ඩොලර් එකකට කමර්ශල් 348යි

Identity

Well-known member
  • Aug 15, 2016
    23,208
    18,838
    113
    අදාල නෑනේ
    wadak na... undiyal karapan aye :P

    hawala.png
    Wadi kalayak me rate inne na ban. Inna tike rate minissunta hari sethak wei ne :-)
     
    • Like
    Reactions: Hamu mahaththaya1

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,582
    6,131
    113
    eka eka rata harak awilla methana undiyal karanta epa kiyai... ewa ganan ganta epa... mokada un ubata paduwa denne nane...
    Undiyalma karapalla :yes:
    මම උබත් එක්ක සමහර ත්‍රෙඩ් වල ඇරගෙන තියෙනවා..හැබැයි මෙතනදි නම් 100% එකගයි මචන්...

    එක උදාහරනයක් කියන්නම්.. පෙට්‍රොල් ගෙන්නන්නේ ඩොලර් වලින්.. ඩොලර් එක 200ගානකට තියන කාලේ පෙට්‍රොල් 155 ද කොහෙද.. පෙට්‍රොල් 420 වෙනකොට ඩොලට් එක 350යි.. ඔය කවුරුත් දැන ගත්තොත් හොඳයි ඩොලර් එන්නෙම නැති උනොත් මහා විනාසයක් වෙනව කියන එක... තාමත් ඔහොම හරි ඉන්නේ සතේ සතේ හරි ඩොලර් හොයන එවුන් නිසා කියන එක හැම එකාම ඔලුවට දාගත්තොත් හොඳයි...උනුත් අතෑරල දාපු දවසට නන්දේ අමුතුවෙන් ලංකාවේ කාබනික වගාව කරන්න ඕනේ නෑ
     
    • Love
    Reactions: Hamu mahaththaya1

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    මම උබත් එක්ක සමහර ත්‍රෙඩ් වල ඇරගෙන තියෙනවා..හැබැයි මෙතනදි නම් 100% එකගයි මචන්...

    එක උදාහරනයක් කියන්නම්.. පෙට්‍රොල් ගෙන්නන්නේ ඩොලර් වලින්.. ඩොලර් එක 200ගානකට තියන කාලේ පෙට්‍රොල් 155 ද කොහෙද.. පෙට්‍රොල් 420 වෙනකොට ඩොලට් එක 350යි.. ඔය කවුරුත් දැන ගත්තොත් හොඳයි ඩොලර් එන්නෙම නැති උනොත් මහා විනාසයක් වෙනව කියන එක... තාමත් ඔහොම හරි ඉන්නේ සතේ සතේ හරි ඩොලර් හොයන එවුන් නිසා කියන එක හැම එකාම ඔලුවට දාගත්තොත් හොඳයි...උනුත් අතෑරල දාපු දවසට නන්දේ අමුතුවෙන් ලංකාවේ කාබනික වගාව කරන්න ඕනේ නෑ
    :yes: :yes: Man kiyanneth ekai... $ ekata hari watinakama denta witharai.. ethakota banks walin ewanawata apith support...
    mokada fix karala thiyena eken kaatawath wasiyak na... dammikala wage horunta arenta...

    wadi kal yanta kalin dan kerena exports hitan nawathinawa.. mokada untath padui...

    mewa kiwwata samaharakta therenne na... mun hithanne api kalukada karayo kiyala :lol: