ඩොලර් අර්බුදය තවත් ත්‍රීව්‍ර වේ

Smartm

Well-known member
  • Jul 19, 2008
    11,753
    7,825
    113
    හස්තිශෛලපුර
    එහෙනම් අපි මරික්කාර්ය බය වෙන්ඩ ඕජ් ඔයිට වඩා මොකද මරික්කාරුයි මුජිබර් රහුමානුත් උබේ පාඨිලිටට වඩා චන්ද ගත්ත..🤣🤣🤣🤣🤣🤣🤣🤣

    චන්ද ගානයි විනිමය අනුපාතයයි අතර සම්බන්දේ මොකක්ද බං?
     
    • Like
    Reactions: TNHM

    erozan

    Well-known member
  • Mar 18, 2011
    65,256
    13,897
    113
    Malabe
    චන්ද ගානයි විනිමය අනුපාතයයි අතර සම්බන්දේ මොකක්ද බං?
    උබේ බය කතාවට කිවෙ පොන්ස්, රෙද්ද ලිහෙනව නේද පාඨලිය ,මරික්කාර්ටත් පරාදයි කියල ඇහෙද්දි..🤣🤣🤣🤣🤣
     
    • Like
    • Haha
    Reactions: weer 11 and TNHM

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    8,650
    3,319
    113
    කියවන්න ගියේ. මුලින්ම කවුද ලියල තියෙන්නෙ බැලුවා. බලනකොට ගොන් තඩියෙක්.
    GON THADIYEK ta kohmath mewa terenie ne. ubala ube taramta hitapan. beri dewal terum gana try karana epa. ban. It's obvious you're stupid. you will not understand this. He is the most intelligent person in politics right now you will never understand his talking. whether you like it or not truth can not be changed.
     
    • Haha
    • Like
    Reactions: Smartm and TNHM

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    8,650
    3,319
    113
    බයියොයි ටොයියොයි මෙච්චර බයයි කියලා මම දැනන් හිටියේ නෑ මූට.. ලොල්..
    mata hita ganna be ban me miniha unge viruta pakshe nisa atta kuwatí wedak ne hoda karate wedak ne unta. Weradilwath me miniha Mahinda patten hitiyan balans tiba munge kata tika. maha kuhaka minissu inna ratak. appiriyay. muntanam hari yanne ekanthai.
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    368
    360
    63
    මෙගා පොලිස් !!! එකෙක් කියනව පාඨලීගෙලු අනික කියනව ගෝඨාගෙලු. මන් දන්න තරමට ඕක බිස්නස් ප්‍රොපෝසල් එකක්, වැඩේ හරියනවනම් අප්පල ඕන තරම්, කෙල උනොත් කවුරුවත් නෑ.
     
    • Like
    Reactions: malakadss

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    1,770
    2,720
    113
    ඒක පාඨලියා කිව්ව එකක් නෙමේ. එතකොට ඈත්තටම ඔය චීන සල්ලි වෙන රටවල් ගන්නේ නෑති හින්දා අපි ඒවාට මොකද කරන්නේ.. මම කියන්නේ චීනාගෙන් බඩු ගන්නත් උගේ සල්ලි පාවිච්චි කරන්න බෑරි නම්....


    මෙහෙමයි මචන් සර් හෙන පොර කියලා නේ අපි හිතාගෙන හිටියේ.... සමාන කලේ පුටින්, මහාතීර් ලී ක්වාන් යු වගේ අය එක්කනේ.. එහෙම එකා මෙහෙම අනා ගන්නකොට.. ඈත්ත දෙපාරක් හිතන්න වෙනවා සජියා ගෑනත්
    ------ Post added on Sep 1, 2021 at 10:31 PM
    මොනාද බන් හිතන්න තියෙන්නේ එතුමා රට බාරගත්තු දා ඉදන් කොරෝනා වසංගතය. 👹 නිශ්පාදන ක්‍රියාවලිය සම්පූර්නයෙන්ම බිද වැටිලා, අපනයන ඇනහිටලා ටුවරිසම් බින්දුවටම වැටිලා තියෙද්දි මීටවඩා රට ගොඩ ගන්න තියන ක්‍රමය මොකක්ද ඒ කව්ද කියලා කියපන් බලන්න.:unsure:
    සජිය ගැනත් හිතන්න වෙනවා කියන්නේ ඌ මොන වගේ හාස්කමක් කරයි කියලද උබ හිතන්නේ.😂 අදහසක් දීපන් බලන්න.
     
