ඩොලර් එක රුපියල් 1000ට යනවද?

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    ඩොලර් එක 1000ක් උනත් වෙඩක් නෑ ඒ 1000 වටින්නේ නෑ. ඩොලර් එක 180 ට තියෙද්දී කරන්න පුළුවන් දේම තමයි 1000ක් උනත් කරන්න පුළුවන්. අන්නේකයි අව්ල
    එහෙම උනත් ඩොලර් එක 180ට තියෙද්දි බහුතරයක් දෙනා කරපු දේවල් ඩොලර් එක 290ට යනකොට කරන්නෙ නෑ. වියදම් පාලනය කරනව. අත්‍යාවශ්‍ය වියදම් විතරයි කරන්නෙ. ඒත් ඩොලර් වලින් හොයන අයට එහෙම ප්‍රශ්නයක් නෑ. එයාලට පුරුදු ලයිෆ්ස්ටයිල් එක ගෙනියන්න පුලුවන්.

    මේ තියෙන්නෙ මගේ POS system එකේ හොදටම සේල් තිබ්බ සුපර්මාකට් එකක්. මෙතන බිස්නස් කැඩිල නෑ. ඒ කියන්නෙ අහලපහල අයට බිස්නස් වැඩි වෙලා නෑ. මොකද මෙයා තමා අඩුම මිල. ඒවගේම හොදට පිලිවෙලට කරනව. මාසෙට කෝටියට වඩා බිස්නස් කරල දැන් බිස්නස් එක ඩ්‍රොප් වෙලා. හරි නම් බඩු ගනන් ගිය නිසා කලින් බිස්නස් එකම කලත් සේල්ස් එක තිබ්බට වඩා වැඩි වෙන්න ඕනෙ. බඩු ගනන් ගිහින් සේල්ස් ඩ්‍රොප් වෙලා. එයා කියනව කලින් ගෙදරට විසිදාහක බඩු ගත්ත අය දැන් ඒ බඩු ලිස්ට් එක ගත්තොත් 30ක් වත් යනව. ඒත් ඒ අය දැන් ගන්නෙ පහලොස්දාහකලු. ඒ කියන්නෙ අනවශ්‍ය කෑම බීම මුකුත් නෑ. ඒදාවේල පිරිමහගෙන කනව.

    HfCflBR.jpg
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ජයවේවා!

    Freelancers be like

    Tears Of Joy GIF by Ford

    විමල්ලට රැවටෙන්න එපා, රටේ මේ ආර්තික අර්බුධයට හේතුවත් ඔය කට්ටිය ඔක්කොම තමා.

    me ara... TRON , LION share mahathya neda........ wadurangen bana ahala, jetha wanaramayata gal thmayii gahanna wenne

    baiyan rawatunata api nam oka hondata dannawa amu game ekak kiyala............

    450 venakn yai.

    ඩොලර් එක 1000ක් උනත් වෙඩක් නෑ ඒ 1000 වටින්නේ නෑ. ඩොලර් එක 180 ට තියෙද්දී කරන්න පුළුවන් දේම තමයි 1000ක් උනත් කරන්න පුළුවන්. අන්නේකයි අව්ල

    කැටගොඩ දාල කන පලන්න තියෙන්නේ සක්කිලියගේ

    ඩොලර් එක රුපියල් 1,000 විතරක් නෙවෙයි, 10,000ත් පනිනවා. ප්‍රශ්ණෙ තියෙන්නෙ කොච්චර ඉක්මනින් ඒක වෙයිද කියන එක.අවුරුදු දෙකෙන් දෙකට වගේ ඩොලරයක රුපියල් වටිනාකම දෙගුණයක් වෙයි ඉස්සරහට. IMF එක මැදිහත් වුනා කියලා ඒක වෙනස් වෙන්නෙ නෑ, දේශපාලන සහ සමාජ ක්‍රමය වෙනස් නොවුනොත්. තවම ඒ දේවල් වෙනස් වෙන පාටක් නම් පේන්න නැහැ.

    දැනටත් IMF එකෙන් කියපුවා රටේ මිනිස්සුන්ට හංගන්න බලන් ඉන්නේ. report එක IMF එලියට දැම්මේ නැත්තං අදටත් හංගන් ඉඳි

    bump

    watch the video !!!!!!!!!!!!!!

    imf report eke summary ekak nadda ?

