ඩොලර් එක රුපියල් 1000ට යනවද?

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    😁 හරි හරි. ආය බලමු එතන.

    ඩොලර් 500ක වටිනාකමක රුපියල් අච්චු ගැහුවට රටේ ඩොලර් වැඩි වෙන්නෙ නෑ. රජය සතු රුපියල් ප්‍රමාණය වැඩි වෙනවා විතරයි. දෙගොල්ලො ලඟම තියන රුපියල් වල වටිනාකම අඩු වෙනවා.

    අච්චු ගහන්න කලින්,
    $500 = x + 4x

    තව 5x අච්චු ගැහුවම මොකද වෙන්නෙ?
    $500 = 6x + 4x

    පොඩ්ඩක් අනුපාතය පැටලුනා.

    අනුපාතය 3:2 වෙන්නෙ.

    කොහොම හරි මට කියන්න ඕන වුනේ රජය මිනිස්සුන්ගෙ අතේ තියන මුදල් රජයට ගන්නයි සල්ලි අච්චු ගහන්නෙ කියලා. මිනිස්සුන්ගෙ අතේ තියන මුදල් කොටසේ වටිනාකම අඩු කරනවා.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ත්‍රෙඩ් එක දාද්දි views තිබුනේ 2k දැන් 11k.. ගොඩක් අය බලලවත් තියනවනේ..
     
    • Like
    Reactions: NRTG and AZee RoXx

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    රජය ණය වාරික ගෙවන්න මුදල් අච්චු ගහනවා. එතකොට මිනිස්සුන්ගෙ අතේ තියන මුදල් වල වටිනාකම අඩු වෙනවා. ඒ කියන්නෙ රජය මුලු රටේම මිනිස්සුන්ගෙ සල්ලි හොරා කනවා වගේ සීන් එකක්. මිනිස්සු වියදම් පාලනය කලා කියලා උද්ධමනය නවතින්නෙ නෑ. රජයට ණය ගෙවන්න වෙන විදියකුත් නෑ. අලුත් ආදායම් මාර්ග ගැන හිතන්නෙත් නෑ දෙපිරිසම.
    නෑ මචං වැරදියි. ඔයා කියන්නෙ රජය පිටරට ණය ගෙවන සීන් එකක් ගැන නම් මේක තනිකරම වැරදියි. රුපියල් කොච්චර අච්චු ගැහුවත් තේරුමක් නෑ පිට රටවල් වලට ගෙවන ණය වල කිසිම වෙනසක් වෙන්නෙ නෑ. වෙනසක් වෙනව හැබැයි ඔය කියන විදියට නම් ඒක ගොඩක් සංකීර්ණ කතාවක්. හැබැයි ඩොලර් එකයි රුපියලයි පටලව ගන්න එපා රුපියල් වෙනම තියෙන්නෙ ඩොලර් වෙනම තියෙන්නෙ. රට ණය ගෙවන්න පුලුවන් ඩොලර් වලින් විතරමයි. ඔයා කියන විදියට ඩොලර් ණය ගෙවන්න පුලුවන් නම් රුපියල් වලින් මහ බැංකුව මුලි ට්‍රිලියන ගානම සතියෙන් ප්‍රින්ට් කරල ණය ටික සෙට්ල් කරල දායි. එහෙම කරන්න බෑ.
    සංකීර්ණව හිතන්න එපා. සරලව තේරුම් ගන්න.

