ඩොලර් එක💰 (Dollar eka 💰)

tha123

Well-known member
  • Mar 4, 2015
    6,658
    1
    6,345
    113
    මෙහෙමයි dollar එක ආපහු තියෙන තැනට එන්න ඕනේ කියලා එකක් නෑ බන්.. ඕක සාපෙක්ෂ මිම්මක් විතරයි... රට ආපහු තිබ්බ්බ මට්ටමට ආවා කියන්නේ 2019 අපිට තිබ්බ disposable income එකම ආපහු හදන්න පුලුවන්නම් හරී... (සරල කිව්වේ)

    උදා විදිහට ඩොලර් එක 200 තිබිලා උබේ dis income එක 100000 උනත් එකයි, ඩොලර් එක 400 තිබිලා උබේ dis income එක 200000 උනත් එකයි ඔය දෙවිදිහෙදිම උබේ disposable income එක $500යි.... රටත් ආපහු හරිගස්සනවා කියන්නේ ගොඩක් වෙලාවට වෙන්නේ මේ දෙවෙනි විදිහ.. exchange rate එක වෙනස් වෙන්නේ නෑ.. හැබැයි අපෙන් crisis එක නිසා අඩු උන disposable income එක තිබ්බ ගානට හැදෙනවා...
    Ex - South Korea | $1=KRW1355 | but GDP per capita $34,757.72 | per capita disposable income KRW 21.77 million
     
    • Like
    Reactions: Hapuwa

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,836
    3,323
    113
    Free float කරොත් සමහරවිට එහෙම යයි. ඒත් මට තියෙන ප්‍රශ්නෙ ඒක එහෙම ගිහිල්ල තව අවුරුදු 5ක් ඇතුලතවත් අඩුවෙයිද? එහෙම නැත්නම් දිගටම ඕක වැඩි වෙවී තියේද? මොකක්වෙයිද කියල.
    kawadawath wedi wuna ekak adu wenne nam naa lesiyen. wena ekama de awilla ( incase weradila hari lankawa kawadama hari crisis eken recover wela stable wena dawasak awot ) lankawe minissunge salary eka dollar rate eka wetuna level ekata match wenna wedi wena eka witarai. e.g. issara dollar eka RS180ta tiyeddi salary eka 30000k gattu ekage salariya dollar eka RS360 weddi RS60000 wenawa wage.

    weradila hari dollar ekaka rate eka adu unot eka wenne dollar eka depreciate unot witarai. Me weddi BRICS countries tikak powerful wegena enawa and Saudi Arabia BRICS walata join wenna plan ekak tiyenawa kiyala rumour ekak tiyenawa. ehema unot itin US dollar eka wedi wenne naa. mokada US dollar eka stable level ekaka tiyenne Petrodollar(gobal petroleum supply eka dollar ekat ekka exchange wena eka) ekat ekka. eka nisa USD ekata globally loku power ekak tiyenawa. me kaale awilla global power eka region ekakin tawa region ekakata shift wena kaalayak. ekat ekka USD eka wena currency ekakin replace wennat puluwan.

    hebeyi ranila karana dewal ekka nam predict karana deyak predict karanna wenne February wala. samaharawita petrol neti una wage eka paarama bank run ekak wennat puluwan. ehema unot itin rupiyalata gewana dollar gaana kochchara ganan kalat wedak wenne naa.
     
    • Like
    Reactions: tha123

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,531
    907
    113
    ගම්පහ
    නන්දලාල් සර් 359ට වගේ ගෙනැල්ල නතර කරා
    නන්දලාල් ගැන හරියට Read කරගනින් ඉස්සෙල්ලා. :lol: :lol: අය වැයෙන් පස්සේ පොර කරපු Speech එකක් ඇති ඒක බලපන්
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,823
    113
    ප්‍රශ්නෙ වෙන්නේ බං IMF එකෙන් ඕක අයින් කරන්න කිවොත් අනිවාර්ය වැඩි වෙනවා. (දන්නේ නෑ එහෙම කියයි ද කියලා). අහල තියන විදිහට IMF අකැමැති ඔහොම exchange rate එක hold කරනවා ට.

    ඔහොම soft peg කරන නිසා dollar එන එක අඩු වෙන්න පුළුවන්.
    IMF ehema float karanna kiyanne naa bola 2009 dith imf giya rs 100 mai tibbe usd eka. unta onee inflation adu karana eka economic stability achieve karana eka. floating pakak wadak naa okunta
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    IMF ehema float karanna kiyanne naa bola 2009 dith imf giya rs 100 mai tibbe usd eka. unta onee inflation adu karana eka economic stability achieve karana eka. floating pakak wadak naa okunta
    float karanna one kiala egollange prathipattiye wala tibba, free float unama, oka stable wenawa, udata gihin pallehata wada, dan INR, EURO, AUD, THB, hema ekakma floating.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    IMF ehema float karanna kiyanne naa bola 2009 dith imf giya rs 100 mai tibbe usd eka. unta onee inflation adu karana eka economic stability achieve karana eka. floating pakak wadak naa okunta
    2009 IMF staff level agreement එකේ Monetary and exchange rate policy බලපානකෝ. උන් කියලා තියනවා currency to move flexibly අවශ්‍යයි කියලා.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    2009 IMF staff level agreement එකේ Monetary and exchange rate policy බලපානකෝ. උන් කියලා තියනවා currency to move flexibly අවශ්‍යයි කියලා.
    float karanna wenawa, dan itin hema dawasama ekama gana, hebei oka atha hariyoth oka hugak wedi wei, hebei ita passe stable wei.
     
    • Like
    • Wow
    Reactions: Hasitha22 and U-tag

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,823
    113
    2009 IMF staff level agreement එකේ Monetary and exchange rate policy බලපානකෝ. උන් කියලා තියනවා currency to move flexibly අවශ්‍යයි කියලා.
    move flexbility kiwata CB eken tamai flexibility decide karannee. danut ehemai managed float ekaklu ne tiyenne