    • Haha
    Reactions: malakadss

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    11,753
    7,825
    113
    හස්තිශෛලපුර
    උබේ බය කතාවට කිවෙ පොන්ස්, රෙද්ද ලිහෙනව නේද පාඨලිය ,මරික්කාර්ටත් පරාදයි කියල ඇහෙද්දි..🤣🤣🤣🤣🤣

    මොකක්ද ඕයි චන්ද ගානයි ඩොලර් අර්බුදෙයි අතර තියෙන සම්බන්දේ?

    පාටලී, මරික්කර්ට වඩා චන්දේ ගත්තනම් ඩොලර් අර්බුදයක් නැද්ද?
     
    • Haha
    Reactions: HYBRIDPC and nikdw

    ela

    Well-known member
  • Jul 4, 2006
    5,310
    2,730
    113
    N/A
    එහෙම බෑලුවොත් බෑසිලා මහින්ද ලා ත් හොද හොද ප්‍රොජෙක්ට් කරලා තියෙනවා නේ.. මුගෙත් ප්‍රතිපත්තියක් නෑනේ බන්.. මම මූ කියන ඒවා විශ්වාස කරන එක නවත්තලා හුගක් කල්. අර හර්ශාචාරියා මූට වඩා ඈත්තක් කියනවා කියලා හිතෙනවා. බුවා මාස හයකට කලින් ඉදන් වගේ මේ වෙන දේවල් ගෑන කිව්වා .. IMF යන්න වෙනවාමයි කිව්වා. අර කබ්බා පොර ටෝක්ස් දිදි හිටියේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    65,256
    13,897
    113
    Malabe
    මොකක්ද ඕයි චන්ද ගානයි ඩොලර් අර්බුදෙයි අතර තියෙන සම්බන්දේ?

    පාටලී, මරික්කර්ට වඩා චන්දේ ගත්තනම් ඩොලර් අර්බුදයක් නැද්ද?
    උබේ බය කතාවට කිවෙ පොන්ස්, රෙද්ද ලිහෙනව නේද පාඨලිය ,මරික්කාර්ටත් පරාදයි කියල ඇහෙද්දි..🤣🤣🤣🤣🤣

    ඩොලර් කතාව ආන්ඩුවෙන් විසද ගනි උබ කලබල වෙන්ඩ එපා.


    ගුපියන්ට රෙවෙයි මේවට නම්..🤣🤣🤣🤣🤣
    ------ Post added on Sep 1, 2021 at 11:12 PM
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    8,650
    3,319
    113
    patali minissunge watinakama dakala chande dena pirisak rate hitiyana ada ratta mehema venne ne. Rate inne harak wedi hariyak kiyatwath me wage minissunta chande enne ne. Chande gananani minissunwa maninna harak innawane 😂😂
     
    • Like
    Reactions: Smartm

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    11,753
    7,825
    113
    හස්තිශෛලපුර
    උබේ බය කතාවට කිවෙ පොන්ස්, රෙද්ද ලිහෙනව නේද පාඨලිය ,මරික්කාර්ටත් පරාදයි කියල ඇහෙද්දි..🤣🤣🤣🤣🤣

    ඩොලර් කතාව ආන්ඩුවෙන් විසද ගනි උබ කලබල වෙන්ඩ එපා.



    ගුපියන්ට රෙවෙයි මේවට නම්..🤣🤣🤣🤣🤣
    ------ Post added on Sep 1, 2021 at 11:12 PM

    පුරාජේරු. වගාඩම්බර වලින් ප්‍රශ්නය විසඳිය නොහැක.