    අච්චු ගහන මුදල් වලින් නෙවෙයි ණය ගෙවන්නෙ. මම උදාහරණෙකින් පැහැදිලි කරන්නම්. හිතන්න රජයයි, ජනතාවයි entity දෙකක් විදියට. මුළු රටේ තියන රුපියල් වල වටිනාකම ඇමරිකන් ඩොලර් 500 නම්, මිනිස්සුන්ගෙ අතේ තියන රුපියල් වල වටිනාකම ඇ.ඩො. 400 කියලා හිතන්න. රාජ්‍ය භාණ්ඩාගාරයේ තියන රුපියල් වල වටිනාකම එතකොට ඇ.ඩො. 100යි. රජයට තියෙන්නෙ පහෙන් එකයි. මිනිස්සු සතු සහ රජය සතු රුපියල් අතර අනුපාතය 4:1යි.
    $500 = මිනිස්සු ලඟ $400 + රජය ලඟ $100

    රජය ඇ.ඩො. 500ක වටිනාකමකට රුපියල් අච්චු ගැහුවොත්, රටේ තිබ්බ රුපියල් ප්‍රමාණය දෙගුණයක් වෙනවා. හැබැයි මුළු රුපියල් ප්‍රමාණයේ ඩොලර් වටිනාකම එහෙමමයි. මිනිස්සු සතු සහ රජය සතු රුපියල් අතර අනුපාතය 1:1 වෙනවා.
    $500 = මිනිස්සු ලඟ $250 + රජය ලඟ $250

    මෙහෙම මිනිස්සුන්ගෙන් වක්‍රාකාරව ගන්න සල්ලි වලින් රජයට ණය ගෙවන්න ලැබෙන මුදල $150යි.

    ඊලඟ ණය වාරිකේ ගෙවන්න ආය රුපියල් අච්චු ගහලා මිනිස්සු ලඟ තියන සල්ලි වල වටිනාකම අඩු කරන්න ඕන. ඕය චක්‍රයක් විදියට යනවා රටේ සමස්ථ ආදායම ණය ගෙවාගන්න පුළුවන් විදියට හදාගන්නකල්.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මේ යන විදියට ගියොත් නම් අනිවා 1000 වෙයි සහ fuel ත් ලිටරේ 1000 වෙයි. විදුලි බිලත් වැඩි වෙයි. සිංහලු හාන්සි

    😁 හරි හරි. ආය බලමු එතන.

    ඩොලර් 500ක වටිනාකමක රුපියල් අච්චු ගැහුවට රටේ ඩොලර් වැඩි වෙන්නෙ නෑ. රජය සතු රුපියල් ප්‍රමාණය වැඩි වෙනවා විතරයි. දෙගොල්ලො ලඟම තියන රුපියල් වල වටිනාකම අඩු වෙනවා.

    අච්චු ගහන්න කලින්,
    $500 = x + 4x

    තව 5x අච්චු ගැහුවම මොකද වෙන්නෙ?
    $500 = 6x + 4x

    පොඩ්ඩක් අනුපාතය පැටලුනා.

    අනුපාතය 3:2 වෙන්නෙ.

    කොහොම හරි මට කියන්න ඕන වුනේ රජය මිනිස්සුන්ගෙ අතේ තියන මුදල් රජයට ගන්නයි සල්ලි අච්චු ගහන්නෙ කියලා. මිනිස්සුන්ගෙ අතේ තියන මුදල් කොටසේ වටිනාකම අඩු කරනවා.
    ඔය අච්චු ගහපු සල්ලි නැවත backward කරලා අඩු කරන්න බැරිද? උද්දමනය නවත්වන්න
    ඒ කිව්වේ ඒ මුදල් විනාශ කරන්න බැරිද?
    ------ Post added on Mar 29, 2022 at 6:58 PM
     
    • Like
    Reactions: Any.key

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    හලෝ කැටගොඩ, මෙන්න මේ විමලයට කනට පාරක් ගහන්න මහත්මයා. පීස්..
     