    එහෙම උනත් ඩොලර් එක 180ට තියෙද්දි බහුතරයක් දෙනා කරපු දේවල් ඩොලර් එක 290ට යනකොට කරන්නෙ නෑ. වියදම් පාලනය කරනව. අත්‍යාවශ්‍ය වියදම් විතරයි කරන්නෙ. ඒත් ඩොලර් වලින් හොයන අයට එහෙම ප්‍රශ්නයක් නෑ. එයාලට පුරුදු ලයිෆ්ස්ටයිල් එක ගෙනියන්න පුලුවන්.

    මේ තියෙන්නෙ මගේ POS system එකේ හොදටම සේල් තිබ්බ සුපර්මාකට් එකක්. මෙතන බිස්නස් කැඩිල නෑ. ඒ කියන්නෙ අහලපහල අයට බිස්නස් වැඩි වෙලා නෑ. මොකද මෙයා තමා අඩුම මිල. ඒවගේම හොදට පිලිවෙලට කරනව. මාසෙට කෝටියට වඩා බිස්නස් කරල දැන් බිස්නස් එක ඩ්‍රොප් වෙලා. හරි නම් බඩු ගනන් ගිය නිසා කලින් බිස්නස් එකම කලත් සේල්ස් එක තිබ්බට වඩා වැඩි වෙන්න ඕනෙ. බඩු ගනන් ගිහින් සේල්ස් ඩ්‍රොප් වෙලා. එයා කියනව කලින් ගෙදරට විසිදාහක බඩු ගත්ත අය දැන් ඒ බඩු ලිස්ට් එක ගත්තොත් 30ක් වත් යනව. ඒත් ඒ අය දැන් ගන්නෙ පහලොස්දාහකලු. ඒ කියන්නෙ අනවශ්‍ය කෑම බීම මුකුත් නෑ. ඒදාවේල පිරිමහගෙන කනව.

    HfCflBR.jpg

    මූ මේ කියන ඒවා වැරදිද බන් ලංකාවේ money supply එක තිබුන වගේ දෙගුනෙකින් එක අවුරුද්දක ප්‍රින්ට් කරලනේ මචන්ලා. ඒවාට මොකද බන් උනේ.
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඇමරිකාව උන්ගෙ සන්සරනෙයෙ තියෙන ඩොලර් ප්‍රමානය වගෙ 7 ගුනෙයක් පහුගිය වසර් 2කට ප්‍රින්ට් කර්ලා තියෙනවා
    ලන්කාව 23න් ගුනෙයක් සල්ලි ගහලා තියෙනවා
    -
    මම මෙකෙ මැත්මැටිකල් පාර්ට් එක දන්නෙ නෑ - එත් එවා වොර්ල්ඩ් ඉකොනොමි එකෙන් උරාගන්න ඔන- රුපියල දැන් තියෙනවා වගෙ 160 ගුනෙකින් අවප්‍රමානය වෙන්න පුලුවන්, එ කියන්නෙ ඩොලර් එක රුපියල් 650 කට නැග්ගොත් පුදුම වෙන්න එපා,,

