුව, දොඩන්දුව, රත්ගම, බුස්ස, දඩැල්ල, ගින්තොට ගාල්ල ඉස්සර දරුණුම ගමවල් ලංකාවේ. එතනින් පස්සේ පටන්ගන්නේ හබරාදුව, අහංගම, මිදිගම, වැලිගම, මිරිස්ස..
    සුනාමි නැතුවත් බෑ නේද බන්
     
    • Haha
    Reactions: stasia