ඩොලර් අර්බුදය තවත් ත්‍රීව්‍ර වේ

malakadss

Well-known member
  • Mar 8, 2009
    19,064
    26,718
    113
    තාම ලන්කාවේ
    https://www.ft.lk/Front-Page/Megapolis-launches-flood-mitigation-project/44-656226

    2015ට කලින් රාජපක්ශ කාලෙත් මුගේ හොද ප්‍රොජෙක්ට් තියෙනවා..

    වැඩක් කරන්න පුලුවන් මිනිහෙක් මොනවා උනත්.. මුල් පුටුවට ගැලපෙන එක නැති එක වෙනම කතාවක්...
    එහෙම බෑලුවොත් බෑසිලා මහින්ද ලා ත් හොද හොද ප්‍රොජෙක්ට් කරලා තියෙනවා නේ.. මුගෙත් ප්‍රතිපත්තියක් නෑනේ බන්.. මම මූ කියන ඒවා විශ්වාස කරන එක නවත්තලා හුගක් කල්. අර හර්ශාචාරියා මූට වඩා ඈත්තක් කියනවා කියලා හිතෙනවා. බුවා මාස හයකට කලින් ඉදන් වගේ මේ වෙන දේවල් ගෑන කිව්වා .. IMF යන්න වෙනවාමයි කිව්වා. අර කබ්බා පොර ටෝක්ස් දිදි හිටියේ.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    8,627
    3,289
    113
    පාඨලී ඉන්නව නේද තාම :baffled:
    lol hamadama post wetwnawa ubala iting waha karurune 😂

    https://www.ft.lk/Front-Page/Megapolis-launches-flood-mitigation-project/44-656226

    2015ට කලින් රාජපක්ශ කාලෙත් මුගේ හොද ප්‍රොජෙක්ට් තියෙනවා..

    වැඩක් කරන්න පුලුවන් මිනිහෙක් මොනවා උනත්.. මුල් පුටුවට ගැලපෙන එක නැති එක වෙනම කතාවක්...
    Mahinda minihawa kapuwe eyata threat rkak wei kiyala Kapila penna weda karana eka Mahinda kamati ne deepu project ain kara eta passe miniha anduwenuth ain una
    ------ Post added on Sep 1, 2021 at 10:20 PM
     
    • Like
    Reactions: TNHM and Smartm

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    19,064
    26,718
    113
    තාම ලන්කාවේ
    චිනා දැන් ණය දෙන්නේ උන්ගේ මුදල් ඒකකයෙන්. ඒකෙන් උන්ගෙන් බඩු ගන්නවා හැර වෙන මොනා කරන්නද?
    වෑක්සීන් ගෙනාවම ඒ ණය ටිකත් වියදම් වෙනවා.. මේ රට පවුලක් කියලා හිතුවොත් දෑන් නම් ඉතුරු වෙලා තියෙන්නේ ගෑණීව මුදලාලිට දීලා මින්හාටයි ලමයින්ටයි මුදලාලිගේ ගෙදර වෑඩට යන්න. පඩි නෑතිව කෑම වේලට විතරක් වෑඩ කරන්න.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    11,684
    7,683
    113
    හස්තිශෛලපුර
    ලොල් පාටලියගෙ ටොන් පච, සයිනොපාම් ගන්නෙ එකක් ඩොලර් 7-8 අතර මිලකට, ඌ දැන දැන බොරු කියන මූසලයෙක් වෙන තරමටම පල්ලම් බැහැල..
    ඕක ගෝඨාභයගෙ ප්‍රොජෙක්ට් එකක්නෙ පොන්ස් ඕක කොහොමද පාඨලියට අයිති උනේ?????🤣🤣🤣🤣🤣🤣

    විනිමය අනුපාතය කළමනාකරණය කර ගැනීමටත් රටට අවශ්‍ය ආනයන දිගටම පවත්වා ගැනීමටත් රජය ගන්නා පියවර මොනවාද?

    ගොන් පාට් එපා, උඩ ප්‍රශ්නෙට උත්තර දීපන්..