    මූ මේ කියන ඒවා වැරදිද බන් ලංකාවේ money supply එක තිබුන වගේ දෙගුනෙකින් එක අවුරුද්දක ප්‍රින්ට් කරලනේ මචන්ලා. ඒවාට මොකද බන් උනේ.
    සල්ලි ප්‍ර්න්ට් කරන්නෙ ණෑ බන්, ගවරමන්‍ර් බොන්ඩ්ස් දාන්නෙ - සල්ලිකාරෙයො එවා ආන්ඩුවට සල්ලි දිලා ගන්නව, කල් පිරුනාම පොලිය එක්ක එවා ආයි ගනිපු උන්ට ගෙවනවා, අන්න එ පොලිය තමයි අලුතෙ ප්‍රින්ට් කරපු සල්ලි වලින් ගෙවෙන්නෙ, මොකද ලන්කාවෙ බදු ආදායම අඩු නිසා,,, වියදමට වඩා බදු ආදායම වැඩි රටවල් එවා බදු ආදායමෙන් ගෙවලා දානවා,,, එ වගෙම ගවර්මන්ට් ඉන්වෙස්ට්මන්ට් ෆන්ඩ්ස් තියෙන රටවල් තියෙනවා,,එවා මෙහෙ නෑ,, මෙහෙ තියෙන්නෙ ගවර්මන්ට් ස්ටීලින් පිපල්ස් ෆන්ඩ්ස්
    ------ Post added on Mar 28, 2022 at 11:46 AM
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඇමරිකාව උන්ගෙ සන්සරනෙයෙ තියෙන ඩොලර් ප්‍රමානය වගෙ 7 ගුනෙයක් පහුගිය වසර් 2කට ප්‍රින්ට් කර්ලා තියෙනවා
    ලන්කාව 23න් ගුනෙයක් සල්ලි ගහලා තියෙනවා
    -
    මම මෙකෙ මැත්මැටිකල් පාර්ට් එක දන්නෙ නෑ - එත් එවා වොර්ල්ඩ් ඉකොනොමි එකෙන් උරාගන්න ඔන- රුපියල දැන් තියෙනවා වගෙ 160 ගුනෙකින් අවප්‍රමානය වෙන්න පුලුවන්, එ කියන්නෙ ඩොලර් එක රුපියල් 650 කට නැග්ගොත් පුදුම වෙන්න එපා,,

    සල්ලි ප්‍ර්න්ට් කරන්නෙ ණෑ බන්, ගවරමන්‍ර් බොන්ඩ්ස් දාන්නෙ - සල්ලිකාරෙයො එවා ආන්ඩුවට සල්ලි දිලා ගන්නව, කල් පිරුනාම පොලිය එක්ක එවා ආයි ගනිපු උන්ට ගෙවනවා, අන්න එ පොලිය තමයි අලුතෙ ප්‍රින්ට් කරපු සල්ලි වලින් ගෙවෙන්නෙ, මොකද ලන්කාවෙ බදු ආදායම අඩු නිසා,,, වියදමට වඩා බදු ආදායම වැඩි රටවල් එවා බදු ආදායමෙන් ගෙවලා දානවා,,, එ වගෙම ගවර්මන්ට් ඉන්වෙස්ට්මන්ට් ෆන්ඩ්ස් තියෙන රටවල් තියෙනවා,,එවා මෙහෙ නෑ,, මෙහෙ තියෙන්නෙ ගවර්මන්ට් ස්ටීලින් පිපල්ස් ෆන්ඩ්ස්
    ------ Post added on Mar 28, 2022 at 11:46 AM
    ප්‍රින්ටරෙකින් ප්‍රින්ට් කරන්නේ නෑ ඒක හරි. සාමාන්යෙන් කියන්නේ ප්‍රින්ට් කරනවා කියලනේ, එතකොට ඩබල් කරපු රුපියල් මේ තරම් ප්‍රමනෙක වත්කම් ප්‍රමාණයක් දැන් රට ඇතුලේ තියනවද?
    සල්ලි කාරයෝ දීපු සල්ලි කෝ එවයින් මොනවාද කරලා තියෙන්නේ?
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඇමරිකාව උන්ගෙ සන්සරනෙයෙ තියෙන ඩොලර් ප්‍රමානය වගෙ 7 ගුනෙයක් පහුගිය වසර් 2කට ප්‍රින්ට් කර්ලා තියෙනවා
    ලන්කාව 23න් ගුනෙයක් සල්ලි ගහලා තියෙනවා
    -
    මම මෙකෙ මැත්මැටිකල් පාර්ට් එක දන්නෙ නෑ - එත් එවා වොර්ල්ඩ් ඉකොනොමි එකෙන් උරාගන්න ඔන- රුපියල දැන් තියෙනවා වගෙ 160 ගුනෙකින් අවප්‍රමානය වෙන්න පුලුවන්, එ කියන්නෙ ඩොලර් එක රුපියල් 650 කට නැග්ගොත් පුදුම වෙන්න එපා,,

