dan yana widihata nam euro eka bahinawa.ඩොලර් එකතු කරන එකද හොඳ ?
යූරෝ එකතු කරන එක ද ?
සේවිංස් විදිහට
kawadawath wedi wuna ekak adu wenne nam naa lesiyen. wena ekama de awilla ( incase weradila hari lankawa kawadama hari crisis eken recover wela stable wena dawasak awot ) lankawe minissunge salary eka dollar rate eka wetuna level ekata match wenna wedi wena eka witarai. e.g. issara dollar eka RS180ta tiyeddi salary eka 30000k gattu ekage salariya dollar eka RS360 weddi RS60000 wenawa wage.Free float කරොත් සමහරවිට එහෙම යයි. ඒත් මට තියෙන ප්‍රශ්නෙ ඒක එහෙම ගිහිල්ල තව අවුරුදු 5ක් ඇතුලතවත් අඩුවෙයිද? එහෙම නැත්නම් දිගටම ඕක වැඩි වෙවී තියේද? මොකක්වෙයිද කියල.
නන්දලාල් ගැන හරියට Read කරගනින් ඉස්සෙල්ලා.නන්දලාල් සර් 359ට වගේ ගෙනැල්ල නතර කරා
අය වැයෙන් පස්සේ පොර කරපු Speech එකක් ඇති ඒක බලපන්IMF ehema float karanna kiyanne naa bola 2009 dith imf giya rs 100 mai tibbe usd eka. unta onee inflation adu karana eka economic stability achieve karana eka. floating pakak wadak naa okuntaප්‍රශ්නෙ වෙන්නේ බං IMF එකෙන් ඕක අයින් කරන්න කිවොත් අනිවාර්ය වැඩි වෙනවා. (දන්නේ නෑ එහෙම කියයි ද කියලා). අහල තියන විදිහට IMF අකැමැති ඔහොම exchange rate එක hold කරනවා ට.
ඔහොම soft peg කරන නිසා dollar එන එක අඩු වෙන්න පුළුවන්.
float karanna one kiala egollange prathipattiye wala tibba, free float unama, oka stable wenawa, udata gihin pallehata wada, dan INR, EURO, AUD, THB, hema ekakma floating.IMF ehema float karanna kiyanne naa bola 2009 dith imf giya rs 100 mai tibbe usd eka. unta onee inflation adu karana eka economic stability achieve karana eka. floating pakak wadak naa okunta
2009 IMF staff level agreement එකේ Monetary and exchange rate policy බලපානකෝ. උන් කියලා තියනවා currency to move flexibly අවශ්‍යයි කියලා.IMF ehema float karanna kiyanne naa bola 2009 dith imf giya rs 100 mai tibbe usd eka. unta onee inflation adu karana eka economic stability achieve karana eka. floating pakak wadak naa okunta
float karanna wenawa, dan itin hema dawasama ekama gana, hebei oka atha hariyoth oka hugak wedi wei, hebei ita passe stable wei.2009 IMF staff level agreement එකේ Monetary and exchange rate policy බලපානකෝ. උන් කියලා තියනවා currency to move flexibly අවශ්‍යයි කියලා.
move flexbility kiwata CB eken tamai flexibility decide karannee. danut ehemai managed float ekaklu ne tiyenne2009 IMF staff level agreement එකේ Monetary and exchange rate policy බලපානකෝ. උන් කියලා තියනවා currency to move flexibly අවශ්‍යයි කියලා.
float neweimove flexbility kiwata CB eken tamai flexibility decide karannee. danut ehemai managed float ekaklu ne tiyenne
ekanm sure gothaya nam rata harakekවැඩ බැරි පොන්න නන්දයා එන්නෙ නැතුව රනිල් දිගටම බලයෙ හිටිය නම් තාමත් උපරිම 200යි