ඩොලර් එක එකම තැන

tharakaf

Well-known member
  • Oct 19, 2020
    37,231
    77,109
    113
    එහෙම ලාබද shipping+ අනිත් costs එක්ක
    මන්ද බන්, ඩයල් එකනම් permit එකකට ගෙන්නපු එකක්. මොකක්හරි වාසියක් ඇති ඉතින්. මම හිතන්නේ ඕවා වැඩිය වෙන්නෙ නැත්තේ ජපන් ඇරෙන්න වෙන රටවල් වල ජපන් තරම් ඕක ස්ට්‍රීම් ලයින් වෙලා නැති නිසා. ජපානේ කැඩිච්ච ඒවා හදන එකේ ඉඳන් පටවන සීන් උනත් ලේසියෙන් කරන්න පුලුවන්.
     

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    424
    479
    63
    ඩොලර් එක එකම තැන උනාට ලැප්ටොප් ගනන් වැඩි වෙන්නෙ ඇයි
    මූ අඩුවට ලැප්ටොප් එවනවා කියනවා korea ඉඳන්, brandnew. කෝකටත් හොයලා බලලා ගනින් ගන්නවනම්