    ඩොලර් එක මෙහෙම තියෙනකන් රටට ඉන්වර්ඩ් රෙමිටන්ස් එන්නේ නෑ, මිනිස්සු බලං ඉන්නේ ඩොලර් එක සෙට්ල් වෙනකන්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    65,204
    13,844
    113
    Malabe
    වෑක්සීන් ගෙනාවම ඒ ණය ටිකත් වියදම් වෙනවා.. මේ රට පවුලක් කියලා හිතුවොත් දෑන් නම් ඉතුරු වෙලා තියෙන්නේ ගෑණීව මුදලාලිට දීලා මින්හාටයි ලමයින්ටයි මුදලාලිගේ ගෙදර වෑඩට යන්න. පඩි නෑතිව කෑම වේලට විතරක් වෑඩ කරන්න.
    චීන උන්ගෙ මුදල් ඒකකයෙන් වැක්සීන් දෙනව කියලනම් මම අහල නැ, උබ අහල තියේද ,????

    පාඨලියට කවුද දන්නෙ නැ කිවෙ..🤣🤣🤣🤣 පාඨලි බොරු කියන ගු කුක්කෙක් තරමට බලු වෙලා, පව් සිහින බොදවෙලා ඇති...🤣🤣🤣🤣
     
    • Like
    Reactions: TNHM

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    19,064
    26,718
    113
    තාම ලන්කාවේ
    විනිමය අනුපාතය කළමනාකරණය කර ගැනීමටත් රටට අවශ්‍ය ආනයන දිගටම පවත්වා ගැනීමටත් රජය ගන්නා පියවර මොනවාද?

    ගොන් පාට් එපා, උඩ ප්‍රශ්නෙට උත්තර දීපන්..

    ඩොලර් එක මෙහෙම තියෙනකන් රටට ඉන්වර්ඩ් රෙමිටන්ස් එන්නේ නෑ, මිනිස්සු බලං ඉන්නේ ඩොලර් එක සෙට්ල් වෙනකන්..
    විනිමය අනුපාතය කළමනාකරණය කර ගැනීමටත් රටට අවශ්‍ය ආනයන දිගටම පවත්වා ගැනීමටත් රජය ගන්නා පියවර මොනවාද?

    හරි නේ ඉතින්... සන්නස්ගල එක්ක රොකට් සයන්ස් කතා කරන්න හදන්නේ. බලන් ඉදපන් ගෑලපෙන උත්තරයක් හම්බ වෙයි
     
    • Haha
    • Like
    Reactions: TNHM and Smartm

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    19,064
    26,718
    113
    තාම ලන්කාවේ
    චීන උන්ගෙ මුදල් ඒකකයෙන් වැක්සීන් දෙනව කියලනම් මම අහල නැ, උබ අහල තියේද ,????

    පාඨලියට කවුද දන්නෙ නැ කිවෙ..🤣🤣🤣🤣 පාඨලි බොරු කියන ගු කුක්කෙක් තරමට බලු වෙලා, පව් සිහින බොදවෙලා ඇති...🤣🤣🤣🤣
    එහෙනම් බන් ඒ චීන සල්ලි වලට මොකද කරන්නේ.. ලස්සනට ගොඩ ගහලා තියනවද?
     
    • Like
    Reactions: TNHM

    erozan

    Well-known member
  • Mar 18, 2011
    65,204
    13,844
    113
    Malabe
    විනිමය අනුපාතය කළමනාකරණය කර ගැනීමටත් රටට අවශ්‍ය ආනයන දිගටම පවත්වා ගැනීමටත් රජය ගන්නා පියවර මොනවාද?

    ගොන් පාට් එපා, උඩ ප්‍රශ්නෙට උත්තර දීපන්..

