ඩොලර් එක රුපියල් 1000ට යනවද?

IceBear

Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    Freelancers be like

    Tears Of Joy GIF by Ford
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    me ara... TRON , LION share mahathya neda........ wadurangen bana ahala, jetha wanaramayata gal thmayii gahanna wenne
    ඔව් ඔව් ඌ තමයි :lol: මොකද්ද කියන්නේ බලහන්කො පොඩ්ඩක්. මූ හොඳට හිටියා පස්සේ පිස්සු කෙලින්න ගත්තනේ.
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    2020 ඉදන් ඇමතිකම් වල සැප විදල විදල, ගෑස් පෝලින්/තෙල් පෝලින් පටන් ගන්නකොටම ආණ්ඩුවෙන් එලියට පැන්න මිනිස්සුන්ගෙන් හොද නම ගන්න.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    2020 ඉදන් ඇමතිකම් වල සැප විදල විදල, ගෑස් පෝලින්/තෙල් පෝලින් පටන් ගන්නකොටම ආණ්ඩුවෙන් එලියට පැන්න මිනිස්සුන්ගෙන් හොද නම ගන්න.
    වීඩියෝ එක බලල වරෙන් බන් පිස්සු කෙලින්නේ නැතුව
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    Freelancers be like

    Tears Of Joy GIF by Ford

    ඩොලර් එක 1000ක් උනත් වෙඩක් නෑ ඒ 1000 වටින්නේ නෑ. ඩොලර් එක 180 ට තියෙද්දී කරන්න පුළුවන් දේම තමයි 1000ක් උනත් කරන්න පුළුවන්. අන්නේකයි අව්ල
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,170
    20,768
    113
    හස්තිශෛලපුර
    විමල්ලට රැවටෙන්න එපා, රටේ මේ ආර්තික අර්බුධයට හේතුවත් ඔය කට්ටිය ඔක්කොම තමා.
    කැටගොඩ දාල කන පලන්න තියෙන්නේ සක්කිලියගේ
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ඩොලර් එක රුපියල් 1,000 විතරක් නෙවෙයි, 10,000ත් පනිනවා. ප්‍රශ්ණෙ තියෙන්නෙ කොච්චර ඉක්මනින් ඒක වෙයිද කියන එක.අවුරුදු දෙකෙන් දෙකට වගේ ඩොලරයක රුපියල් වටිනාකම දෙගුණයක් වෙයි ඉස්සරහට. IMF එක මැදිහත් වුනා කියලා ඒක වෙනස් වෙන්නෙ නෑ, දේශපාලන සහ සමාජ ක්‍රමය වෙනස් නොවුනොත්. තවම ඒ දේවල් වෙනස් වෙන පාටක් නම් පේන්න නැහැ.
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඩොලර් එක රුපියල් 1,000 විතරක් නෙවෙයි, 10,000ත් පනිනවා. ප්‍රශ්ණෙ තියෙන්නෙ කොච්චර ඉක්මනින් ඒක වෙයිද කියන එක.අවුරුදු දෙකෙන් දෙකට වගේ ඩොලරයක රුපියල් වටිනාකම දෙගුණයක් වෙයි ඉස්සරහට. IMF එක මැදිහත් වුනා කියලා ඒක වෙනස් වෙන්නෙ නෑ, දේශපාලන සහ සමාජ ක්‍රමය වෙනස් නොවුනොත්. තවම ඒ දේවල් වෙනස් වෙන පාටක් නම් පේන්න නැහැ.

    දැනටත් IMF එකෙන් කියපුවා රටේ මිනිස්සුන්ට හංගන්න බලන් ඉන්නේ. report එක IMF එලියට දැම්මේ නැත්තං අදටත් හංගන් ඉඳි
     
    • Like
    Reactions: TCB Rox and Any.key

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    දැනටත් IMF එකෙන් කියපුවා රටේ මිනිස්සුන්ට හංගන්න බලන් ඉන්නේ. report එක IMF එලියට දැම්මේ නැත්තං අදටත් හංගන් ඉඳි
    imf report eke summary ekak nadda ?