    ප්‍රශ්නය ඉදිරිපත් කරන පණිවිඩ කරුවා උසුළු විසුළුවට ලක් කිරීම, මීට වඩා සංචිත අඩු වූ අවස්ථා තිබුණා යයි ප්‍රශ්නය ලඝු කොට තැකීම වැනි දෙයින් කිසිම සෙතක් නොවනු ඇත.
     

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    758
    585
    93
    ලංකාවට ඩොලර් මිලියන 1,180 ක් පසුගිය දින කීපය තුළ ගලාගෙන ඇවිත් යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය හා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා පුරාජේරු කියා ඇත. ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපට අයත් වීමට නියමිත ඩොලර් මිලියන 780 හා චීනයෙන් හා බංග්ලාදේශයෙන් ලැබුණු අතමාරු ඩොලර් මිලියන 400 ක් සමඟය. ජුලි මාසය අවසන් වන විට රට සතු විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 2.8ක් විය. අලුතෙන් ලබාගත් ණය හා අතමාරු සමඟ සංචිත නැවතත් ඩොලර් බිලියන 4.0 සීමාවට ආසන්න වනු ඇත

    නමුත් මෙම සංචිත කොපමණ කලකට සෑහෙනු ඇතිද?
    චීනයෙන් ලැබුණු මුදල් කෘත්‍රීම ඉහළ මිලක් ගෙවා ලබාගත් SINOPHARM එන්නත වෙනුවෙන් බොහෝ දුරට වැයවීමට නියමිතය. එමෙන්ම මේ වසරේ තවත් ආසන්නයෙන් ඩොලර් මිලියන 900-1000 ක පමණ විදේශ ණය පියවීමට ද ඇත. ඒ හා සමග රටට අවශ්‍ය ඖෂධ, තෙල්, ගල් අඟුරු, ගෑස්, කිරි පිටි, පොහොර, හා අනෙකුත් අන්තර් හා ආයෝජන භාණ්ඩ ගෙන්වීමටද සංචිත භාවිතා කිරීමට සිදු වනු ඇත.

    ඒ අනුව සංචිත 2021 අවසාන වීමට පෙර හිදී යාමට නියමිතය.

    රාජ්‍ය මුල්‍ය බංකොලොත් භාවය, රාජ්‍ය ණය ආපසු ගෙවීමට ඇති නොහැකියාව, ආනයන තව දුරටත් කිරීමට ඇති නොහැකියාව අපි දිගින් දිගටටම පෙන්වා දුනිමු. ඒ හා සමග රට තවත් භයානක අනතුරක මුව විටට පැමිණ සිටී. එනම් ශ්‍රී ලංකා මහා බැංකුව බංකොලොත් වීමේ අවදානම සහ වාණිජ බැංකු පද්ධතිය බිද වැටීමේ අවදානමයි. ‘සෞභාග්‍යයේ දැක්ම’ හරහා බැංකු සතු ශුද්ධ විදේශ වත්කම් ඉතිහාසයේ පෙර නොවූ විරූ ලෙස දැඩි ලෙස කඩා වැටීම මීට ආසන්නතම හේතුවයි. විදේශ විනිමය වගකීම් පියවීමට අවශ්‍ය ප්‍රමාණයට විදේශ විනිමය වත්කම් නොමැති විට රටක මහ බැංකුව වුවද බංකොලොත් වීමට හැකියාව ඇත.

    අපි ප්‍රශ්න කිහිපයක් රටේ පාලකයන්ට ඉදිරි පත් කරමු.