    ඩොලර් එක මෙහෙම තියෙනකන් රටට ඉන්වර්ඩ් රෙමිටන්ස් එන්නේ නෑ, මිනිස්සු බලං ඉන්නේ ඩොලර් එක සෙට්ල් වෙනකන්..
    ඇත්ත ඇතිසැටියෙන් කියද්දි ගොන් පාර්ට් එකක් වෙන්නෙ කොහොමද පොන්ස්???? පාඨලි කොළේ වහල ගහන්නෙ වැක්සීන් වල හරි මිල නොදැනද රටේ සාමාන්ය පුරවැසියො දන්නෙ දේවත් උබලගෙ පාඨලි දන්නෙ නැද්ද??? නොදකින් විතරක් පාඨලිත් ඕපදුප කියවන ගෑනියෙක් වගේනෙ ..🤣🤣🤣

    එහෙනම් බන් ඒ චීන සල්ලි වලට මොකද කරන්නේ.. ලස්සනට ගොඩ ගහලා තියනවද?
    ඒව නම් මම දන්නෙ නැ, ඒත් චින සල්ලි වලට උන් වැක්සීන් දෙනව කියල නම් මම අහල නැ, පාඨලිට ඔය හරුප ඔප්පු කරන්ඩ පුලුවන්ද දන්නෙ නැ නේද...
    ------ Post added on Sep 1, 2021 at 10:28 PM
     
    • Like
    Reactions: TNHM and weer 11

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    1,754
    2,663
    113
    ලංකාවට ඩොලර් මිලියන 1,180 ක් පසුගිය දින කීපය තුළ ගලාගෙන ඇවිත් යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය හා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පුරාජේරු කියා ඇත. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපට අයත් වීමට නියමිත ඩොලර් මිලියන 780 හා චීනයෙන් හා බංග්ලාදේශයෙන් ලැබුණු අතමාරු ඩොලර් මිලියන 400 ක් සමඟය. ජුලි මාසය අවසන් වන විට රට සතු විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 2.8ක් විය. අලුතෙන් ලබාගත් ණය හා අතමාරු සමඟ සංචිත නැවතත් ඩොලර් බිලියන 4.0 සීමාවට ආසන්න වනු ඇත

    නමුත් මෙම සංචිත කොපමණ කලකට සෑහෙනු ඇතිද?
    චීනයෙන් ලැබුණු මුදල් කෘත්‍රීම ඉහළ මිලක් ගෙවා ලබාගත් SINOPHARM එන්නත වෙනුවෙන් බොහෝ දුරට වැයවීමට නියමිතය. එමෙන්ම මේ වසරේ තවත් ආසන්නයෙන් ඩොලර් මිලියන 900-1000 ක පමණ විදේශ ණය පියවීමට ද ඇත. ඒ හා සමග රටට අවශ්‍ය ඖෂධ, තෙල්, ගල් අඟුරු, ගෑස්, කිරි පිටි, පොහොර, හා අනෙකුත් අන්තර් හා ආයෝජන භාණ්ඩ ගෙන්වීමටද සංචිත භාවිතා කිරීමට සිදු වනු ඇත.

    ඒ අනුව සංචිත 2021 අවසාන වීමට පෙර හිදී යාමට නියමිතය.

    රාජ්‍ය මුල්‍ය බංකොලොත් භාවය, රාජ්‍ය ණය ආපසු ගෙවීමට ඇති නොහැකියාව, ආනයන තව දුරටත් කිරීමට ඇති නොහැකියාව අපි දිගින් දිගටටම පෙන්වා දුනිමු. ඒ හා සමග රට තවත් භයානක අනතුරක මුව විටට පැමිණ සිටී. එනම් ශ්‍රී ලංකා මහා බැංකුව බංකොලොත් වීමේ අවදානම සහ වාණිජ බැංකු පද්ධතිය බිද වැටීමේ අවදානමයි. ‘සෞභාග්‍යයේ දැක්ම’ හරහා බැංකු සතු ශුද්ධ විදේශ වත්කම් ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස දැඩි ලෙස කඩා වැටීම මීට ආසන්නතම හේතුවයි. විදේශ විනිමය වගකීම් පියවීමට අවශ්‍ය ප්‍රමාණයට විදේශ විනිමය වත්කම් නොමැති විට රටක මහ බැංකුව වුවද බංකොලොත් වීමට හැකියාව ඇත.

