ඩොලර් එවන්න ඉන්න අය එන්න

uthpalakalwana

Well-known member
  • Oct 12, 2008
    2,852
    1,211
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    293035421_3270489326521807_3918024586591802154_n.jpg


    කොම්බෑන්ක් රෙමිට්ප්ලස් හරහා පිටරට සිට මුදල් ලබන ඔබට මිලියන වරම්!

    සෑම මසකම මිලියනපතියෙක් සමඟින් මාස 6ක් පුරාවට දිනුම් ඇදීමෙන් මිලියනපතියන් 6ක් සහ රු.25,000/- බැගින් තවත් මුදල් ත්‍යාග 60ක්.

    විදේශ සේවා නියුක්තිකයන්ගෙන් ලැබෙන ප්‍රේෂණ මුදල ඇමරිකානු ඩොලර් වලින් ගණනය කර, සෑම ඩොලරයකටම අමතර රු. 2/- බැගින්

    ශ්‍රී ලංකාවට මුදල් එවීමේ දී ගෙවන ගාස්තුවෙන් රු.1000/-ක් දක්වා ආපසු ගෙවීම (රු.20,000/- ට වැඩි ප්‍රේෂණ සඳහා)

    මෙම දීමනාව 2022 දෙසැම්බර් 31 දක්වා වලංගු වේ
    වැඩි විස්තර සඳහා -
    https://www.combank.lk/info/75

    (Payoneer walatath hambenawalu, yaluwek transaction ekak karala hambela)
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ලංකාවට එවන ඒවට මොනවා වෙනවද දන්නේ නෑනේ යකෝ
     

    Shaalee

    Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Nodakin uttala Sweep Ticket walata daana boruwama mekatath daanawa :no: Munta USD gennana ewunwa penne harak wageda ban oya wage lamaka programmes karanne. Unta denna one special loan scheme, Cards.... wage dewal. Bank pakayala kawada therum ganiwida :growl:
     

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,360
    5,967
    113
    ගිය මාසේනම් හම්බ උනේ නෑ
    මේ මොන ගොන් පාර්ට්ද බන් මේ. මෙහෙම විකාරවලට සල්ලි එවන්නෙ කව්ද බන්
     
    • Like
    Reactions: kinkon