    • Like
    Reactions: Any.key

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    නෑ මචං වැරදියි. ඔයා කියන්නෙ රජය පිටරට ණය ගෙවන සීන් එකක් ගැන නම් මේක තනිකරම වැරදියි. රුපියල් කොච්චර අච්චු ගැහුවත් තේරුමක් නෑ පිට රටවල් වලට ගෙවන ණය වල කිසිම වෙනසක් වෙන්නෙ නෑ. වෙනසක් වෙනව හැබැයි ඔය කියන විදියට නම් ඒක ගොඩක් සංකීර්ණ කතාවක්. හැබැයි ඩොලර් එකයි රුපියලයි පටලව ගන්න එපා රුපියල් වෙනම තියෙන්නෙ ඩොලර් වෙනම තියෙන්නෙ. රට ණය ගෙවන්න පුලුවන් ඩොලර් වලින් විතරමයි. ඔයා කියන විදියට ඩොලර් ණය ගෙවන්න පුලුවන් නම් රුපියල් වලින් මහ බැංකුව මුලි ට්‍රිලියන ගානම සතියෙන් ප්‍රින්ට් කරල ණය ටික සෙට්ල් කරල දායි. එහෙම කරන්න බෑ.
    ඒක තමා දැං කරන්නෙ. 😆
    ඒක කරන්න පුළුවන් සීමාවක් තියනවා. මොකද අච්චු ගහන්න ගහන්න මුදලේ වටිනාකම අඩු වෙනවා.

    මේ යන විදියට ගියොත් නම් අනිවා 1000 වෙයි සහ fuel ත් ලිටරේ 1000 වෙයි. විදුලි බිලත් වැඩි වෙයි. සිංහලු හාන්සි

    ඔය අච්චු ගහපු සල්ලි නැවත backward කරලා අඩු කරන්න බැරිද? උද්දමනය නවත්වන්න
    ඒ කිව්වේ ඒ මුදල් විනාශ කරන්න බැරිද?
    ------ Post added on Mar 29, 2022 at 6:58 PM
    බැහැ නෙ මචං. කරන්න පුළුවන් සංසරණය වන මුදල් වල වටිනාකම වැඩි කරන එක විතරයි. ඒකට මුලිංම රුපියල කඩා වැටෙන එක නවත්තගෙන, ස්ථාවර කරගන්න ඕන. ඊට පස්සෙ තමා පුළුවන් වෙන්නෙ ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් කරන්න.
    ඒකට,
    *. ණය ටික ප්‍රතිව්‍යුහගත කරන්න ඕන.
    *. ආදායම් මාර්ග රටක් විදියට වැඩි කරගන්න ඕන.
    *. රාජ්‍ය අංශයේ සිදුවන මුදල් නාස්තිය අඩු කරන්න ඕන.
    *. ජාතික ව්‍යාපෘති වල සිදුවෙන මූල්‍ය වංචා සහ දූෂණ නවත්තන්න ඕන.

    Inflation එක වැඩි රටවල් හැම එකකම කතාව අරගෙන තියන ණය ගෙවාගන්න රජයට වත්කම් නැතිව යාම. එතකොට තාවකාලික විසඳුමක් විදියට තමන්ගෙ රටේ මුදල් ඒකකය වැඩිපුර print කරලා, රජය වත්කම් වැඩි කරගන්නවා. ඒක දිගුකාලීනව බොහොම නරක දෙයක්. වෙනුසියුලාව, තුර්කිය, ආර්ජන්ටිනාව, සිම්බාබ්වේ හැම එකකම තියෙන්නෙ එකම කතාව. දේශපාලනයේ තීන්දු තීරණ ගන්න එවුං ආත්මාර්ථකාමී සහ අදූරදර්ශී වුනාම තමා ඉතිං මේක වෙන්නෙ.
    ------ Post added on Mar 30, 2022 at 8:58 PM
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ඒක තමා දැං කරන්නෙ. 😆
    ඒක කරන්න පුළුවන් සීමාවක් තියනවා. මොකද අච්චු ගහන්න ගහන්න මුදලේ වටිනාකම අඩු වෙනවා.