    අපි ප්‍රශ්න කිහිපයක් රටේ පාලකයන්ට ඉදිරි පත් කරමු.

    ⭕️
    ශුද්ධ විදේශ වත්කම් ඩොලර් මිලියන 50ක් වැනි සොච්චමක් දක්වා අඩු වෙන තෙක් ශ්‍රී ලංකා රජය සහ මහා බැංකුව සිදු කර ඇත්තේ කුමක්ද?
    ⭕️
    පවත්නා අභියෝගයන් සඳහා අවශ්‍ය පියවර නොගෙන තව කොපමණ කලක් රට පවත්වා ගැනීමට රජයට හා මහා බැංකුවට හැකි වනු ඇතිද?
    ⭕️
    විනිමය අනුපාතය කළමනාකරණය කර ගැනීමටත් රටට අවශ්‍ය ආනයන දිගටම පවත්වා ගැනීමටත් රජය ගන්නා පියවර මොනවාද?
    ⭕️
    මුදල් අච්චු ගැසීම හැර ආර්ථික කළමනාකරණය සඳහා රජයට ඇති වෙනත් ක්‍රමෝපාය මොනවාද?

    මේ වනවිටත් විදේශ විනිමය සම්පත් වෙනුවෙන් කළු කඩයක් නිර්මාණය වී ඇති අතර ඩොලරය කළු කඩයේ රුපියල් 240-260 ඉක්මවා විකිනෙමින් පවතී.

    විදේශ වල ඉගෙන ගන්න දරුවන්ට කෑමට බීමට වත් මුදල් යැවීම ප්‍රශ්නයක් වී ඇත. දැඩි හිඟය හමුවේ වාණිජ බැංකු සීමිත ඩොලර් සම්පත් සලාක ක්‍රමයට තමා කැමති ගනුදෙනු කරුවන් අතර බෙදාහරිමින් සිටියි. තෙල් ටෙන්ඩරයට සැපයුම් කරුවන් නොමැත. ඖෂධ, ගල් අඟුරු, ගෑස්, කිරි පිටි ආනයනය කිරීමට මුදල් නැත.

    මේ තත්වය යටතේ නැවතත් දුප්පත් කමෙන්, බඩ ගින්නෙන්, විරැකියාවෙන් පීඩිත, දර වලින් කෑම උයන, බක්කි කරත්තයෙන් ගමන් බිමන් යන යන, සුළු රෝගී තත්වයකිනුත් ජීවිතය අහිමි වන යුගයක පෙරනිමිති පහළ වෙමින් පවතියි. සරලවම කිවහොත් දශක ගණනාවකට පෙර තිබු ආර්ථික සමතුලිතයකට රට ගමන් කරමින් පවතී.

    විදේශ මුදල් පමණක් නොව දේශීය මුදල් ගැන බැලුවද ආණ්ඩුව කෙරේ වෙළෙඳපොළ විශ්වාසය බිඳවැටී ඇත. හොඳම උදාහරණය වන්නේ පසුගිය අගෝස්තු 30 වන දා නිකුත් කළ භාණ්ඩාගාර බිල්පත් / බැඳුම්කර දෙක (රුපියල් බිලියන 30 හා 20) සඳහා දේශීය වෙළෙඳපොලේ ප්‍රතිචාරය වූයේ ආණ්ඩුවේ ප්‍රතිලාභ වලට අනුකූලව රුපියල් බිලියන 04 ක් (8% ක්) පමණක් බවයි ! ඉතිරි බිලියන 46 (92%)සඳහා සල්ලි අච්චු ගැසීමට ඇතැම්විට ආණ්ඩුවට සිදුවනු ඇත.