    සල්ලි ප්‍ර්න්ට් කරන්නෙ ණෑ බන්, ගවරමන්‍ර් බොන්ඩ්ස් දාන්නෙ - සල්ලිකාරෙයො එවා ආන්ඩුවට සල්ලි දිලා ගන්නව, කල් පිරුනාම පොලිය එක්ක එවා ආයි ගනිපු උන්ට ගෙවනවා, අන්න එ පොලිය තමයි අලුතෙ ප්‍රින්ට් කරපු සල්ලි වලින් ගෙවෙන්නෙ, මොකද ලන්කාවෙ බදු ආදායම අඩු නිසා,,, වියදමට වඩා බදු ආදායම වැඩි රටවල් එවා බදු ආදායමෙන් ගෙවලා දානවා,,, එ වගෙම ගවර්මන්ට් ඉන්වෙස්ට්මන්ට් ෆන්ඩ්ස් තියෙන රටවල් තියෙනවා,,එවා මෙහෙ නෑ,, මෙහෙ තියෙන්නෙ ගවර්මන්ට් ස්ටීලින් පිපල්ස් ෆන්ඩ්ස්
    ------ Post added on Mar 28, 2022 at 11:46 AM
    monawada halo kiyanne? Salli print karanne nellu, aapahu kiyanawa print karanawalu,
    oya print karapu salli kelinma lankawe economy ekata enne kiyala therenne nedda?
     
    • Like
    Reactions: Any.key

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඩොලර් එක 1000ක් උනත් වෙඩක් නෑ ඒ 1000 වටින්නේ නෑ. ඩොලර් එක 180 ට තියෙද්දී කරන්න පුළුවන් දේම තමයි 1000ක් උනත් කරන්න පුළුවන්. අන්නේකයි අව්ල
    පඩි ගෙවද්දි ලාබයි යකෝ
    ගොඩක් මිනිස්සුන්ට හරි හමන් increment, pegged salary ලැබෙන්නෙ නෑ නේ
     
    • Like
    Reactions: Any.key

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    එහෙම උනත් ඩොලර් එක 180ට තියෙද්දි බහුතරයක් දෙනා කරපු දේවල් ඩොලර් එක 290ට යනකොට කරන්නෙ නෑ. වියදම් පාලනය කරනව. අත්‍යාවශ්‍ය වියදම් විතරයි කරන්නෙ. ඒත් ඩොලර් වලින් හොයන අයට එහෙම ප්‍රශ්නයක් නෑ. එයාලට පුරුදු ලයිෆ්ස්ටයිල් එක ගෙනියන්න පුලුවන්.

    මේ තියෙන්නෙ මගේ POS system එකේ හොදටම සේල් තිබ්බ සුපර්මාකට් එකක්. මෙතන බිස්නස් කැඩිල නෑ. ඒ කියන්නෙ අහලපහල අයට බිස්නස් වැඩි වෙලා නෑ. මොකද මෙයා තමා අඩුම මිල. ඒවගේම හොදට පිලිවෙලට කරනව. මාසෙට කෝටියට වඩා බිස්නස් කරල දැන් බිස්නස් එක ඩ්‍රොප් වෙලා. හරි නම් බඩු ගනන් ගිය නිසා කලින් බිස්නස් එකම කලත් සේල්ස් එක තිබ්බට වඩා වැඩි වෙන්න ඕනෙ. බඩු ගනන් ගිහින් සේල්ස් ඩ්‍රොප් වෙලා. එයා කියනව කලින් ගෙදරට විසිදාහක බඩු ගත්ත අය දැන් ඒ බඩු ලිස්ට් එක ගත්තොත් 30ක් වත් යනව. ඒත් ඒ අය දැන් ගන්නෙ පහලොස්දාහකලු. ඒ කියන්නෙ අනවශ්‍ය කෑම බීම මුකුත් නෑ. ඒදාවේල පිරිමහගෙන කනව.

    HfCflBR.jpg
    Badu mila dawasa gane wediwena aken kadawal wala owners la goda giye nee kiyalada kiyanne???
     
    • Like
    Reactions: Any.key

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    එහෙම උනත් ඩොලර් එක 180ට තියෙද්දි බහුතරයක් දෙනා කරපු දේවල් ඩොලර් එක 290ට යනකොට කරන්නෙ නෑ. වියදම් පාලනය කරනව. අත්‍යාවශ්‍ය වියදම් විතරයි කරන්නෙ. ඒත් ඩොලර් වලින් හොයන අයට එහෙම ප්‍රශ්නයක් නෑ. එයාලට පුරුදු ලයිෆ්ස්ටයිල් එක ගෙනියන්න පුලුවන්.

