කරුණාකර වීඩියෝ එක නරඹා අදහස් දක්වන්න
Last edited:
විමල් ලගේ මගුලක් නෙවෙයි බන් වීඩියෝ එක බැලුවද?විමල්ලට රැවටෙන්න එපා, රටේ මේ ආර්තික අර්බුධයට හේතුවත් ඔය කට්ටිය ඔක්කොම තමා.

විමල්ලට රැවටෙන්න එපා, රටේ මේ ආර්තික අර්බුධයට හේතුවත් ඔය කට්ටිය ඔක්කොම තමා.
ඔව් ඔව් ඌ තමයිme ara... TRON , LION share mahathya neda........ wadurangen bana ahala, jetha wanaramayata gal thmayii gahanna wenne
මොකද්ද කියන්නේ බලහන්කො පොඩ්ඩක්. මූ හොඳට හිටියා පස්සේ පිස්සු කෙලින්න ගත්තනේ.විමල් ලගේ මගුලක් නෙවෙයි බන් වීඩියෝ එක බැලුවද?![]()
වීඩියෝ එක බලල වරෙන් බන් පිස්සු කෙලින්නේ නැතුව2020 ඉදන් ඇමතිකම් වල සැප විදල විදල, ගෑස් පෝලින්/තෙල් පෝලින් පටන් ගන්නකොටම ආණ්ඩුවෙන් එලියට පැන්න මිනිස්සුන්ගෙන් හොද නම ගන්න.
Freelancers be like
![]()
කැටගොඩ දාල කන පලන්න තියෙන්නේ සක්කිලියගේවිමල්ලට රැවටෙන්න එපා, රටේ මේ ආර්තික අර්බුධයට හේතුවත් ඔය කට්ටිය ඔක්කොම තමා.
ඩොලර් එක රුපියල් 1,000 විතරක් නෙවෙයි, 10,000ත් පනිනවා. ප්රශ්ණෙ තියෙන්නෙ කොච්චර ඉක්මනින් ඒක වෙයිද කියන එක.අවුරුදු දෙකෙන් දෙකට වගේ ඩොලරයක රුපියල් වටිනාකම දෙගුණයක් වෙයි ඉස්සරහට. IMF එක මැදිහත් වුනා කියලා ඒක වෙනස් වෙන්නෙ නෑ, දේශපාලන සහ සමාජ ක්රමය වෙනස් නොවුනොත්. තවම ඒ දේවල් වෙනස් වෙන පාටක් නම් පේන්න නැහැ.
imf report eke summary ekak nadda ?දැනටත් IMF එකෙන් කියපුවා රටේ මිනිස්සුන්ට හංගන්න බලන් ඉන්නේ. report එක IMF එලියට දැම්මේ නැත්තං අදටත් හංගන් ඉඳි