    පුරාජේරු. වගාඩම්බර වලින් ප්‍රශ්නය විසඳිය නොහැක. එක ණය වාරිකයක් ගෙවා සියලුම ණය ගෙවූ විලාසයෙන් හැසිරීම, අපට ජාත්‍යන්තරය අවශ්‍ය නැත වැනි උද්දච්ච ප්‍රකාශ කිරීම, ප්‍රශ්නය ඉදිරිපත් කරන පණිවිඩ කරුවා උසුළු විසුළුවට ලක් කිරීම, මීට වඩා සංචිත අඩු වූ අවස්ථා තිබුණා යයි ප්‍රශ්නය ලඝු කොට තැකීම වැනි දෙයින් කිසිම සෙතක් නොවනු ඇත. ප්‍රශ්නය විසඳීමට හැකි වනුයේ ප්‍රශ්නයක් ඇති බව තේරුම් ගැනීම, ප්‍රශ්නයක් ඇති බව පිළි ගැනීමට ඇති අවංක භාවය, ප්‍රශ්නයට පිළියම් යෙදීමට ඇති උවමනාව සහ ප්‍රශ්නයට පිළියම් යෙදීමට ඇති මාර්ග සෙවීමෙන් පමණි.

    ආණ්ඩුව කෝවිඩ් වසංගතයෙන් රට වැනසූ අවිද්‍යාත්මක ක්‍රමයට, අවිද්‍යාත්මක මූල්‍ය කළමනාකරණයෙන් ද රට වනසමින් ඇත.
    විද්‍යාත්මක වසංගත පාලනයකට හා විද්‍යාත්මක මූල්‍ය කළමනාකාරීත්වයකට කාලය එළඹ තිබේ.

    Patali Champika Ranawaka

    බූරු පුතා ඉන්න තිබුනේ 😂 ....ඩොලර් එකට මොනව උනාද කියලා
    දැනගන්නවත් එකෙක් ඉතුරු වෙන්නෑ මේ පොලොවේ:ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Haha
    • Like
    Reactions: TNHM and erozan

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    19,064
    26,718
    113
    තාම ලන්කාවේ
    ඒව නම් මම දන්නෙ නැ, ඒත් චින සල්ලි වලට උන් වැක්සීන් දෙනව කියල නම් මම අහල නැ, පාඨලිට ඔය හරුප ඔප්පු කරන්ඩ පුලුවන්ද දන්නෙ නැ නේද...
    ------ Post added on Sep 1, 2021 at 10:28 PM
    ඒක පාඨලියා කිව්ව එකක් නෙමේ. එතකොට ඈත්තටම ඔය චීන සල්ලි වෙන රටවල් ගන්නේ නෑති හින්දා අපි ඒවාට මොකද කරන්නේ.. මම කියන්නේ චීනාගෙන් බඩු ගන්නත් උගේ සල්ලි පාවිච්චි කරන්න බෑරි නම්....

    බූරු පුතා ඉන්න තිබුනේ 😂 ....ඩොලර් එකට මොනව උනාද කියලා
    දැනගන්නවත් එකෙක් ඉතුරු වෙන්නෑ මේ පොලොවේ:ROFLMAO::ROFLMAO::ROFLMAO:
    මෙහෙමයි මචන් සර් හෙන පොර කියලා නේ අපි හිතාගෙන හිටියේ.... සමාන කලේ පුටින්, මහාතීර් ලී ක්වාන් යු වගේ අය එක්කනේ.. එහෙම එකා මෙහෙම අනා ගන්නකොට.. ඈත්ත දෙපාරක් හිතන්න වෙනවා සජියා ගෑනත්
    ------ Post added on Sep 1, 2021 at 10:31 PM
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,462
    14,328
    113
    6
    කටුකරෝලගම
    lol hamadama post wetwnawa ubala iting waha karurune 😂
    අපෝ නෑ පාඨලී අවුරුදු දහයක්ම බයියො එක්ක හිටපු මනුසසයනේ මහින්දට කොච්චර උදව් කරල තියෙනවද විපක්සෙ හිටියට මමනං හරි ආදරෙයි
     