    මේ තියෙන්නෙ මගේ POS system එකේ හොදටම සේල් තිබ්බ සුපර්මාකට් එකක්. මෙතන බිස්නස් කැඩිල නෑ. ඒ කියන්නෙ අහලපහල අයට බිස්නස් වැඩි වෙලා නෑ. මොකද මෙයා තමා අඩුම මිල. ඒවගේම හොදට පිලිවෙලට කරනව. මාසෙට කෝටියට වඩා බිස්නස් කරල දැන් බිස්නස් එක ඩ්‍රොප් වෙලා. හරි නම් බඩු ගනන් ගිය නිසා කලින් බිස්නස් එකම කලත් සේල්ස් එක තිබ්බට වඩා වැඩි වෙන්න ඕනෙ. බඩු ගනන් ගිහින් සේල්ස් ඩ්‍රොප් වෙලා. එයා කියනව කලින් ගෙදරට විසිදාහක බඩු ගත්ත අය දැන් ඒ බඩු ලිස්ට් එක ගත්තොත් 30ක් වත් යනව. ඒත් ඒ අය දැන් ගන්නෙ පහලොස්දාහකලු. ඒ කියන්නෙ අනවශ්‍ය කෑම බීම මුකුත් නෑ. ඒදාවේල පිරිමහගෙන කනව.

    HfCflBR.jpg
    රජය ණය වාරික ගෙවන්න මුදල් අච්චු ගහනවා. එතකොට මිනිස්සුන්ගෙ අතේ තියන මුදල් වල වටිනාකම අඩු වෙනවා. ඒ කියන්නෙ රජය මුලු රටේම මිනිස්සුන්ගෙ සල්ලි හොරා කනවා වගේ සීන් එකක්. මිනිස්සු වියදම් පාලනය කලා කියලා උද්ධමනය නවතින්නෙ නෑ. රජයට ණය ගෙවන්න වෙන විදියකුත් නෑ. අලුත් ආදායම් මාර්ග ගැන හිතන්නෙත් නෑ දෙපිරිසම.
     
    IceBear

    Well-known member
  • Jul 25, 2021
    1,659
    2,719
    113
    Alaska
    amme ban ubalath. dollar eka wadi weddi inflation ekath wadi wenawa. dollar eka 150ta tiyeddi kara gattha deyakwath 1000 unoth kara ganda bari weyi. ubala hodai basiltai cabraltai upades denda :P
    Machan, this is just a joke, take it as a joke. cheers.
     
    • Like
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    රජය ණය වාරික ගෙවන්න මුදල් අච්චු ගහනවා. එතකොට මිනිස්සුන්ගෙ අතේ තියන මුදල් වල වටිනාකම අඩු වෙනවා. ඒ කියන්නෙ රජය මුලු රටේම මිනිස්සුන්ගෙ සල්ලි හොරා කනවා වගේ සීන් එකක්. මිනිස්සු වියදම් පාලනය කලා කියලා උද්ධමනය නවතින්නෙ නෑ. රජයට ණය ගෙවන්න වෙන විදියකුත් නෑ. අලුත් ආදායම් මාර්ග ගැන හිතන්නෙත් නෑ දෙපිරිසම.
    අපි හිතමුකෝ අවුරුදු 50 ක් රට ඇතුලේ තිබුණු මුදල් ප්‍රමනේ වගේ දෙගුනෙක මුදල් අවුරුදු දෙකකට තුනකට ඕනේ උනේ කොහොමද?
     
    • Like
    Reactions: NRTG

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    අපි හිතමුකෝ අවුරුදු 50 ක් රට ඇතුලේ තිබුණු මුදල් ප්‍රමනේ වගේ දෙගුනෙක මුදල් අවුරුදු දෙකකට තුනකට ඕනේ උනේ කොහොමද?
    සංකීර්ණව හිතන්න එපා. සරලව තේරුම් ගන්න.