    බැහැ නෙ මචං. කරන්න පුළුවන් සංසරණය වන මුදල් වල වටිනාකම වැඩි කරන එක විතරයි. ඒකට මුලිංම රුපියල කඩා වැටෙන එක නවත්තගෙන, ස්ථාවර කරගන්න ඕන. ඊට පස්සෙ තමා පුළුවන් වෙන්නෙ ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් කරන්න.
    ඒකට,
    *. ණය ටික ප්‍රතිව්‍යුහගත කරන්න ඕන.
    *. ආදායම් මාර්ග රටක් විදියට වැඩි කරගන්න ඕන.
    *. රාජ්‍ය අංශයේ සිදුවන මුදල් නාස්තිය අඩු කරන්න ඕන.
    *. ජාතික ව්‍යාපෘති වල සිදුවෙන මූල්‍ය වංචා සහ දූෂණ නවත්තන්න ඕන.

    Inflation එක වැඩි රටවල් හැම එකකම කතාව අරගෙන තියන ණය ගෙවාගන්න රජයට වත්කම් නැතිව යාම. එතකොට තාවකාලික විසඳුමක් විදියට තමන්ගෙ රටේ මුදල් ඒකකය වැඩිපුර print කරලා, රජය වත්කම් වැඩි කරගන්නවා. ඒක දිගුකාලීනව බොහොම නරක දෙයක්. වෙනුසියුලාව, තුර්කිය, ආර්ජන්ටිනාව, සිම්බාබ්වේ හැම එකකම තියෙන්නෙ එකම කතාව. දේශපාලනයේ තීන්දු තීරණ ගන්න එවුං ආත්මාර්ථකාමී සහ අදූරදර්ශී වුනාම තමා ඉතිං මේක වෙන්නෙ.
    ------ Post added on Mar 30, 2022 at 8:58 PM
    ඒ කියන්නේ print කරොත් print කරාමද?
    ආයේ කිසිම විදියකින් ඒ මුදල් විනාශ කරන්න බැරිද?

    අධික බදු මුදලක් අය කරලා නම් ජනතාව අතර තියන මුදල් ටික collect කර ගන්න පුළුවන් නේද,?
    එතකොට මිනිස්සුන්ට බඩු ගන්න සල්ලි නැති නිසා company කඩා වැටෙනවා සහ company කාරයන්ට සිදු වෙනවා මිල අඩු කරන්න

    රුපියල ශක්තිමත් වෙන්නේ නැ නේ බං doller එක 500දී දැන් මේ නැගපු නැගිල්ල 100 ට විතර අඩු කරන්න බැරිද? අඩු කරන්න පුළුවන් නම් මොනවද ප්‍රතිවිපාක.

    අණ්ණ්ඩුව මේ වේල් රුපියල් print නොකර තිබ්බ නම් මොකද වෙන්නේ?
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    ඒක තමා දැං කරන්නෙ. 😆
    ඒක කරන්න පුළුවන් සීමාවක් තියනවා. මොකද අච්චු ගහන්න ගහන්න මුදලේ වටිනාකම අඩු වෙනවා.
    මම කියන්නෙ එහෙම කරන්න බෑ කියල. මොකද කොච්චර සල්ලි අච්චු ගැහුවත් ඒ රුපියල් මුංට ඩොලර් අච්චු ගහන්න බෑ නේහ්. ඩොලර් ණය ගෙවන්නෙ ඩොලර් සංචිත වලින්. කොච්චර රුපියල් අච්චු ගැහුවත් ඒවගෙන් ඩොලර් ණය ගෙවන්න බෑ
     
    • Like
    Reactions: Any.key

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,147
    9,998
    113
    581741.jpg

    ahh puken hina weyan :lol:
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room

    කෝ හුත්තිගේ පුතෝ ඩොලර් බිලියන අට

    ජපානයෙන් යෙන් ට්‍රිලියනයක ණය ආධාරයක් හොඳේ? (ටැපලුණා)

    ඩොලර් බිලියන 8 කට ළඟයි යකෝ. පිස්සු හිකෙයි කිව්වලු. දැක්කද stock market නගින හැටි. 😳😳

    පට්ට සීන් එක කියන්නෙ සමහරවිට ජපන් වාහනවල import tax එක වෙනස් වෙයි.