    • Like
    Reactions: TNHM

    erozan

    Well-known member
  • Mar 18, 2011
    65,204
    13,844
    113
    Malabe
    ඒක පාඨලියා කිව්ව එකක් නෙමේ. එතකොට ඈත්තටම ඔය චීන සල්ලි වෙන රටවල් ගන්නේ නෑති හින්දා අපි ඒවාට මොකද කරන්නේ.. මම කියන්නේ චීනාගෙන් බඩු ගන්නත් උගේ සල්ලි පාවිච්චි කරන්න බෑරි නම්....
    වෙන බඩු ගැන නම් මම දන්නෙ නැ වැක්සීන් නම් ගේන්නෙ ඩොලර් දිල,.. පාඨලි ඔච්චරම තොත්ත බබෙක් නෙමේ , වැක්සීන් එකක මිල දාල නැත්තෙත් කපටිකමට, ඇත්ත ගාන දාල උගෙ බොරුව ලියන්ඩ බැ, ඔය තරන් ටොන් පච කියන තරමට බලු වෙලා පාඨලී පව් ඉතින් සිහින බිදිල ඇති, ගු දේශපාලනයක් කරන්නෙ දැන්...
     
    • Like
    Reactions: weer 11 and TNHM

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    19,064
    26,718
    113
    තාම ලන්කාවේ
    බයියොයි ටොයියොයි මෙච්චර බයයි කියලා මම දැනන් හිටියේ නෑ මූට.. ලොල්..
    ගිණි පෙනෙල්ලෙන් කාපු එවුන් කළා මෑදිරියටත් බයයි කියනවා නේ බන්..
     
    • Like
    Reactions: TNHM

    erozan

    Well-known member
  • Mar 18, 2011
    65,204
    13,844
    113
    Malabe
    මෙහෙමයි මචන් සර් හෙන පොර කියලා නේ අපි හිතාගෙන හිටියේ.... සමාන කලේ පුටින්, මහාතීර් ලී ක්වාන් යු වගේ අය එක්කනේ.. එහෙම එකා මෙහෙම අනා ගන්නකොට.. ඈත්ත දෙපාරක් හිතන්න වෙනවා සජියා ගෑනත්
    ------ Post added on Sep 1, 2021 at 10:31 PM
    ඔය ඉතින් බොරුවනෙ, උබ චන්දෙ දුන්නෙ බුරු පුතාටනෙ සර්ට චන්දෙ දුන්නවගේ ඇක්ට් කරන්ඩ එපා..🤣🤣🤣🤣

    සර් හින්ද තමයි ලෝකෙ වේගවත්ම එන්නත්කරණය කරන්නෙ, උබලගෙ හරක් උන්න නම් චිනගෙ ඒවට බුරල සුද්දගෙ ලබ්බ එනකන් බලා ඉදි, එහෙනම් තාම රටේ සමස්ත එන්නත් කරනය මිලියන 1 වඩා පොඩ්ඩක් වැඩි..ඒත් සර් දැනට මිලියන් 12+ කරල තියෙනව..මොකෑ නෑ කියන්ඩද බැනෙ බැනෙ
     
    • Like
    Reactions: weer 11 and TNHM

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    4,410
    1,362
    113
    EARTH
    .......කාගන්නෙ නැතිව දෙන දෙයක් කාල බීල හිටපල්ලා. වසංගතයක් අස්සෙ........$ උන් හොයාගනියි.........
     
    • Like
    Reactions: TNHM

    erozan

    Well-known member
  • Mar 18, 2011
    65,204
    13,844
    113
    Malabe
    බයියොයි ටොයියොයි මෙච්චර බයයි කියලා මම දැනන් හිටියේ නෑ මූට.. ලොල්..
    එහෙනම් අපි මරික්කාර්ය බය වෙන්ඩ ඕජ් ඔයිට වඩා මොකද මරික්කාරුයි මුජිබර් රහුමානුත් උබේ පාඨිලිටට වඩා චන්ද ගත්ත..🤣🤣🤣🤣🤣🤣🤣🤣