මම ඉන්නේ රට.. මාසෙට ලක්ෂ 5ක EURO ගෙනාවා ලංකාවට.. මම Commercial bank එකේ account එකකට තමයි transfer කලේ. මාසෙට ලක්ෂ 2.5ක් වගේ වියදම යනවා. 2.5ක් වගේ ඉතුරුයි.. මම foreign transfer ගොඩක් කරනවා කියලා උන් මගේ card එක block කළා.. දැන් සත 5ක් වත් ලංකාවට එවන්නේ නෑ. මම පට්ට අසරණ වුනා සල්ලි නැතුව මාසයක්ම.
වෙන රටවල මිනිස්සුන්ගෙන් ණය අරගෙන කාල බිලා හිටියේ මාසයක් (ණය නම් ගෙවලා ඉවරයි).. දැන් Payoneer use කරන්නේ ..කිසිම කරදරයක් නෑ..

තිරිසන්නු