ඩොලර් එවන්නෙම නැද්ද?

sahan_swat2009

Active member
  • Jun 2, 2009
    198
    124
    43
    මම ඉන්නේ රට.. මාසෙට ලක්ෂ 5ක EURO ගෙනාවා ලංකාවට.. මම Commercial bank එකේ account එකකට තමයි transfer කලේ. මාසෙට ලක්ෂ 2.5ක් වගේ වියදම යනවා. 2.5ක් වගේ ඉතුරුයි.. මම foreign transfer ගොඩක් කරනවා කියලා උන් මගේ card එක block කළා.. දැන් සත 5ක් වත් ලංකාවට එවන්නේ නෑ. මම පට්ට අසරණ වුනා සල්ලි නැතුව මාසයක්ම. :cry: වෙන රටවල මිනිස්සුන්ගෙන් ණය අරගෙන කාල බිලා හිටියේ මාසයක් (ණය නම් ගෙවලා ඉවරයි).. දැන් Payoneer use කරන්නේ ..කිසිම කරදරයක් නෑ..

    1653045621919.png
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113

    idiots, they are restricting people sending money, and doing business as usual, they are looking for people to rebel and do it against the govt's action, how are people supposed to live? they want us to all sell coconut, and not get any revenue? the cbsl govr is putting draconian laws now.
     
    • Like
    Reactions: Solo Rider

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    අම්මා තාත්තට හාර්ට් ඇටෑක් එකක් ආවොත් බෙහෙතුත් නෑ කියල මතක් කරගනින්.. ඇත්ටම කීවොත් ඔතන තියෙන්නෙ උන්ඩියල් වලින් ඩොලරෙකට වැඩිපුර ලැබෙන රුපියල් ගානට තියෙන කෑදරකම

    හිගනවා නෙවෙයි. උබට ගෙදර ඉදන් බයිපාස් එකක් කරගන්න පුලුවන්ද?
    ------ Post added on May 21, 2022 at 6:14 PM
    මේක සිරා කතාව. උබලා ගෙ කොච්චර doller එළියේ තියන හිටියත් මෙහෙ මොකක් හරි වෙලා hospital එකකට admit වෙලා එකට ඕන treatment එක කරගන්න බැරි උන වෙලාවට doller 1000 නෙවී 100,000 තිබුණත් වැඩක් නැනේ බං මොකෝ wise එකේ මගේ මෙච්චර තියනවා මට මේ බෙහෙත අරන් දියන් කියන්නද. ඔය ඔක්කොම බොරු හේතු කියන්නේ තමන්ගේ ආත්මාර්ථකාමී කම වහගන්න.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,300
    113
    Chilaw
    මම ඉන්නේ රට.. මාසෙට ලක්ෂ 5ක EURO ගෙනාවා ලංකාවට.. මම Commercial bank එකේ account එකකට තමයි transfer කලේ. මාසෙට ලක්ෂ 2.5ක් වගේ වියදම යනවා. 2.5ක් වගේ ඉතුරුයි.. මම foreign transfer ගොඩක් කරනවා කියලා උන් මගේ card එක block කළා.. දැන් සත 5ක් වත් ලංකාවට එවන්නේ නෑ. මම පට්ට අසරණ වුනා සල්ලි නැතුව මාසයක්ම. :cry: වෙන රටවල මිනිස්සුන්ගෙන් ණය අරගෙන කාල බිලා හිටියේ මාසයක් (ණය නම් ගෙවලා ඉවරයි).. දැන් Payoneer use කරන්නේ ..කිසිම කරදරයක් නෑ..