    ⭕️
    ශුද්ධ විදේශ වත්කම් ඩොලර් මිලියන 50ක් වැනි සොච්චමක් දක්වා අඩු වෙන තෙක් ශ්‍රී ලංකා රජය සහ මහා බැංකුව සිදු කර ඇත්තේ කුමක්ද?
    ⭕️
    පවත්නා අභියෝගයන් සඳහා අවශ්‍ය පියවර නොගෙන තව කොපමණ කලක් රට පවත්වා ගැනීමට රජයට හා මහා බැංකුවට හැකි වනු ඇතිද?
    ⭕️
    විනිමය අනුපාතය කළමනාකරණය කර ගැනීමටත් රටට අවශ්‍ය ආනයන දිගටම පවත්වා ගැනීමටත් රජය ගන්නා පියවර මොනවාද?
    ⭕️
    මුදල් අච්චු ගැසීම හැර ආර්ථික කළමනාකරණය සඳහා රජයට ඇති වෙනත් ක්‍රමෝපාය මොනවාද?

    මේ වනවිටත් විදේශ විනිමය සම්පත් වෙනුවෙන් කළු කඩයක් නිර්මාණය වී ඇති අතර ඩොලරය කළු කඩයේ රුපියල් 240-260 ඉක්මවා විකිනෙමින් පවතී.

    විදේශ වල ඉගෙන ගන්න දරුවන්ට කෑමට බීමට වත් මුදල් යැවීම ප්‍රශ්නයක් වී ඇත. දැඩි හිඟය හමුවේ වාණිජ බැංකු සීමිත ඩොලර් සම්පත් සලාක ක්‍රමයට තමා කැමති ගනුදෙනු කරුවන් අතර බෙදාහරිමින් සිටියි. තෙල් ටෙන්ඩරයට සැපයුම් කරුවන් නොමැත. ඖෂධ, ගල් අඟුරු, ගෑස්, කිරි පිටි ආනයනය කිරීමට මුදල් නැත.

    මේ තත්වය යටතේ නැවතත් දුප්පත් කමෙන්, බඩ ගින්නෙන්, විරැකියාවෙන් පීඩිත, දර වලින් කෑම උයන, බක්කි කරත්තයෙන් ගමන් බිමන් යන යන, සුළු රෝගී තත්වයකිනුත් ජීවිතය අහිමි වන යුගයක පෙරනිමිති පහළ වෙමින් පවතියි. සරලවම කිවහොත් දශක ගණනාවකට පෙර තිබු ආර්ථික සමතුලිතයකට රට ගමන් කරමින් පවතී.

    විදේශ මුදල් පමණක් නොව දේශීය මුදල් ගැන බැලුවද ආණ්ඩුව කෙරේ වෙළෙඳපොළ විශ්වාසය බිඳවැටී ඇත. හොඳම උදාහරණය වන්නේ පසුගිය අගෝස්තු 30 වන දා නිකුත් කළ භාණ්ඩාගාර බිල්පත් / බැඳුම්කර දෙක (රුපියල් බිලියන 30 හා 20) සඳහා දේශීය වෙළෙඳපොලේ ප්‍රතිචාරය වූයේ ආණ්ඩුවේ ප්‍රතිලාභ වලට අනුකූලව රුපියල් බිලියන 04 ක් (8% ක්) පමණක් බවයි ! ඉතිරි බිලියන 46 (92%)සඳහා සල්ලි අච්චු ගැසීමට ඇතැම්විට ආණ්ඩුවට සිදුවනු ඇත.


    පුරාජේරු. වගාඩම්බර වලින් ප්‍රශ්නය විසඳිය නොහැක. එක ණය වාරිකයක් ගෙවා සියලුම ණය ගෙවූ විලාසයෙන් හැසිරීම, අපට ජාත්‍යන්තරය අවශ්‍ය නැත වැනි උද්දච්ච ප්‍රකාශ කිරීම, ප්‍රශ්නය ඉදිරිපත් කරන පණිවිඩ කරුවා උසුළු විසුළුවට ලක් කිරීම, මීට වඩා සංචිත අඩු වූ අවස්ථා තිබුණා යයි ප්‍රශ්නය ලඝු කොට තැකීම වැනි දෙයින් කිසිම සෙතක් නොවනු ඇත. ප්‍රශ්නය විසඳීමට හැකි වනුයේ ප්‍රශ්නයක් ඇති බව තේරුම් ගැනීම, ප්‍රශ්නයක් ඇති බව පිළි ගැනීමට ඇති අවංක භාවය, ප්‍රශ්නයට පිළියම් යෙදීමට ඇති උවමනාව සහ ප්‍රශ්නයට පිළියම් යෙදීමට ඇති මාර්ග සෙවීමෙන් පමණි.


