මම උබත් එක්ක සමහර ත්රෙඩ් වල ඇරගෙන තියෙනවා..හැබැයි මෙතනදි නම් 100% එකගයි මචන්...
එක උදාහරනයක් කියන්නම්.. පෙට්රොල් ගෙන්නන්නේ ඩොලර් වලින්.. ඩොලර් එක 200ගානකට තියන කාලේ පෙට්රොල් 155 ද කොහෙද.. පෙට්රොල් 420 වෙනකොට ඩොලට් එක 350යි.. ඔය කවුරුත් දැන ගත්තොත් හොඳයි ඩොලර් එන්නෙම නැති උනොත් මහා විනාසයක් වෙනව කියන එක... තාමත් ඔහොම හරි ඉන්නේ සතේ සතේ හරි ඩොලර් හොයන එවුන් නිසා කියන එක හැම එකාම ඔලුවට දාගත්තොත් හොඳයි...උනුත් අතෑරල දාපු දවසට නන්දේ අමුතුවෙන් ලංකාවේ කාබනික වගාව කරන්න ඕනේ නෑ

Man kiyanneth ekai... $ ekata hari watinakama denta witharai.. ethakota banks walin ewanawata apith support...
mokada fix karala thiyena eken kaatawath wasiyak na... dammikala wage horunta arenta...
wadi kal yanta kalin dan kerena exports hitan nawathinawa.. mokada untath padui...
mewa kiwwata samaharakta therenne na... mun hithanne api kalukada karayo kiyala