    1653045621919.png
    ubata ohoma, mage online banking hira kara aduma Rs 20000 (local) tranasaction ekakwath karanna beriwenna. apple store subscription walata yana $2, 3 ewawath karanna beri una, $2000 k wath wise walin adinawa maseta aduma, ehema karalath ohoma athal dunnama ithin @#$%^ hithenne
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,037
    22,078
    113
    ගම මහනුවරයි
    මේක සිරා කතාව. උබලා ගෙ කොච්චර doller එළියේ තියන හිටියත් මෙහෙ මොකක් හරි වෙලා hospital එකකට admit වෙලා එකට ඕන treatment එක කරගන්න බැරි උන වෙලාවට doller 1000 නෙවී 100,000 තිබුණත් වැඩක් නැනේ බං මොකෝ wise එකේ මගේ මෙච්චර තියනවා මට මේ බෙහෙත අරන් දියන් කියන්නද. ඔය ඔක්කොම බොරු හේතු කියන්නේ තමන්ගේ ආත්මාර්ථකාමී කම වහගන්න.
    $ thiyena ewun ehema hari hithagai...
    nathi ewunta ehemath bane ...

    anika ubalatath amaruwa $ gena eeunta keeyak hari wadiyen deddi thamai... print karala padi deddi hodai...
     
    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    mama side eken podiyata ebay karanawa dollar 500-600 withara hoyanawa maseta mata padu unath man hamadama genawe hari channels walin witharai, hamoma mata pissa kiyanawa habai, eka me rate unge hati, mainata hora kiyanna puluwan ekai reddak adan
     
    • Like
    • Dislike
    Reactions: Qnjb_54 and Any.key

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    රාජපක්ශලා හොරකන් කරන හින්දා ඩොලර් එවන්නෙ නෑ කියලනෙ කීවෙහ් :rolleyes:
    දන් මහින්ද අගමැතිත් නෙවෙයි, බැසිල් මුදල් ඇමතිත් නෙවෙයි
    ඒත් සොන්නලු තාම උන්ඩියල්, බ්ලැක් මාකට්
    උබලට ඩොලර් එක වැඩිවෙන්නත් ඕන, තෙල්, ගෑස් මිල අඩුවෙන්නත් ඕන
    ඩොලර් ටික වැඩිවෙනකන් පුකේ ගහන් තෙල් පොලිමේ ඉදන් ආන්ඩුවට බැන්නට වැඩකුත් නෑ නේද

    dffV4KZ.jpeg

    gothaba ponnaya ain wenath ona,
    anika ranil hitiyata, thawama basil hora thamai yatin gon weda serama karanne.
     
    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    baila. moka gedara giyath black market eke bank walata wada wadi rate ekak denakan black market eken ewana ewun ewanne black market haraha.. othana thiyenne salli walata thiyena peretha kama, anith dewal boru excuses witharai.
     
    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,457
    2,088
    113
    $ thiyena ewun ehema hari hithagai...
    nathi ewunta ehemath bane ...

    anika ubalatath amaruwa $ gena eeunta keeyak hari wadiyen deddi thamai... print karala padi deddi hodai...
    කාටද මෙතැන doller එකට වැඩියෙන් දුන්නම අමාරුයි කිව්වේ මහත්තයෝ 😊 මෙහෙට legal widiyata එවලා investment එකක් කරන්නේ නැතුව එලියේ පොදි ගහන් වැඩි වෙනකල් කෙළ හල හල බලන් ඉන්නකොට තමයි පොඩ්ඩක් අමාරු. උඹ මම සහ අපි වෙනුවෙන් එහෙම හිතන්නේ. උබේ dollar එක මාරු කරලා liter එක 1000k දීල ගන්නවත් නැති උනාම තේරෙයි. හැබැයි මචං ඒ point එකේදි action අරන් outcome එක එද්දි සෑහෙන ඒවා වෙලා තියෙයි.
    අනික මචං print කරලා padi ගෙවන උන් උබට අද උඹ ඉන්න තැනට එන්න පොඩි හරි උදවුවක් කරලා නැද්ද කියලා හිතලා balapan. රාජ්‍ය සේවයට පොදුවේ නැතුව අයිස් ගහන උන්ට benapan. එහෙම ice ගහන්න එ system එක හදපු උන්ට benapan
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    අර පොලිස් සීනියර් DIG ගේ කට උත්තරෙන් එක තේරෙන්නේ. කව්ද ගෝටා එපා කිව්වා එකට උඩින් ගිහින් කමාන්ඩ් එක දුන්නේ.
    සිංහලු රවට්ටලා තව ටික කාලයක් අරින්න හිතාගන ඔහොම කිව්වද දන්නෙත් නෑ
     
