ඩොලර් එකකට කමර්ශල් 348යි

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    Itin man mage wade karannam.. Uba ube paduwe hitapanko :lol:
    niyama rata harakek ubath... uba anunta kiyanta yanawa ubath ekama karala...
    ඔය ෆුක දෙන්නද එහෙනං අපිව tag කරලා reply දාන්නේ :rofl:
    ගහපන් ගහපන් කියල ගැහුවම ගැහුවා ගැහුවා කියල අඩන්න එපා බන්
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    rata kohomath ithuru wenne na... ubala dan ne adanne... api owa kalin idan meke koyanawa... dan ratata adare wela walapila wadak na... bus eka gihin iwarai
    apith kalin idan dannava bn. goda kaleka idan walapune.. eka nemei ne ahuwe.

    Uba adare karana ewn kauruvath nadda lankave?
    Ubata aye ratata enna kisima adahasak nadda? ehema naththan ihin prasnayak naha kohoma ewwath eka ithin ube kamaththane..

    mokada uba mehema undial encourage karana eken wenne rata thanakola gahaka hari ellila nam inne e gahath ugullana eka vage wadakne.. Rata yana godak un (job valata, citizen neme) $ ewaddi rata gana hithanava, mokada un aye enna inne.
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    apith kalin idan dannava bn. goda kaleka idan walapune.. eka nemei ne ahuwe.

    Uba adare karana ewn kauruvath nadda lankave?
    Ubata aye ratata enna kisima adahasak nadda? ehema naththan ihin prasnayak naha kohoma ewwath eka ithin ube kamaththane..

    mokada uba mehema undial encourage karana eken wenne rata thanakola gahaka hari ellila nam inne e gahath ugullana eka vage wadakne.. Rata yana godak un (job valata, citizen neme) $ ewaddi rata gana hithanava, mokada un aye enna inne.
    Adare karana minissu innawa n ratatath adarei... e kiyla api badagena inta giyoth wenne apith e ekkama gilila marena eka..
    samahara welawata apita ath harinta wenawa.. samahara dewal..

    oya rata gana hithana kathawata nam ekaga wenta ba mata... ehema hithanta one rata wada karana ewun witharada? ai lankawe ewunta bari 10% padi kapaganta kiyanta?print karana eka adu wela uddamanaya. control wei ne...?

    anik lokuma de man kiyanne $ ekata hari value eka denta kiyala... eka karanta bari ai ochcharama?
    dan $eka 350i kiyala anik badu mila aduida?

    ai ubalata gov ekata baninnta bari, minissunge salli horakam karanta epa kiyala?
    ekai man kiyanne mechcharama.. n eken thamai undial encourage wenneth...
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,196
    11,220
    113
    Forest
    tag kale ai kiyala eke dala thiyenawane :lol: harakek kiyanne nikanda...
    don't use Einstein's quotes for your baseless arguments. Einstein said that about his scientific researches unlike your dumb theories.
    And I'm not interested in replying to someone like you. So sayonara.
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    anik lokuma de man kiyanne $ ekata hari value eka denta kiyala... eka karanta bari ai ochcharama?
    dan $eka 350i kiyala anik badu mila aduida?
    ekagai bn. $ eka hold karan inna ekanam modamma vadak
    ai ubalata gov ekata baninnta bari, minissunge salli horakam karanta epa kiyala?
    ekai man kiyanne mechcharama.. n eken thamai undial encourage wenneth...
    apith bord ussan udgosana kala bn, muntat ballonta thadi banava vage moka kalath gewal gini thibbath danenne na.

    I disagree about undial, mokada ratata haniyak vagema drug trafficking wage scene walatath oka sambandaine. But kalin kiwwath vage undial ewana noewana eka ube theeranayane, awlak naha..
    kunuharupen banagena awe nathi ekata thuthi
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    @Sonique , @dilshan87 , @supunroxy , @Tharaka25 saha anik dislike dana ewun me thread eke...

