අනුරගේ ඩොලර් මිලියනය

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,567
    10,360
    113
    44
    Living in an Atom
    ඒ ගමන ජීවිත කාලෙම දැකලා නැහැලූ ඩොලර් මිලියනයක් දෙනවා.😀.ඉංදියාවෙ හිඟන්නෝ සල්ලි දීපු රටට දැන් සල්ලි තියෙනවලු😀.තාම රනිලා හදලා ගිය සංචිත ඩොලර් මිලියන 6000 න් එක මිලියනයක් ඉස්සරහට ගිහින් නෑ.ණය ගෙවන්නේ අලුතින් ණය අරන්.දෙන ටෝක් කොහොමද 😀

    ලංකාව ඉස්සරත් ආධාර දුන්නා.ණය වෙනයි ඒවා වෙනයි😃.

    ශ්‍රී ලංකාවෙන් ඩොලර් මිලියනක මුදල් ආධාර දුන් ආපදා අවස්ථා

    2026 - නේපාලය - ගංවතුර

    2015 - නේපාලය -ගෝර්කා භූමිකම්පාව

    2011-ජපානය-සුනාමි සහ භූමිකම්පාව

    2008 - චීනය - සිචුවාන් භූමිකම්පාව
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,985
    40,873
    113
    ඩොරල් නම් මොනාද බන් නතින්ග්. ජනාදිපතිතුමා උදේට ඇහැරුනාම ඩොරල් වලින් මොනාද කරන්නෙ කියලා කල්පනා කරන්න තරමට ඩොරල් ඇති තරම් හොයලා තියෙන්නෙ. කරදරයක් උන බෞද්ධ රටකට මිලියන 10ක් දුන්නත් අවුලක් නෑ.

    උබලට මතකද මයිනා පලස්තීනෙට ඩොලර් මිලියනයක් දුන්නා? ඌගේ නමින් ගොඩනැගිල්ලකට නමකුත් දැම්මා. කොහෙන් හරි ඩොලර් මිලියනයක ණයක් අරන් තමයි පලස්තීනෙට දුන්නෙ. සිංහළු තාම ඒ ණය ගෙවනවා.
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,102
    5,386
    113
    කවුරුවත් ගණන් අරන් නෑ නේද බන් thread එක. ඒ ඒ කාල වල ආධාර දුන්නහම ඒ වෙලාවෙ news එක ගියා එච්චරයි. රැස්වීම් තියල බෙර ගහල උත්සව තියල ලොකු check board අතේ තියන් show off කරල දුන්නද ඕක නෑනෙ. Just a simple news එකක්. දිත්ව කාලෙ අපිට රටවල් උදවු කලා අපිත් උදවු කරනව ව්‍යසනයකදි එච්චරයි. ඒක බෞද්ධ ගතිය. ඒක මොන ආණ්ඩුවක් තිබ්බත් කරන දෙයක්. පහල photo එක නිකන් දැම්මෙ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,553
    14,594
    113
    35
    Spain
    ඩොරල් නම් මොනාද බන් නතින්ග්. ජනාදිපතිතුමා උදේට ඇහැරුනාම ඩොරල් වලින් මොනාද කරන්නෙ කියලා කල්පනා කරන්න තරමට ඩොරල් ඇති තරම් හොයලා තියෙන්නෙ. කරදරයක් උන බෞද්ධ රටකට මිලියන 10ක් දුන්නත් අවුලක් නෑ.

    උබලට මතකද මයිනා පලස්තීනෙට ඩොලර් මිලියනයක් දුන්නා? ඌගේ නමින් ගොඩනැගිල්ලකට නමකුත් දැම්මා. කොහෙන් හරි ඩොලර් මිලියනයක ණයක් අරන් තමයි පලස්තීනෙට දුන්නෙ. සිංහළු තාම ඒ ණය ගෙවනවා.
    අයි බන් උතුම් වූ හැකරානන් වෙනුවෙන් පිදු ඩොලර් ලක්ෂ 25 ? උඹ වගේ අකෘතඥ පකයෙක්. විප්ලවය දිනේවා!
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,599
    1,628
    113
    sri rajasinha adawiya
    කවුරුවත් ගණන් අරන් නෑ නේද බන් thread එක. ඒ ඒ කාල වල ආධාර දුන්නහම ඒ වෙලාවෙ news එක ගියා එච්චරයි. රැස්වීම් තියල බෙර ගහල උත්සව තියල ලොකු check board අතේ තියන් show off කරල දුන්නද ඕක නෑනෙ. Just a simple news එකක්. දිත්ව කාලෙ අපිට රටවල් උදවු කලා අපිත් උදවු කරනව ව්‍යසනයකදි එච්චරයි. ඒක බෞද්ධ ගතිය. ඒක මොන ආණ්ඩුවක් තිබ්බත් කරන දෙයක්. පහල photo එක නිකන් දැම්මෙ
    Kastiya theth wela inne.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,008
    1
    58,326
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ ගමන ජීවිත කාලෙම දැකලා නැහැලූ ඩොලර් මිලියනයක් දෙනවා.😀.ඉංදියාවෙ හිඟන්නෝ සල්ලි දීපු රටට දැන් සල්ලි තියෙනවලු😀.තාම රනිලා හදලා ගිය සංචිත ඩොලර් මිලියන 6000 න් එක මිලියනයක් ඉස්සරහට ගිහින් නෑ.ණය ගෙවන්නේ අලුතින් ණය අරන්.දෙන ටෝක් කොහොමද 😀

    ලංකාව ඉස්සරත් ආධාර දුන්නා.ණය වෙනයි ඒවා වෙනයි😃.

    ශ්‍රී ලංකාවෙන් ඩොලර් මිලියනක මුදල් ආධාර දුන් ආපදා අවස්ථා

    2026 - නේපාලය - ගංවතුර

    2015 - නේපාලය -ගෝර්කා භූමිකම්පාව

    2011-ජපානය-සුනාමි සහ භූමිකම්පාව

    2008 - චීනය - සිචුවාන් භූමිකම්පාව
    රට දැන් බංකොලොත් නෑ

    Lifewaksay GIF
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,353
    9,129
    113
    Around the world
    ඩොලර් මිලියන් 1ක් දිලා කියව කියවා යනවුන්ට මතක නැ, 2024 අර්බුධයෙන් ගොඩ ඇවිත් ගාසා කලාපයේ Children of Gaza අරමුදලට ඩොලර් මිලියන් 1කුත්, කොරෝනා වෙලාවේ ලංකාව සාක් කලාපයේ රටවල කොරෝනා මැඩලීම සදහා අර්බුධයට කලින් 2020 දී ඩොලර් මිලියන් 5ක් සාක් අරමුදලට දුන් බව.