    • Like
    Reactions: NRTG

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    සිංහලු රවට්ටලා තව ටික කාලයක් අරින්න හිතාගන ඔහොම කිව්වද දන්නෙත් නෑ
    මාත් ඕක හිතුව .එත් ඌ තර්ජනය කරනවා මාව හිරේට දැම්මොත් ඔක්කොම එලියට දෙනවා කියල. එක නිසා ඇත්ත වෙන්න චාන්ස් තියේ මට හිතෙන්නේ
     
    • Like
    Reactions: NRTG and Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මාත් ඕක හිතුව .එත් ඌ තර්ජනය කරනවා මාව හිරේට දැම්මොත් ඔක්කොම එලියට දෙනවා කියල. එක නිසා ඇත්ත වෙන්න චාන්ස් තියේ මට හිතෙන්නේ
    බලමු මුන් තව මොන වගේ ගේම් දෙන්න හිතන් ඉන්නවද දන්නේ නෑ ඒත් :( තිරිසන්නු
     
    • Sad
    • Like
    Reactions: NRTG and HAneo

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    බලමු මුන් තව මොන වගේ ගේම් දෙන්න හිතන් ඉන්නවද දන්නේ නෑ ඒත් :( තිරිසන්නු
    ඕක යටින් යන කතාව සහ එක එකාට තියන බලේ හැඩල් එක බලපන්කො.
    මයිනා පුතා ලග තමා ඔක්කොගෙම හැඩල් එක තියෙන්නේ. පොර තාම මැරිලා නැනේ. පොර ඉන්නකන් වැල්ඩින් ට උට උඩින් යන්න බැ . ඊළගට ඉන්නේ කපුටා ඌ තමා අනික් ගේම් කාරයා. උන්ට රටවල් හදන්න බැරි උනාට එක එකා බිලි බාගෙන උන්ගේ දේවල් ලග තියන් උන්ව බ්ලැක් මේල් කරන පුළුවන්. ඉතින් රජය උඩින් මොකා මෙහෙයෙව්වත් යටින් මුන් තමා ගේම ගෙනියන්නේ. ඕක නැති වෙනවා ගෝටා ගිය ගමන්. එකයි උව යවන්න ඕනේ. ඕකට සාක්ෂි තමා ඉන්න උන් එකෙක්වත් විශ්වාශ බන්ගයක් ගෙන්න තියා එක ගැන දැන් කතාවක් වත් නැ . දීපු එක අර කතානායක ඇදලා ගත්තොත් උටත් මයිනා ටොපිය දෙනවා. ඒ බයට තමා උත ඕක යට ගහන්නේ. මයිනා ලග තියන හැඩල් එසේ මෙසේ ඒවා නෙමේ.

    උදාහරණ අර සියබලා කාරයා ගේ ගෙමේදී ඩයනා යවලා තියනව් උව හම්බෙන්න. ඩයනා කියන්න අමු බඩුව. එකී අරුට හෙන සැපක් දීලා තියනවා. කව්ද දන්නේ ඕවා රෙකෝඩ් කරලා මයිනට දෙනවද කියල. එහෙම වෙන්න මයිනා ලග ඩයනාගේ ලොකු සින් එහෙම ඇති. නැත්නම් එක විනාඩි 10 ට ඩයනා පති මාරු කරයිද?
     