    ආණ්ඩුව කෝවිඩ් වසංගතයෙන් රට වැනසූ අවිද්‍යාත්මක ක්‍රමයට, අවිද්‍යාත්මක මූල්‍ය කළමනාකරණයෙන් ද රට වනසමින් ඇත.
    විද්‍යාත්මක වසංගත පාලනයකට හා විද්‍යාත්මක මූල්‍ය කළමනාකාරීත්වයකට කාලය එළඹ තිබේ.

    Patali Champika Ranawaka

    oka kiyan ewa stha pakata sure na, me politician okkoma boru karayo, thange political chance ekkak ganna.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    9,513
    1
    12,467
    113
    ලොල් පාටලියගෙ ටොන් පච, සයිනොපාම් ගන්නෙ එකක් ඩොලර් 7-8 අතර මිලකට, ඌ දැන දැන බොරු කියන මූසලයෙක් වෙන තරමටම පල්ලම් බැහැල..
    ශුද්ධ විදේශ වත්කම් ඩොලර් මිලියන 50ක් වැනි සොච්චමක් දක්වා අඩු වෙන තෙක් ශ්‍රී ලංකා රජය සහ මහා බැංකුව සිදු කර ඇත්තේ කුමක්ද?
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,478
    5,187
    113
    ඇයි අහන්නේ,එන්නද
    ආලපාලු ආර්ථිකේ පොත මතක් වුනා.. 2015 දීපු අවස්ථාව චොර කරපු එකේ ප්‍රතිපල තමා ඉතින් මේ. ඉන්නකම් මෙලෝ වෑඩක් කලේ නෑ . දෑන්නම් ලියනවා ඉතින්
    2015 ගෙඩි පිටින් ලැබිච්ච චාන්ස් එක අලපාලු කරගත්තා
    රත්තරං අස්සයොයි, ලැම්බෝගිනියි හෙව්වේ නෑ
    හොරකම් කරපු පකයලට දඩුවම් දුන්නේ නෑ
    බොරු fcid රෙද්දක් කර කර කාලෙයැව්වා
    මයිනාට ආරක්ෂා කලා
    නාමල්ලා නිදැල්ලේ හිටියා
    සමගියක් නැතිව ආණ්ඩු කලා
    අන්තිමට රටම කැඳහැලියක් කලා
    ඒ කරලා බැංකුවට කෙලින්න චාන්ස් දුන්නා
    පාස්කුවට ගහනකල් බලාන හිටියා

    වෙච්චි ලොකුම වැරද්ද නාකි මයිනට බලේට එන්න , බලේ ගන්න අවස්ථාවක් හදලා දුන්න එක
    දැන් අලපාලු නෙමේ මොන පාළු උනත් වැඩක් නෑ. යහපාලනේ කාලේ මම මේක කලා අරක කලා කිවාට වැඩක් නෑ. එකමුතු ආණ්ඩුවකටනේ මිනිස්සු බලේ දුන්නේ
    එත් උනේ උන් පිල් බෙදිලා මරා ගත්ත එකනේ. මොකා ආවත් ඔච්චරයි. ජේවිපිය ආවාත්.

    තනි බලයක් ලැබුනොත් හොරා කනවා. හවුල් බලයක් ලැබුනොත් මරා ගන්නවා
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    2,513
    1,231
    113
    අපි වෙලාවකට වැඩක් ඉක්මනට කරගන්න ඕන වුනාම වැඩි පොලියට ණය ගන්නවා . ක්‍රෙඩිට් කාඩ් එකෙන් අදිනවා.ඊට පස්සෙ සේරම අවශ්‍යතා ටික බලලා consolidation එකක් කරනවා නේ.
    ඒ වගේ දෙයක් රටකට කරන්න පුලුවන්ද ?