ඩොලර් එකේ ඇත්ත වැලියු එක

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    උබල හිතන විදියට ඩොලර් එකේ ඇත්ත වැලියු එක රුපියල් කීයක් වගේ ඇතිද ?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    5yoib5.jpg
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    කල්ප විනාසේ වෙනකම්ම ආණ්ඩුවට පුළුවන් එයාලා කැමති තරම් රුපියල් ප්‍රින්ට් කරලා කැමති ගානට විකුණන්න 😄
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    කල්ප විනාසේ වෙනකම්ම ආණ්ඩුවට පුළුවන් එයාලා කැමති තරම් රුපියල් ප්‍රින්ට් කරලා කැමති ගානට විකුණන්න 😄
    rupiyal print kala kiyala dollar value eka control karanna ba ban. dollar eka control karanna puluwan gold hari dollar walin hari witharai
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    Buying Rate (LKR)
    301.5000
    Selling Rate (LKR)
    316.5000

    Last updated on 2023-07-10

    Buying rate, selling rate නෙවෙයි පොන්නයෝ ඌ අහන්නෙ ඇත්ත වටිනාකම.

    තොට සිංහලත් බෑ, ඉංග්‍රීසිත් බෑ, එකොනොමික්සුත් බෑ, පොනිල්ගෙ නාකි පයිය නගිනව කියල විතරයි දන්නෙ. මොන ජීවිතද යකෝ ඔය.
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    Dollar value will shake when the BRICS Currency roll out.

    no point of searching the real value of dollar unless you are into some serious investments.
    ehema loku awlak wena ekak na ban. podi shock ekak ei. kohomath USD wage stable wenda amarui oya currency awata. tryust ekak ekak nane. russia war hinda kela wela inne, china transparent nathi hinda trust ekak na. brazil corrupt gov, india, saudi witharai tikak shape tiyenne,

    habai china, india, saudi wage loku economi unge currency eken import exprt karaddi podi value eke aduwak wei
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    ehema loku awlak wena ekak na ban. podi shock ekak ei. kohomath USD wage stable wenda amarui oya currency awata. tryust ekak ekak nane. russia war hinda kela wela inne, china transparent nathi hinda trust ekak na. brazil corrupt gov, india, saudi witharai tikak shape tiyenne,

    habai china, india, saudi wage loku economi unge currency eken import exprt karaddi podi value eke aduwak wei
    Yes bro issellama lokuwata change ekak nathiwenna puluwan.

    habayi long term eka stable weyi kiyala hithanwa, ehema wunoth USD bahiyi
     
    • Like
    Reactions: NRTG and Mr Bones