    • Wow

    ඔව් බන් ඒක තමයි ගෝටව තියාගන්න ඕනේ උන්ට game එක play කරන්න නම්. ඌව ඉක්මනට එලවන එක තමයි අපට කරන්න තියෙන්නේ
     
    • Like
    • Love
    Reactions: NRTG and HAneo

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ඔය ඩොලර් ඒවන්නෙ නැහැ කියන එවුන් තමා අමු කුහකයෝ . අම්මා ඉස්ප්‍රිතාලේ බෙහෙත් නැතුව මලත් කමක් නැහැ උන්ට වටින්නේ උන්ගේ ඩොලර් . අනිත් එවුන් ඒවා න ඩොලර් වලින් කාලා තෙල් ගහලා ඉන්නවා
     
    • Like
    Reactions: Amathi Putha

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    අපිත් හැම එකාම තිබ්බ සල්ලි වලින් බාගයක් දැම්මා වැඩ කරන තුන් දෙනා මේ මාසේ. දැම්මට කරන්න දෙයක් නැ ෆික්ස් දානව ඇරෙන්න. එකෙන් කොමද බන් රනින් ෆලෝ එකට සල්ලි එන්නේ? එකට වෙන්න ඕනේ වැඩි ප්‍රමාණයක් අඩු මුදලක් දාන එක (ඒ කියන්නේ මිලියනයක් විතර ඩොලර් 300 ගානේ වගේ දාන එක. ඒවා අකෙලින්ම රනින් ෆලෝ එකට යන්නේ ). අපිටත් එක තෙරුනේ දැම්මට පස්සේ. එක වෙන්න නම් සාටක බක්කෝ ඔක්කොම යන්න ඕනේ. එකට රට ඉන්න මිනිසුන්ට බනින්න එපා . උන මැරිලා හම්බ කරන දේ හොරා කන නිසා නොදා ඉන්නේ. සල්ලි එවන්න උන් අපෙන් ඉල්ලන්නේ මුන් එලවන්න සපෝට් එක විතරයි. අපේ උන් නිකන් කකා [පොර ටෝක් දිදී ඉන්නවා විතරයි ඒ එවන සල්ලි වලින්.

    $5000 gane 50000k ($250 Million.) ewwoth athine ban fuel walata hari. ma hithanne online earn karana aya athi 50000 ta wada.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    $5000 gane 50000k ($250 Million.) ewwoth athine ban fuel walata hari. ma hithanne online earn karana aya athi 50000 ta wada.
    mama danna widihata rate runing flow ekata enna one neda ewa? uba dolar 10000 k genallaa bank eke saving eke thiyanne mokatada? eka uba ekko fix ekak danawa. mama hithanne (not sure) thiyari ekak widihata oya Savings wala thiyana value eka thamaa okedi ganne. SO 250Mil walin fix dana ewa ara ithuruwa nemeda ganne? Not entirely sure
     
    • Like
    Reactions: luk3r

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    mama danna widihata rate runing flow ekata enna one neda ewa? uba dolar 10000 k genallaa bank eke saving eke thiyanne mokatada? eka uba ekko fix ekak danawa. mama hithanne (not sure) thiyari ekak widihata oya Savings wala thiyana value eka thamaa okedi ganne. SO 250Mil walin fix dana ewa ara ithuruwa nemeda ganne? Not entirely sure

    Bank eka remittance walin 25% da kohedo cbsl ekata sell karannath oni. a tika running flow ekata enawa etakota. anith tika import waladi importer LKR deela gannawa. mata hitenne 100% running flow ekata enawa, api fixed / savings wala dammath.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    Bank eka remittance walin 25% da kohedo cbsl ekata sell karannath oni. a tika running flow ekata enawa etakota. anith tika import waladi importer LKR deela gannawa. mata hitenne 100% running flow ekata enawa, api fixed / savings wala dammath.
    ehenam goda neda ban?
    eth hugak un ewanne na ban oya ena salli kelinma mala peretha katata yanne