    අච්චු ගහන මුදල් වලින් නෙවෙයි ණය ගෙවන්නෙ. මම උදාහරණෙකින් පැහැදිලි කරන්නම්. හිතන්න රජයයි, ජනතාවයි entity දෙකක් විදියට. මුළු රටේ තියන රුපියල් වල වටිනාකම ඇමරිකන් ඩොලර් 500 නම්, මිනිස්සුන්ගෙ අතේ තියන රුපියල් වල වටිනාකම ඇ.ඩො. 400 කියලා හිතන්න. රාජ්‍ය භාණ්ඩාගාරයේ තියන රුපියල් වල වටිනාකම එතකොට ඇ.ඩො. 100යි. රජයට තියෙන්නෙ පහෙන් එකයි. මිනිස්සු සතු සහ රජය සතු රුපියල් අතර අනුපාතය 4:1යි.
    $500 = මිනිස්සු ලඟ $400 + රජය ලඟ $100

    රජය ඇ.ඩො. 500ක වටිනාකමකට රුපියල් අච්චු ගැහුවොත්, රටේ තිබ්බ රුපියල් ප්‍රමාණය දෙගුණයක් වෙනවා. හැබැයි මුළු රුපියල් ප්‍රමාණයේ ඩොලර් වටිනාකම එහෙමමයි. මිනිස්සු සතු සහ රජය සතු රුපියල් අතර අනුපාතය 1:1 වෙනවා.
    $500 = මිනිස්සු ලඟ $250 + රජය ලඟ $250

    මෙහෙම මිනිස්සුන්ගෙන් වක්‍රාකාරව ගන්න සල්ලි වලින් රජයට ණය ගෙවන්න ලැබෙන මුදල $150යි.

    ඊලඟ ණය වාරිකේ ගෙවන්න ආය රුපියල් අච්චු ගහලා මිනිස්සු ලඟ තියන සල්ලි වල වටිනාකම අඩු කරන්න ඕන. ඕය චක්‍රයක් විදියට යනවා රටේ සමස්ථ ආදායම ණය ගෙවාගන්න පුළුවන් විදියට හදාගන්නකල්.
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    ඩොලර් එක කිීයට ගියත් ප්රශ්නයක් නෑ.. රැපියල් වල කිසිම හිඟයක් ඇතිවෙන්නේ නෑ.. කඩදාසි තියෙනවා නම් අච්චු ගැහුවා.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    සංකීර්ණව හිතන්න එපා. සරලව තේරුම් ගන්න.

    අච්චු ගහන මුදල් වලින් නෙවෙයි ණය ගෙවන්නෙ. මම උදාහරණෙකින් පැහැදිලි කරන්නම්. හිතන්න රජයයි, ජනතාවයි entity දෙකක් විදියට. මුළු රටේ තියන රුපියල් වල වටිනාකම ඇමරිකන් ඩොලර් 500 නම්, මිනිස්සුන්ගෙ අතේ තියන රුපියල් වල වටිනාකම ඇ.ඩො. 400 කියලා හිතන්න. රාජ්‍ය භාණ්ඩාගාරයේ තියන රුපියල් වල වටිනාකම එතකොට ඇ.ඩො. 100යි. රජයට තියෙන්නෙ පහෙන් එකයි. මිනිස්සු සතු සහ රජය සතු රුපියල් අතර අනුපාතය 4:1යි.
    $500 = මිනිස්සු ලඟ $400 + රජය ලඟ $100

    රජය ඇ.ඩො. 500ක වටිනාකමකට රුපියල් අච්චු ගැහුවොත්, රටේ තිබ්බ රුපියල් ප්‍රමාණය දෙගුණයක් වෙනවා. හැබැයි මුළු රුපියල් ප්‍රමාණයේ ඩොලර් වටිනාකම එහෙමමයි. මිනිස්සු සතු සහ රජය සතු රුපියල් අතර අනුපාතය 1:1 වෙනවා.
    $500 = මිනිස්සු ලඟ $250 + රජය ලඟ $250

    මෙහෙම මිනිස්සුන්ගෙන් වක්‍රාකාරව ගන්න සල්ලි වලින් රජයට ණය ගෙවන්න ලැබෙන මුදල $150යි.

    ඊලඟ ණය වාරිකේ ගෙවන්න ආය රුපියල් අච්චු ගහලා මිනිස්සු ලඟ තියන සල්ලි වල වටිනාකම අඩු කරන්න ඕන. ඕය චක්‍රයක් විදියට යනවා රටේ සමස්ථ ආදායම ණය ගෙවාගන්න පුළුවන් විදියට හදාගන්නකල්.

    සතු රුපියල් අතර අනුපාතය 4:1යි.

    :confused:
     
    • Like
    Reactions: NRTG