ඩොලර් අඩුවෙන හේතුව දන්නවාද

kj1

Well-known member
  • Nov 10, 2015
    1,807
    2,334
    113
    May be It's because of those emotional fools who sent some money one time to brag about it and investors who hold their money untill the elections.Things will change drastically if a war break out in middle east.we buy oil from iran.
     

    chatudil

    Well-known member
  • Mar 19, 2008
    407
    596
    93
    My Home
    මං හිතන්නේ $ එක බලෙන් පල්ලෙහාට යන්න නොදී තියාගන්න මහ බැංකුව ට්‍රයි කරන්නේ දැන්
     

    kj1

    Well-known member
  • Nov 10, 2015
    1,807
    2,334
    113
    මං හිතන්නේ $ එක බලෙන් පල්ලෙහාට යන්න නොදී තියාගන්න මහ බැංකුව ට්‍රයි කරන්නේ දැන්
    හොද වැඩියි උන්.recession එකක් වෙන එකේ වැරැද්දක් නෑ මේ වෙලාවෙ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,683
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    461742207-852546297067589-9209892633485135592-n.jpg
     

    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,055
    1,935
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මං හිතන්නේ $ එක බලෙන් පල්ලෙහාට යන්න නොදී තියාගන්න මහ බැංකුව ට්‍රයි කරන්නේ දැන්
    පොඩ්ඩක් මේ වගේ දෙයක් තමයි කරන්නේ. market එකට ටිකක් වැඩිපුර dollars ඇවිත් CB එකෙන් ගන්නවා මේ දවස් වල. එකෙන් තමයි වැඩිය පහළට යන්න නොදී අල්ලන් ඉන්නේ. ප්‍රධාන බැංකු හැම එකක්ම වගේ ඕනිවටත් වඩා dollars තියෙනවා. පොඩ්ඩක් හොයලා බැලුවොත් තේරෙයි corporate එකකට මේ දවස් වල foreign lender කෙනෙක්ගෙන් dollar loan එකක් ගන්නවට වඩා අඩු rate එකකට ලංකාවේ බංකුවකින් dollar loan එකක් ගන්න පුළුවන්. ඒ මේ හේතුව නිසා. CB එක දිගටම මේ විදිහට dollars ගනියි මොකද නැති වෙලා ගියා සංචිත ටික අයේ build up කරන්න ඕනි නිසා. ඒ නිසා තව ටික කාලයක් යනකම් dollar එක 300 තියෙයි
     
    • Like
    Reactions: Jack_Sparrow

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    මොනවා උනත් රනිල් වැඩ්ඩා.බංකොලොත් වෙච්ච රටක් මෙච්චර ඉක්මනට Recover උන පළවෙනි වතාවලු. මුලු රටේම මිනිස්සු ඒකට උදවු කරා. හොරු ටික වට කරගත්තේ නැත්නම් මිනිස්සු ච්නදේ දෙනවා.මම නම් රනිල්ට චන්දේ දුන්නේ. පාර්ලිමේන්තුට නම් මාලිමාවට දෙනවා. රනිල් ගොඩදාපු රට ඉස්සරහට ගෙනියන්න පුලුවන් අනුරට විතරයි. සජබේ ගැන කථා කරලා වැඩක් නෑ. මම නම් හිතන්නේ මිනිස්සුන්ගේ කම්මැලි කර අයින් කරගෙන වැඩ කරා නම් කෙටි කාලෙකින් ගොඩ දාගන්න පුලුවන්. IT Field එකෙන් මීට වඩා මැච් එකක් ගහන්න පුලුවන්.
     
    Last edited:
    • Haha
    Reactions: SimMaster

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    මහ බැංකු අදිපතිට අනුර කුමාර එන්න කියලා ඕක තමා කරන්න කිව්වේ.
    උබේ අම්මා එවෙලේ මං එක්ක හිටියෙ පොන්නයෝ :ROFLMAO: 💦