කොම්බෑන්ක් රෙමිට්ප්ලස් හරහා පිටරට සිට මුදල් ලබන ඔබට මිලියන වරම්!
සෑම මසකම මිලියනපතියෙක් සමඟින් මාස 6ක් පුරාවට දිනුම් ඇදීමෙන් මිලියනපතියන් 6ක් සහ රු.25,000/- බැගින් තවත් මුදල් ත්‍යාග 60ක්.
විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ මුදල ඇමරිකානු ඩොලර් වලින් ගණනය කර, සෑම ඩොලරයකටම අමතර රු. 2/- බැගින්
ශ්‍රී ලංකාවට මුදල් එවීමේ දී ගෙවන ගාස්තුවෙන් රු.1000/-ක් දක්වා ආපසු ගෙවීම (රු.20,000/- ට වැඩි ප්‍රේෂණ සඳහා)
මෙම දීමනාව 2022 දෙසැම්බර් 31 දක්වා වලංගු වේ
වැඩි විස්තර සඳහා - https://www.combank.lk/info/75
(Payoneer walatath hambenawalu, yaluwek transaction ekak karala hambela)
Munta USD gennana ewunwa penne harak wageda ban oya wage lamaka programmes karanne. Unta denna one special loan scheme, Cards.... wage dewal. Bank pakayala kawada therum ganiwida 