    Aththa thiththai... me gon theerana walin me year end eke weddi dan ena $ millions 250 th 150 wei...
    laksha ganak rata giyath un banks haraha salli ewanneth na... boru nam balapalla :yes:

    ubalawa tag kaleth meka kiyanta 👇 nathuwa ridila ehema nemei :lol:
    744042-albert-einstein-quote-images-what-is-right-is-not-always-popular-and_FC9o74S.png
    👇
    Umba kiyana kathawa hari athi. E unata undial promote karanna epa. Oken wenne thawa thawath rata walata watena eka.
    Post eka dislike kare e hethuwa nisa misak umbath ekka monawath parana arrears walata newei.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,312
    30,057
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මෙහෙමත් ගොං පක්කු
    හරි මහත්තයෝ උයා වගේ අය වෙනුවෙන්ම හිතල මිනිස්සු ඩොලර් එවල උයාලව මේ ප්‍රශ්නෙන් බේරගනියි.

    මට කැසිල්ලක් නැති නිසා මම $ € £ එවන්නේ නෑ🤣 ලංකාවේ ඉන්න මගේ නෑයොන්ට මම සලකන්නේ මගේ තියෙන ලංකාවේ බැංකුවල ඉතුරු කරල තියෙන රුපියල් වලින් නිසා රට හිටියට මාත් ලංකාවට උඹල වගේම වගතුවක් නැති කාලකන්නි මිට්ටෙක් තමයි🤣🤣🤣

    එකෙක් ආවා සම්මාදමේ මිනිස්සු මැරෙනවා බෙහෙත් නැතිව, බෙහෙත් එවපන් කියල. මම ඒත් මැරෙන්න ඉන්න උන් ටික නෙලුම් කුලුණ ළඟට ගෙනියලා වැඳන් ඉන්න කිව්වා බෙහෙත් මතුවෙලා ලෙඩ සනීප වෙන්න.
    යකෝ ආන්ඩුවෙන් කරන්න ඕන දේවල් අපි කරන්න අපි ආන්ඩුවද?🤣🤣
     
    • Like
    Reactions: fkguy

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    තමන් ජීවත් වෙන රටට කෙලවේ නකන් කීදෙනෙක් බලන් ඉන්නවා ද කියලා මේ කොමෙන්ට් වලින් හොදට පේනවා.

    දේශපාලකයන් ට බැනලා වැඩක් නැහැ මිනිස්සු වෙනස් වෙන්න ඕනේ
     
    • Like
    Reactions: Zer000

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    ඩොලර් හොරු!!

    තමන් ජීවත් වෙන රටට කෙලවේ නකන් කීදෙනෙක් බලන් ඉන්නවා ද කියලා මේ කොමෙන්ට් වලින් හොදට පේනවා.

    දේශපාලකයන් ට බැනලා වැඩක් නැහැ මිනිස්සු වෙනස් වෙන්න ඕනේ
    උඹත්
    ------ Post added on Jun 6, 2022 at 2:17 PM
     
    • Haha
    Reactions: magix

    fkguy

    Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    කොහොද කියල ඇහුවෙ ඕව කොහොමද කරන උන් කරන්නෙ කියල දන්නෙ නැති නිසා. කරන්න මට ඩොලර් ඇත්තෙත් නෑ. නිකමො ටිකක් ඩිස්ලයික් දාලා පෙරේත හැත්ත.
     
    • Haha
    Reactions: Hamu mahaththaya1

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    ලංකාව හැදෙන්න නම් අයෙ හිකිලම යන්න ඕනේ ඉන්න උන්ට. තාම තේරිලා නෑ හුගක් උන්ට. අරගලෙත් ඉවරයි රනිල් පකය ඇවිල්ල හොද එකෙන් හුකනකන් බලන් ඉන්නවා.
    එකම අව්ල මේකෙන් බෙහෙත් නැතුව අසරණ මිනිස්සු මැරෙන එක විතරයි. මේකට විසදුමක් දෙන වැඩ වලට Donate කරනවා විතරයි කරන්න තියෙන්නේ.
    රුපියල ශක්තිමත් කරලා අපේ උන්ට කන්න බොන්න පුළුවන් වෙන්න ඩොලර් එවන්න ගිහින් වෙන්නේ රටටම ඉක්මට කෙල වෙන්න තියන එක හෙමිහිට හුකන එක විතරයි.
     
    • Like
    Reactions: tushi81